ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, January 19, 2016

LTTE යට මුදල් රැස් කළ ලාංකිකයෙක් දැලේ...!!!


video
එල් ටී ටී ඊ සංවිධානය වෙනුවෙන් ජර්මනිය තුළ මුදල් එක්රැස් කිරීමේ නිරතවූ ශ්‍රී ලාංකිකයෙකු ඊයේ එරට අධිකරණය හමුවට පමුණුවා ඇත. හැම්බර්ග් අධිකරණයට ඉදිරිපත් කළ ඔහු එල් ටී ටී ඊ සංවිධානයේ සාමාජිකයෙකු වන අතර අධිකරණයේදී හඳුන්වා ඇත්තේ යෝගේන්ද්‍රන් ජී යන කෙටි නාමයෙනි.53 හැවිරිදි ඔහු 2007 වසරේදී ජර්මනියේ පුරවැසිභාවය ලැබූ ශ්‍රී ලාංකිකයෙකු බවද විදෙස් ප්‍රවෘත්ති සේවා වාර්තා කළේය. 
ජර්මනියේ උතුර ප්‍රදේශයේ පිහිටි හැම්බර්ග් නගරය කේන්ද්‍ර කොටගෙන එල් ටී ටී ඊ සංවිධානය වෙනුවෙන් මොහු මුදල් එක්රැස් කිරීමේ නිරතවී ඇත්තේ 2007 වසරේ සිට 2009 වසර දක්වා කාලය තුළයි.එහිදී ඔහු යුරෝ අසූ එක්දහසක පමණ මුදලක් එක්රැස් කර එල් ටී ටී ඊ සංවිධානය වෙත ලබාදී තිබේ.එම මුදල් එල් ටී ටී සංවිධානය මෙරට සිදුකළ මරාගෙන මැරෙන ප්‍රහාර ඇතුලූ ත්‍රස්ත ක්‍රියා සඳහා යොදාගෙන ඇති බවට ජර්මනියේ නීතිපති අංශ අධිකරණයේදී පවසා ඇත.නඩු විභාගය මාර්තු 7 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.