ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න....[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Monday, February 29, 2016

මහින්ද යන ගුවන් යානයට මිසයිල ගහන්න එක්නැලිගොඩ කොටි හා කුමන්ත‍්‍රණ කල හඬ පට මෙන්න..

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ ඇතුළු එවක රජයේ බලධාරීන් විදෙස් ගත වෙද්දී මීගමුව ප‍්‍රදේශයේ
නිවසක සිට එම ගුවන් යානාවට මිසයිල ප‍්‍රහාරයක් එල්ල කරන සැලසුමක් අඩංගු හඬ පටයක් අන්තර්ජාලයේ හුවමාරු වෙමින් තිබේ.හඬ පට මෙන්න..

මාධ්‍යවේදියෙකු බව කියන ප‍්‍රගීත් එක්නැලිගොඩ හා කොටි ත‍්‍රස්තයෙකු අතර මෙම සාකච්චාව සිදුව ඇතැයිද පවසන එම වාර්තා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙතද මෙම හඬ පටය ලබා දී ඇතැයිද දැක්වෙයි.

අපගේ ස්තූතිය සී නිව්ස් වෙත




එක්නැලිගොඩ යනු කවුද.... ?
 ප‍්‍රගීත් එක්නැලිගොඩ පිළිබඳ මේ වන විට කාලයක පටන් විවිධ පැතිකඩයන් ඔස්සේ සමාජයේ කතිකාවක් ගොඩ නැගී ඇත. එක් පසෙකින් එය නීතියේ ආධිපත්යබ පසිඳලන බවට සමාජයට පසක් කරන මාතෘකාවක් වන විට තවත් පිරිසකට එක්නැලිගොඩ යනු අරහං මාතෘකාවක් බවට පත්වී ඇත.

ඇත්තටම මේ
ප‍්‍රගීත් එක්නැලිගොඩ යනු කවරෙක්ද ? සහ ඔහු මේ වන විට ජීවමානව පෙනී නොසිටියත් මේ සමාජයේ මේ තාක් ඔහු වෙනුවෙන් උනන්දු වන්නේ ඇයි ? යන කරුණු ගත් කල, එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලය සහ , එක්සත් ජාතින්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය පවසන්නේ ප‍්‍රගීත් එක්නැලිගොඩ  නැමති මාධ්‍යයවේදියා හෙවත් කාටුන් ශිල්පියා මේ වන විට අතුරුදහන් වි ඇති බවයි.

ජාත්‍යයන්තර  වශයෙන් එසේ කියද්දී ඩේලි මිරර් පත්‍රයේ කතුවරයා වන සඳුන් ජයසේකර පවසන්නේ
ප‍්‍රගීත් එක්නැලිගොඩ මාධ්‍යයවේදියෙකු නොවන බවයි.

සඳුන් ජයසේකර මාධ්‍යයවේදියෙකු  සහ කතුවරයෙකු ලෙස දේශපාලනික, සාමාජීය හැලහැප්පීම් මැද අවුරුදු 30 ක ලද පලපුරුදු අත්දැකිම් ඇති අයෙකු වන අතර ඔහු ප්‍රශ්ණ  කර සිටින්නේ
ප‍්‍රගීත් එක්නැලිගොඩ මාධ්‍යයවේදියෙකු වූයේ කෙසේද යන්නයි.ප‍්‍රගීත් එක්නැලිගොඩ කිසිදු දිනක පුවත් කතෘ කෙනෙකු ලෙස කටයුතු කර නොමැති බවත් කිසිදු දිනක රූපවාහිනී වැඩසටහනක් හෝ අවම වශයෙන් මාධ්‍යයක සාකච්ඡාවකට හෝ සහභාගී වී නොමැති බව ඔහු පවසයි. 


එසේම මෙම එක්නැලිගොඩ යන නාමය අද පමණක් නොව ඈත අතීතයේද බොහෝ කතාබහට ලක්වූ නාමයකි. එකල උඩරට බ්‍රිතාන්‍යය යන්ට ගැතිකම් කල කලු සුද්දන්ගේ අතකොළුවක් බවට මෙම එක්නැලිගොඩලා පත්වී තිබින. ප්‍රවෟඩ ඉතිහා
යක්  ඇති ශ්‍රී  ලංකාවේ අවසන් රජු වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජුව පරදේශක්කාරයන්ට අල්ලා දීමට මූලිකත්වය ගෙන කටයුතු කර ඇත්තේ මෙම එක්නැගිගොඩලාය. 1815 පෙබරවාරි 18 වැනිදා මෙරට අවුරුදු 2357 ක රාජ්යට ඉතිහාස ගත නීති වෙනස් කර බ්‍රිතාන්‍යයන්ගේ යටත් පාලකයන් බවට පත්වීමේ අභාග්‍යය සම්පන්න ඉරණමට මේ රට පත් කිරීමට මෙම එක්නැලිගොඩලා උරදී කටයුතු කල පුද්ගලයන්ය.

