ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, February 6, 2016

68 නිදහස් දිනයේදී බල්ලන්ට ගිය අපේ සංස්කෘතිය....!!!


දන්නෝ  බුදුන් නිව් හූ වර්ෂන් එක...!!!
දන්නෝ බුදුන්ගේ ගීතය උඩු බුරන තාලෙට කිව්වා හැටි මෙන්න
video

අහන ඉන්න අමාරුයි වගේ කියල හිතෙන කට්ටිය අනිත් අයටත් බලන්න අවස්ථාව දෙන්න...නිදහස් දින සංස්කෘතික උත්සවයේ දී ගායනා කළ ආකාරය
දන්නෝ බුදුන්ගේ  ගීතය පිළිබඳව මේවන විට දැඩි කතාබහක් ඇතිව තිබෙනවා.
ඒ 04 නිදහස් දින සංස්කෘතික උත්සවයේ දී එම ගීතය ගායනා කළ ආකාරය සම්බන්ධයෙන් විවිධ විවේචන එල්ල වීම නිසයි.සමහරු මෙම මුග්ධ ගැහැණිය ගේ ගායනය අගයති.එන්.ජී.ඕ අපතයන්ගේ මුදලට වහල් වී විදේශයක සිට පැමිණ අපේ අනන්‍යතාවය නැති නාස්ති කළ  මේ ගැහැණිය ගැන කුමන අධෝමුඛ වර්ණනාද....?
එම ගීතය නිදහස් දින සංස්කෘතික උත්සවයේ දී ගායනා කළ ආකාරය සහ රුක්මණී” දේවි ගායන ශිල්පිණිය ගායනා කළ ආකාරය දැක්වෙන වීඩියෝව පහතින් දැක්වෙනවා.
පසුගිය 04 වනදා පැවති නිදහස් දිනයේදී සැඳෑ සංගීත වැඩසටහනේදී ‘දන්නෝ බුදුන්ගේ ශ‍්‍රී ධර්මස්කන්ධා’ ගීතය විකෘති කර ගායනා කිරීම ගැන දෙරණ රූපවාහිනියේ සංඛ අමරජිත් දෙරණ අරුණ වැඩසටහනේදී අදහස් පල කලේය.
ඔහු කියා සිටියේ මද කිපී ලතෝනි දෙන බැලලියන්ට ගඩොල් බාගයකන් බහර දී පන්නා දැමිය යුතු බවයි.

videoඑම ගීතය නිදහස් දින සංස්කෘතික උත්සවයේ දී ගායනා කළ ආකාරය සහ රුක්මණී” දේවි ගායන ශිල්පිණිය ගායනා කළ ආකාරය දැක්වෙන වීඩියෝව පහතින් දැක්වෙනවා.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.