ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, February 11, 2016

මහනුවර තවත් ගණිකා මඩමක් මාට්ටු වෙලා.....!!! වීඩියෝ සහිතයි

ගණිකා වෘත්තිය සඳහා
බාල වයස්කාර දැරියන්
මුදලට අළෙවි කරලා


බාල වයස්කාර දැරියන් බලහත්කාරයෙන් රඳවාගෙන ඔවුන් ගණිකා වෘත්තිය සඳහා මුදලට අළෙවි කිරීමේ ස්ථානයක් මහනුවර මුලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය මහින් නීතියේ රැුහැනට හසුකරගෙන තිබේ.වීඩියෝ සහිතයි
11 දින ළමා හා කාන්ත කාර්යංශය වෙත පැමිණි පුද්ගලයෙක් ස්ථානාධිපතිනි පොලිස් පරීක්ෂක අයේෂා බණ්ඩාර  වෙත පැමිණිලි කොට ඇත්තේ දැනට මාස 03 කට පෙර තම නිවසින් අතුරුදහන් වූ 17 හැවිරිදි දියණිය මහනුවර බුවැලිකඩ ප‍්‍රදේශයේ ස්ථානයක බලහත්කාරයෙන් රඳවාගෙන ගණිකා වෘතියේ යොදවන බවට තමාට තොරතුරු ලැබී ඇති බවය.
video
එම අවස්ථාවේදී වහාම ක‍්‍රියාත්මක වූ ස්ථානධිපතිය ඇතුළු නිලධාරීන් කණ්ඩායම සමග එම ස්ථානය වෙත ගොස් විමර්ශන සිදු කළ අවස්ථාවේ එහි රහසිගතව සඟවා සිටි බාල වයස්කාර දැරියන් මෙන්ම ගණිකා වෘත්තියේ යොදවා සිටි 30 හැවිරිදි කාන්තාවක්ද සොයා ගැනීමට හැකිවී තිබේ.
එම දැරිය හා කාන්තාවද ඔවුන්ගේ පහස ලබා ගැනීම සඳහා පැමිණ සිටි තරුණයන් දෙදෙනෙක් හා එම ස්ථානය පවත්වාගෙන ගිය පුද්ගලයා බවට සැක කරන අයෙක්ද අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට පත් දැරිය පොලිසිය හමුවේ සඳහන් කළේ මහනුවර නගරයේදී හඳුනාගත් කාන්තාවක් විසින් රැුකියාවක් ලබා දෙන මුවාවෙන් තමා මෙම ස්ථානයට රැුගෙන ආ බවත් එහි සිටි මැරවර පිරිසක් විසින් තමාට තර්ජනය කොට බලහත්කාරයෙන් ගණිකා වෘත්තියෙහි යොදවා විශාල වශයෙන් මුදල් ලබා ගත බවත්ය.

පසු ගිය දිනයක තමාගේ පහස පතා ආ පුද්ගලයෙකු හට තමාට අත්ව ඇති අවාසනාවන්ත ඉරණම පිළිබඳව හෙළි කිරීමෙන් පසු ඔහු තම පියා සොයා ගොස් ඒ පිළිබඳව දැනුවත් කිරීමෙන් අනතුරුව පියා පොලිසිය සමඟ පැමිණ තමා බේරාගත් බවය.

මෙම ස්ථානයේ රඳවා සිට ගණිකා වෘත්තියේ යොදවා සිටි 30 හැවිරිදි කාන්තාවද සඳහන් කළේ මෙම ස්ථානයට දිනපතා සේවා දායකයන් විශාල පිරිසක් පැමිණෙන බවත් රුපියල් 5000 සිට 10000 දක්වා වූ විශාල මුදල් අය කරමින් තමා මෙන්ම දැරියද ගණිකා වෘත්තියේ යෙදවුවුවද තමාට ලබා දුන්නේ දෛනිකව ඉතා අඩු මුදලක් යනුවෙනි.

බාල වයස්කාර දැරිය කීප වරක්ම මෙම ස්ථානයෙන් පලා යාමට උත්සහ දරා ඇතත් එම ස්ථානයේ ඇති දැඩි රැුකවල් හමුවේ එම සියළු උත්සාහයන් අසාර්ථක වූ බවත් එම අවස්ථාවන්හි එහි සිටි මැරවර රැුකවලූ‍න්ගේ දැඩි තාඩන පීඩන වලට පවා ලක්වීමට සිදුවූ බවත් ඇය සඳහන් කරයි.

මෙම ස්ථානයේ කාලයක් තිස්සේ ගණිකා වෘත්තිය කරගෙන ගොස් ඇති අතර මෙයට සම්බන්ධ වුවන්ට දැඩි නීතිමය ක‍්‍රියාමාර්ග ගන්නා බව මහනුවර පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය සඳහන් කරා.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.