එසේම
ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ ආරක්ෂාවට සිටි උඩුපිටයි ආරච්චිව පවා මරා දැමූ බවට එකල එක්නැලිගොඩලා විශාල ප්‍රසිද්ධියකට පත්ව සිටි අය වේ.

එක්නැලිගොඩ නිලමේ සහ පිරිස රජු සැඟව සිටි නිවස වටලා රජු සහ රැජිණිය වූ වෙන්කති රන්ගම්මාල් එළියට ඇද දමා රජු සහ රැජිණ සතු වටිනා ආභරණ සහ පැළඳ සිටි දෑ පැහැර ගන්නා ලදී. ඉන් පසුව රජුව නිරුවතින් බැඳ දැමුවේ ඌරන් රැගෙන යන්නා සේ තිරස් පොල්ලකය.

රජු අල්ලා බ්‍රිතාන්‍යය  යන්ට බාරදුන් පසු පරදේශක්කාරයින් ඉදිරිපිටදිම රජුට අතින් පයින් පහරදීමට මෙම එක්නැලිගොඩ නිලමේ එදා පසුබට වූයේ නැත. එපමණක් නොව ලේ වගුරවමින් රැජිණගේ දෙකන් ඉරා කරාබුද කඩා රජුව බැඳ බ්රියතාන්යකන්ට බාර දුන්නේ ඉතාම උජාරුවෙනි.
some_text
ඒ එදා
ප‍්‍රගීත් එක්නැලිගොඩලාය, එනම් එදා පටන් අද වන තුරු එක්නැලිගොඩලා ගේ ගති පැවතුම් ජානමය වශයෙන් පැවතගෙන එන බව අරුමක් නොවනු ඇත.

මේ කරුණු පදනම් කරගනිමින් සඳුන් ජයසේකර මෙවැනි ආකාරයෙන් ප්‍රශ්ණ  කරයි

1.
ප‍්‍රගීත් එක්නැලිගොඩව මාධ්‍යයවේදියෙකු බවට පත් කලේ කවුද?

2.
ප‍්‍රගීත් එක්නැලිගොඩ මාධ්‍යයවේදියෙකු නොවේ නම් ඔහුව මාධ්‍යයවේදියෙකු බවට හැඳින්වූයේ ඇයි?

3.
ප‍්‍රගීත් එක්නැලිගොඩ මාධ්‍යයවේදියෙකු නොවේ නම් ඔහු කවරෙක්ද? එසේ නම් ඔහු සේවය කලේ කා වෙනුවෙන්ද?, ඔහුට යැපීමට ආධාර උපකාර කලේ කවුද?

4. ඔහු සේවය කල පුවත්පතක් හෝ ඔහු කාටුන් චිත්‍ර ඇඳ පල වූ පුවත් පතක් නම් කල හැකිද?

5. එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලය සහ , එක්සත් ජාතින්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය වෙත එක්නැලිගොඩ
මාධ්‍යයවේදියෙකු බවට පැමිණිලි කලේ කවුද? සහ ඔවුන්ට ඒ පිළිබඳ ක්‍රියාත්මක වීමට ඇති යාන්ත්‍රණය කුමක්ද?

6. වසර 30 ක් පුරා පැවති එල්ටීටීඊ යුධ කාල වකවානුව තුල සිදුවූ සිවිල් වැසියන් ඝාතන සම්බන්ධයෙන් එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලය සහ , එක්සත් ජාතින්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය වෙත පැහැදිලි කරුණු අනාවරණ කර ඇති නමුත් ඒ සඳහා මෙතරම් ජාත්‍යයන්තර ප්‍රසිද්ධියකට පත් කර නොමැත.

7. මේ වන විට යුධ හමුදා බුද්ධි අංශ නිලධාරීන් කිහිප දෙනෙකු සිරගත කර ඇත්තේ ඒ
ප‍්‍රගීත් එක්නැලිගොඩ නැමති මාධ්‍යයවේදියා පදනම් කරගෙන නගන ලද චෝදනා සම්බන්ධයෙනි.

8. මේ සියළු කරුණු පදනම් කර ගනිමින්
ප‍්‍රගීත් එක්නැලිගොඩ සත්යිවශයෙන්ම කවරෙක්ද යන්න තීරණය කිරීමට මහජනතාවට අවස්ථාව උදාවී ඇත.



වන්නි මානුෂීය මෙහෙයුම අතරතුර ශ්‍රීලංකා හමුදාව රසායනික අවි භාවිතා කල බවට ප්‍රගීත් එක්නැලිගොඩ පරීක්ෂණ පැවැත්වූවාලු, ඒ පිළිබඳ වාර්තාකරනය කලාලු, නමුත් මේ වන තෙක් ජාත්‍යන්තරයෙන් කිසිදු ආකාරයකින් ශ්‍රීලංකා හමුදාවන්ට රසායනික අවි භාවිතා කල බවට චෝදනා එල්ලවී නොමැත.

 අපගේ ස්තූතිය  ඊතළය  නිව්ස් වෙත

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.