ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, January 23, 2016

පරාජිත හැත්ත නැවතත් ලැයිස්තුවෙන් ගන්න වෑයමක්...!!!

පරාජිත ෆොන්සේකාටත්
ජාතික ලයිස්තු පින පෑදෙයි..
MKDS වෙනුවට යෝජනා වෙයි..
රෝසි පත් කරන ලෙසද ඉල්ලීම්..ඉඩම් අමාත්‍ය එම්. කේ. ඒ. ඞී. එස්‌. ගුණවර්ධනගේ අභාවයෙන් පුරප්පාඩු වන පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරයට ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්‍ෂයේ නායක, ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා පත් කරනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග කියා සිටී.

කෙසේ වෙතත් එම මන්ත‍්‍රීධුරයට හිටපු රාජ්‍ය ඇමැතිනි රෝසි සේනානායක  පත් කරන ලෙසද බලවත් ඉල්ලීම් ඉදිරිපත් වී ඇතැයිද එම ආරංචිමාර්ග සඳහන් කරයි.

එහෙත් එම පුරප්පාඩුව සඳහා සුදුස්‌සෙකු පත් කිරීම අගමැති රනිල් වික‍්‍රමසිංහ  ස්‌විට්‌සර්ලන්ත සංචාරය නිමකොට නැවත පැමිණීමෙන් පසුව සිදු කෙරෙන බව එජාප මහ ලේකම් රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන ඇමැති කබීර් හෂීම්  පැවසීය.

එක්‌සත් ජාතික පෙරමුණට හිමිවූ ජාතික ලැයිස්‌තු මන්ත‍්‍රීධුර සංඛ්‍යාවෙන් ගුණවර්ධන පාර්ලිමේන්තුවට තේරී පත් විය.

මේ වනවිට එජාප නායක රනිල් වික‍්‍රමසිංහ සහ සභාපති මලික්‌ සමරවික‍්‍රම  විදේශගතව සිටින බැවින් ඔවුන් නැවත මෙරටට පැමිණි පසු ඒ සම්බන්ධව තීරණය කරන බව එජාප මහලේකම්වරයා කීය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.