ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, February 14, 2016

නාමල්ගේ සමාගම් 5කට ප‍්‍රාග්ධනය ලැබුණු හැටි ප‍්‍රශ්නයක්

නාමල් රාජපක්ෂට අයත්, තිඹිරිගස්යාය, ගවර් වීදීයේ පවත්වාගෙන යනු ලබන සමාගම් 5 ක් සඳහා ප්‍රාග්ධන

මුදල් ලැබුනු ආකාරය ගැන ප්‍රශ්ණ කිරීමේදි, ඒම මුදල් සජින් වාස් ගුණවර්ධන, නිමල් පෙරේරා සහ ඉෂාර නානායක්කාර යන ව්‍යාපාරිකයින්ගෙන් ලැබුනු බව සඳහන් කලද, එම ව්‍යාපාරකයින් තිදෙනාම නාමල්ට මුදල් ලබා දුන් බව ප්‍රතික්ෂේප කොට ඇත.එබැවින් නාමල් රාජපක්ෂද මුදල් විශුද්ධිකරණ පනත යටතේ ඉදිරි සතිය තුල අත් අඩංගුවට පත් විය හැකි අතර, තාජූඩින්ගේ ඝාතනය සම්බන්ධයෙන්ද ඔහුට චෝදනා එල්ලවී ඇත. හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂ්කයකු වන තිස්ස විමල්සේන සෘජුවම මේම ඝාතනයට සම්බන්ධ බව ඒ වෙනුවෙන් පරීක්ෂණ පැවැත්වූ නිළධාරින් සනාත කර ගෙන ඇත.රාජපක්ෂවරුනට විරුද්ධව බොරු චෝදනා ඉදිරිපත් කොට කීර්තීනාමයට හානි කිරීම යහපාලන ආන්ඩුවේ එකම කාර්යය බවත්, චෝදනා ඇත්නම් ඒවා ඔප්පු කර පෙන්වන ලෙසත් ආන්ඩුවට අභියෝග කළ නාමල්, මෑතකදි යහපාලන ආන්ඩුවට අණතුරු අඟවා සිටියේ, යහපාලන ආන්ඩුවේ අයටත් දරුවන් සිටිනා බැවින්, කල්පනාවෙන් වැඩ කිරීම නුවණට හුරු බවයි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.