
ඔහු විසින් අයවැය ගැන කල විග්රහයට එල්ල කරන ලද විවේචනවලට අසභ්‍ය ලෙස බැණ වදිමින් ප්‍රතිචාර දක්වා ඇත.
මේ වන විට එම වීඩියෝව හා ප්‍රතිචාර ඉන් ඉවත් කර තිබුණද ඊට පෙර ලබා ගත් පින්තූර කිහිපයකි මේ.
Posted by
lankanews
at
January 05, 2016
Labels: lanka politics, lankanews, marikkar, muslim politics srilanka, s m marikkar, unp, yahapalanaya