ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, February 4, 2016

ලක්‍ෂ 2340 උපයාගත් හැටි පෙන්වා යෝෂිත බේරා ගන්න....!!!

අනුර කුමාර හිටපු ජනපති මහින්දට කියයි
සී.එස්‌.එන්. නාලිකාව ආරම්භ කිරීමට යෙදවූ රුපියල් ලක්‍ෂ 2340 උපයා ගත්තේ කෙසේ දැයි පැහැදිලි කර යෝෂිත පුතා බේරා ගන්නා ලෙස මහින්ද රාජපක්‍ෂ ට පවසන බව ජවිපෙ නායක අනුර කුමාර දිසානායක  (03 දා) ප්‍රකාශ කළේය.
මේ ලක්‍ෂ 2340 සොයාගත් ආකාරය කියන්න බැරි නම් ඒ මුදල් මහින්දගේ හෝ යෝෂිතගේ වැටුප නොවේ නම්, මැදමුලන වලව්වේ ආදායමත් නොවේ නම් අනිවාර්යයෙන් ම මහාභාණ්‌ඩාගාරයේ මුදල් විය යුතු බව ද කී අනුර කුමාර දිසානායක මහතා මේවා මහජන මුදල් බව ද කීය.
මුදල් විශුද්ධිකරණ පනත යටතේ මෙම මහජන මුදල් නැවත පවරා ගත හැකි බව ද මෙකී ගනුදෙනුව සමඟ තවත් පරීක්‍ෂණ රැසක්‌ ගැට ගැසී ඇතැයි ද කී දිසානායක  කාල්ටන් රූපවාහිනියට අයත් ගොඩනැඟිල්ලට සහ සේවක මණ්‌ඩලයට ජනාධිපති ලේකම් කාර්යාලයෙන් මුදල් ගෙවා තිබෙන බව ද කීය. මෙකී රූපවාහිනි නාලිකාවට රජය සතු උපකරණ ද භාවිත කර ඇතැයි කී දිසානායක මහතා සී.එස්‌.එන්. නාලිකාවට භාණ්‌ඩ ආනයනය කරද්දී රේගුවට වංචා කර ඇතැයි ද කීය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.