ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්‍ෂණ විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න.... [email protected]

Tuesday, January 5, 2016

සිරිසේන සහෝදර සමාගමේ සහල් මාෆීයාව නැවත මතුවේ....!!!

මිනිස් පාරිභෝජනයට නුසුදුසු සහල් මේට්‍රික් ටොන් 84000ක් රහසේම වෙළද පොලට නිකුත් කිරිමට ජනපති

මෛත්‍රීපාල සිරිසේනගේ යහපාලන සහල් මාෆියා සහොදරයා වන අරලිය සහල් අයිතිකරු ඩඩ්ලි සිරිසේන සුදානමින් සිටින බව අනාවරණය වි තිබේ.
අදාළ සහල් තොගය මෙරටට ආනයනය කර ඇත්තේ මිට වසර දෙකකට පමණ වන අතර මේ දක්වා අදාළ සහල් තොගයෙන් සියට 75කට අධික ප්‍රමාණයක් තවමත් වරාය තුල ගබඩා කර තිබි ඇති අතර මිට දින කිහිපයකට පෙර අදාළ සහල් තොග අරලිය සහල් සමාගමට  අයත් ලොරි රථ යොදා ගනිමින් වරායෙන් ඉවතට රැගෙන ගොස් තිබේන බව වරාය අප විශේෂ වාර්තාකරු සදහන් කළා.
මේ අතර පාරිභෝගික අයිතින් සුරැකිමේ ජාතික ව්‍යාපාරයද මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.