ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, February 21, 2016

වර්ග කිලෝමීටරයකට ඩොලර් 1 ගෙවන ප්‍රංශ ඛණිජ තෙල් ගිවිසුම...!!!

ශ‍්‍රී ලංකා රජය හා ප‍්‍රංශ රජය අතර ඛනිජතෙල් ‍ගවේෂණය පිළිබද ඒකාබද්ධ අධ්‍යයන ගිවිසුමකට පසුගිය 18 දා  එළැඹිණි.ශ‍්‍රී ලංකාවේ නැගෙනහිර ගැඹුරු මුහු‍දේ බිම් කොටස් 2ක ගවේෂණ කටයුතු සඳහා වන ඒකාබද්ධ අධ්‍යයන ගිවිසුමට ප‍්‍රංශයේ විශාලත ම තෙල් සමාගමක් වන ටොටාල් සමාගම සමග මෙලෙස අත්සන් තැබීය.මේ අවස්ථාවට ශ‍්‍රී ලංකාව වෙනුවෙන් විෂයභාර අමාත්‍ය නීතීඥ චන්දිම වීරක්කොඩි, නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය අනෝමා ගමගේ හා අමාත්‍යාංශ ලේකම් සුධර්මා කරුණාරත්න  ද ප‍්‍රංශය වෙනුවෙන් ශ‍්‍රී ලංකා ප‍්‍රංශ තානාපතිවරයා ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.
ගිවිසුමට අනුව යෝජිත ප‍්‍රදේශයේ වර්ග කිලෝමීටරයකට අමෙරිකන් ඩොලර් එකක මුදලක් සමාගම රජයට ගෙවිය යුතු වේ. ඒ අනුව දළ වශයෙන් මෙරටට ලැබීමට නියමිත කුලී මුදල රුපියල් දස ලක්ෂ හතක් පමණ වේ.මෙම ආයෝජනයේ සමස්ත වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 25 කි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.