ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, February 16, 2016

සාටක සුණඛයා නැවතත් දේශපාලණ කරළියට ඒමට දතකට මදිමින් සිටින බැව් වාර්තාවේ....!!!

රටේ සල්ලි ඩොලර් මිලියන ගණනක් කොමිස් ගසා රට රැගෙන ගොස් අධි සුඛෝපභෝගී නිවාස මිළදී ගත් හොර බැසිලා නොහොත් සාටක සුණඛයා නැවතත් දේශපාලණ කරළියට ඒමට දතකට මදිමින් සිටින බැව් වාර්තාවේ.රටේ  ජනතාව  වැඩි පිරිසක් අන්ත අසරණව සිටිද්දී මේ සුණඛයා මුදල් ගසා කා රට මාරුවී නැවත පැමිණීමෙන් පසුව සිරගත කළද ලේ බඩ යනවා යැයි හොර ලෙඩ ගෙන රෝහල් වල සිට ඵළියට පැමිණ ඇත ,ජනතාවට මූ ගැන අමතක නැත.මෙවැනි දේශද්‍රෝහී සමාජ ද්‍රෝහී අපතයන් ගැන නැවත නැවත මෙනෙහි කරන්නෙමු.
 
ඒකාබද්ධ විපක්ෂය ලෙස හෝ නැවත එක්සත් ජනතා නිදහස් සන්ධානය ලෙස හෝ පක්ෂය ගොඩ නැගුවත් කවර හේතුවක් නිසා හෝ හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ නොහොත් සාටක සුණඛයා  ඊට එක්කරගත යුතු නැති බවට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන එජනිස පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම  දැඩි තීන්දුවක පසුවන බව දැන ගැනීමට ඇත.

