දන්නෝ බුදුන්ගේ ගීතය උඩු බුරන තාලෙට කිව්වා හැටි මෙන්න
දන්නෝ බුදුන්ගේ ගීතය පිළිබඳව මේවන විට දැඩි කතාබහක් ඇතිව තිබෙනවා.
ඒ 04 නිදහස් දින සංස්කෘතික උත්සවයේ දී එම ගීතය ගායනා කළ ආකාරය සම්බන්ධයෙන් විවිධ විවේචන එල්ල වීම නිසයි.සමහරු මෙම මුග්ධ ගැහැණිය ගේ ගායනය අගයති.එන්.ජී.ඕ අපතයන්ගේ මුදලට වහල් වී විදේශයක සිට පැමිණ අපේ අනන්‍යතාවය නැති නාස්ති කළ මේ ගැහැණිය ගැන කුමන අධෝමුඛ වර්ණනාද....?
එම ගීතය නිදහස් දින සංස්කෘතික උත්සවයේ දී ගායනා කළ ආකාරය සහ රුක්මණී” දේවි ගායන ශිල්පිණිය ගායනා කළ ආකාරය දැක්වෙන වීඩියෝව පහතින් දැක්වෙනවා.
පසුගිය 04 වනදා පැවති නිදහස් දිනයේදී සැඳෑ සංගීත වැඩසටහනේදී ‘දන්නෝ බුදුන්ගේ ශ්‍රී ධර්මස්කන්ධා’ ගීතය විකෘති කර ගායනා කිරීම ගැන දෙරණ රූපවාහිනියේ සංඛ අමරජිත් දෙරණ අරුණ වැඩසටහනේදී අදහස් පල කලේය.
ඔහු කියා සිටියේ මද කිපී ලතෝනි දෙන බැලලියන්ට ගඩොල් බාගයකන් බහර දී පන්නා දැමිය යුතු බවයි.
එම ගීතය නිදහස් දින සංස්කෘතික උත්සවයේ දී ගායනා කළ ආකාරය සහ රුක්මණී” දේවි ගායන ශිල්පිණිය ගායනා කළ ආකාරය දැක්වෙන වීඩියෝව පහතින් දැක්වෙනවා.