ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Monday, February 15, 2016

පාන්දර ජාමේ අමුතු සිස්ටම් එකකට පස්සෙන් ගහලා සයිඩ් කණ්නාඩි ගලවපු කළුබෝවිල කම්බ හොරු....!!!

දැන් වාහනයක් පාරේ තියලා යන්නත් බයයි . ඒ තරමට හොරු. කණ්නාඩි රෝද ගලවන්නේ විනාඩි ගාණකින්.
ඒ විදියට පහුගිය  සිකුරාදා පාන්දර 1.30ට විතර කළුබෝවිල පැත්තේ පාරක් අයිනේ නතර කරලා තිබුණු වාහන දෙකක කණ්නාඩි 4 ක් හොරු දෙන්නෙක් ඇවිත් ගලවාගෙන යනවා. ඒවගේ වටිනාකම ලක්ෂ 2.5ක් වගේ වෙනවලු.මේ ගෙදරට අමුත්තෝ වගයක් ඇවිල්ලා ගෙදර ඇතුලේ වාහනය පාර්ක් කරන්න ඉඩ නැති නිසා එළියෙන් නතර කරලා නිදාගෙන. මේකෙන් ප්‍රයෝජන ගන්න හිතපු හොරු දෙන්නෙක් පාන්දර ත්‍රී විල් එකකින් ඇවිත් කණ්නාඩි 4ක් ගලවා ගෙන යනවා. එක වාහනයක් හොන්ඩා විසල් එකක්, අනික හොන්ඩා ග්‍රේස් එකක්...හැබැයි වැඩේ CCTV කැමරාවේ සටහන් වුණා කියලා මේ දෙන්නා තාම දන්නේ නැතුව ඇති.
සිද්ධිය ගැන මේ වෙනකොට කොහුවල පොලිසියට පැමිණිල්ලක් දාලා තියෙන්නේ. ඔබත් රෑට මේ වගේ තැන්වල වාහන නතර කරනකොට පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න.මේ විදියට තමයි හොරු දෙන්නා කණ්නාඩි ගැලෙව්වේ...

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.