ඒකාබද්ධ විපක්ෂය මේ වන විට මුහුණ පා තිබෙන නායකත්ව ආර්බුදය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එම නියෝජිතයන් පසුගිය සතියේ කොළඹ දී රැස්වූ අවස්ථාවේ දී ඩලස් අලහප්පෙරුම මහතා මේ බව පවසා ඇත. මෙයට හේතුව වී තිබෙන්නේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කළේ බැසිල් රාජපක්ෂ නොහොත් සාටක සුණඛයා බවට එල්ල වන බරපතළ චෝදනාවය.
පසුගිය රාජපක්ෂ සමයේ දී ශ‍්‍රීලනිපය ලූම්පන් පන්තියේ පක්ෂයක් බවට පත් කෙරුණු බවත් එම තත්ත්වය වහාම වෙනස් කර ශ‍්‍රීලනිපය යළි සාරධර්ම සහිත පක්ෂයක් ලෙස ගොඩනැගිය යුතු බවත් මෙහි දී අදහස් පළ වීම විශේෂ සිදුවීමකි. බැසිල් රාජපක්ෂ නොහොත් සාටක සුණඛයාට ඉඩ නොදිය යුතු මතයේ විමල් වීරවංශ ත් උදය ගම්මන්පිලත් දැඩිව සිටින බව දැන ගැනීමට තිබේ.
ඒකාබද්ධ විපක්ෂයේ බුද්ධි මණ්ඩලය වන ‘වියතුන්ගේ හඬ’ කණ්ඩායමේ නියෝජිතයන් ද සහභාගි වූ මෙම සාකච්ඡාවේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේනගේ නායකත්වය පිළිගෙන කටයුතු කළ යුතු බවට ද යෝජනාවක් ඉදිරිපත් වී ඇති අතර ඒ වෙනුවෙන් ක‍්‍රියාත්මක කළ යුතු වැඩපිළිවෙළක් ගැන ද එකඟතාවකට පැමිණ ඇත.
ජනාධිපතිවරයා හා මහින්ද රාජපක්ෂ  අතර වන නොහොඳ නෝක්කාඩු සමථයකට පත් කර ගැනීම එහි මූලික පියවරය. ඒ අනුව ප‍්‍රධාන ඉල්ලීම් 4 ක් ජනාධිපතිවරයාට යොමු කෙරේ. ඉන් පළමු වැන්න, මහින්ද රාජපක්ෂ ට ගෞරවනීය තත්ත්වයක් ලබා දී ඔහුව විශ‍්‍රාම ගැන්වීමට වැඩපිළිවෙළක් සකස් කිරීම - දෙවැන්න, රාජපක්ෂ පවුලේ සාමාජිකයන්ට එල්ල වී ඇති චෝදනාවලට යම් සහනයක් ලබා ගැනීම - තුන්වැන්න, ජනාධිපතිවරයා විසින් ශ‍්‍රීලනිප මධ්‍යම කාරක සභාවෙන් ඉවත් කරන ලද සාමාජිකයන් විසිතුන් දෙනාව නැවත මධ්‍යම කාරක සභාවට එක්කර ගැනීම, සිව්වැන්න - ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවක් තැනීම වෙයි.
මෙම ඉල්ලීම් ඇතුළත් යෝජනා මාලාව මේ වන විට මහින්ද රාජපක්ෂ මහතා වෙත ද යොමු කර ඇත.
පවත්නා තත්ත්වය හමුවේ තවදුරටත් ජනාධිපතිවරයා සමඟ තමන්ට හැප්පෙන්න නොහැකි බවත් රාජපක්ෂ පවුලේ සාමාජිකයන්ට හා එවකට ආණ්ඩුවේ සිටි ප‍්‍රබලයන් ගණනාවකට එල්ල වී ඇති අපරාධ, දූෂණ, වංචා චෝදනා සනාථ කරගත හැකි ලෙස මේ වන විට එම පරීක්ෂණ කටයුතු සිදුව තිබෙන බවත් ඒ අනුව නුදුරේම අයහපත් ප‍්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදු වනු ඇති බවත් මෙම සාකච්ඡාවේ දී ශ‍්‍රීලනිප ජ්‍යේෂ්ඨයකු විසින් කරුණු සහිතව පෙන්වා දී ඇත.
මේ තත්ත්වය තවදුරටත් ජනාධිපතිවරයා සමඟ වන එදිරිවාදී ගමනකට නුසුදුසු බැවින් ඔහු සමඟ අතරමැද සාමදානයකට පැමිණිය යුතු බව බහුතරයේ තීරණය වී ඇත.
ඒ කෙසේ නමුත් මහින්ද රාජපක්ෂ  හා මෛත‍්‍රීපාල සිරිසේන  අතර විරසකය දුරු කිරීම සඳහා තිබෙන විශාලම බාධකය ඇමැති එස්.බී. දිසානායක  බව මෙම සාකච්ඡාවේ දී ඩලස් අලහප්පෙරුම  පෙන්වා දී ඇත. ඔහු රාජපක්ෂට, ජනාධිපතිවරයා හා සමීප වන්නට ඉඩ නොදෙන බවත් මේ නිසා මේ අතරමැදි සාමදානයකට යාම තවදුරටත් ප‍්‍රමාද වෙමින් තිබෙන බවත් ඔහු පෙන්වා දී ජනාධිපතිවරයා සමඟ එකඟතාවකට පැමිණෙන තුරු ඒකාබද්ධ විපක්ෂය ලෙස තමන් පෙනී සිටිය යුතු බවත් තීරණාත්මක අවස්ථාවක දී එජනිස ආණ්ඩුවක් සඳහා එක්වීම විය යුතු බවත් මෙහි දී තීරණය වී තිබේ.
බැසිල් රාජපක්ෂව ඉවත් කර දේශපාලන ගමනක් යෑමට මහින්දවාදීන් සූදානමින් පසුවූව ද පසුගිය බදාදා මහින්ද රාජපක්ෂ  හා බැසිල් රාජපක්ෂ  කොළඹ සිනමන් ග‍්‍රෑන්ඩ් හෝටලයේ දී රාත‍්‍රී කෑම ගත්තේ එකටය. එමෙන්ම බැසිල් රාජපක්ෂගේ දේශපාලන ස්ථාවරය වන්නේ කිසි දිනෙක මහින්ද රාජපක්ෂ ව අත්නොහැර සිටීම බව ද ඔහු සිය හිතවතුන් සමඟ පවසා ඇත.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.