ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, February 2, 2016

ශ්‍රමණ වේශි අපතයෙක් සහ අමන ගැහැණියකගෙන් ඇඹිලිපිටියේ වින්දිත කාන්තාවට බලපෑම් ....!!!


තමන්ගේත් තම දියණිගේත් ජීවිතවලට හානියක් කරතැයි බියක් ඇතිවි තිබෙන බව ඇඹිලිපිටිය නව නගරයේ සාදයක ගැටුමින් මියගිය සුමිත් ප‍්‍රසන්න ජයවර්ධනගේ බිරිඳ ශෂිකා නිශාමනි මුණසිංහ මහත්මිය  (2) මාධ්‍යයට ප‍්‍රකාශයක් කරමින් පැවසුවාය.
ඇඹිලිපිටිය ප‍්‍රදේශයේ ප‍්‍රසිද්ධ ව්‍යාපාරික කාන්තාවක් සහ හිමිනමකගෙන් තමන්ට බලපෑම් එල්ල වෙතැයි ඇය පවසන්නීය.

‘මේ සිද්ධියට මාධ්‍යවේදීන් ඇතුළු අය එකතුවෙලා ඇඹිලිපිටියට ලොකු කලූ පැල්ලමක් ඇතිකර තිබෙන බවත් ඒ දේවල් නවත්වන්න මට පුළුවන් කියලාත් කිව්වා. වෙච්ච දේවල්වලට සාධාරණයක් ඉටු කරන්න පුළුවන් කිව්වා. එයාට නායක හාමුදුරුනමක් ඉන්නවා කිව්වා හාමුදුරුවෝ ඉස්සරහට වෙන හැම දෙයක්ම බලා ගනියි කියලා කිව්වා. මෙතනින් එහාට ගෙනියන්න එපා කියලා කිව්වා. එයාලා උදව් කරන්න වගේ ඇවිත් පෞද්ගලික තරහවල් පිරිමහ ගන්න හදන්නේ කියලා කිව්වා. ඔයාගේ අසරණ කමින් ඒ අය ප‍්‍රයෝජන ගන්නයි හදන්නේ කියලා කිව්වා. එයා ලොකු තනතුරු ගණනාවක් දරනවා කිව්වා. මාධ්‍යවේදිනියකුත් කිව්වා. එයා හඳුනන නායක හාමුදුරු නමක් ඉන්නවා කිව්වා. ඒ හාමුදරුවන්ගේ පදනමක් තියනවා කිව්වා. ඒ පදනමින් මට සල්ලි දෙන්නම් කිව්වා. රහසක් විදියට තියාගන්න කියලා කිව්වා. හාමුදුරුවෝ මා ගැන බලාගනියි කිව්වා. නඩු කියලා වැඩක් නෑ කියලා කිව්වා. දැන් මට ලොකු බයක් දැනෙනවා. මගේ දරුවා පාසල් යවන්නත් බයයි. මටයි දරුවටයි මොනවා හරි කරයි කියලා බයක් දැනෙනවා.’’ යැයි ශෂිකා නිෂාමනී මහත්මිය පැවසුවා ය.
සුමිත් ප‍්‍රසන්න ජයවර්ධනගේ මරණය සම්බන්ධයෙන් හා මරණකරුගේ අයිතිවාසිකම් වෙනුවෙන් අධිකරණයේ පෙනි සිටි නිතීඥ විජිත ජී පුංචිහේවා මහතාගෙන් විමසු විට ඔහු පැවසුවේ ශෂිකා නිෂාමනී මහත්මිය ඒ ගැන තමන්ට දැනුම් දී ඇතිබවයි. මරණ පරීක්‍ෂණය 03දා පැවැත්වෙන නිසා රජයේ අධිනිතීඥවරයාට දිව්රුම් පෙත්සමක් මගින් කරුණු දක්වා සුදුසු පියවරක් ගැනීමට බලාපොරොත්තු වන බවද  ඔහු කීවේ ය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.