ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Monday, January 18, 2016

මත්තල වී හරහා .හැරිසන්ට සල්ලි මල්ලක්....!!!

මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපලේ ගබඩා කර තිබු වී තොග එහි ගබඩා වලින් ඉවත් කර ගැනිමේ ක්‍රියාවලියේදි පශු සමපත් හා ග්‍රාමීය ආර්ථික සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් අමාත්‍යවරයාට එක වී කිලෝවක්

ඉවත් කිරිම වෙනුවෙන් රුපියලක කප්පමක් ගෙවිමට පොරොන්දු වි ඇති බව අනාවරණය වී තිබේ.
මත්තල ගබඩා කර තිබු වී තොග යහපාලන් රජයේ තිතට මත වැඩසටහන යටතේ මෙන්ඩිස් අරක්කු නිෂ්පාදකයන්ට ඉතා අඩු මුදලට විකිණිමට කටයුතු කර ඇති අතර ඒ අනුව සෑම වී කිලෝවට රුපියල බැගින් අමාත්‍යවරයාට ගෙවිමට කටයුතු කර තිබේ.
සැ:යු:- යහපාලනයේ ගණන් කාරයෝ වැහි වැහැලා ඉන්නවා නේ හැරිසන්ට ලැබෙන ගාන ගණන් හදලා හොයා ගන්න (වී කිලෝ එකකට රුපියල බැගින් *මෙට්‍රික් ටොන් හාරදහසක්= ……) 

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගෙන් පළිගැනීමේ චේතනාව සහිත යහපාලන රජය පැමිණි විගසම මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපලේ වී ගබඩා කල අතර පසුව අවස්ථා ගණනාවකදි දෙවන ජාත්‍යන්තර ගුවන් තොටුපලක අවශ්‍යතාව දැනිමත් එයින් ලැබු ආදායම අහිමි විමත් නිසා යහපාලන අමන රැල යලිත් මත්තල ගුවන් තොටුපල සේවය සදහා එක් කරගෙන තිබේ.
ඒ අනුව මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපලේ ගබඩා කර තිබු වී තොග එහි ගබඩා වලින් ඉවත් කර ගනු ලැබීම පසුගිය (14) ආරම්භ වු අතර වී අලෙවි මණ්ඩලය මගින් වී මෙට්‍රික් ටොන් හාරදහසක් පමණ මත්තල ගුවන් තොටුපොළ ගොඩනැගිලි තුළ ගබඩා කර තිබෙනවා.
මත්තල ගුවන්තොටුපොළේ රජය විසින් වී ගබඩා කිරීම නිසා එහි මීයන් කෘමි සතුන් ආදින් බෝවීමෙන් එහි ඇති අධි සංවේදී උපකරණවලට දැඩි අනතුරුදායක තත්වයක් මතුව තිබුන අතර අප විශේෂ වාර්තාකරු සදහන් කළේ උපකරණ කිහිපයකට හානි සිදුව ඇති බවට මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපලේ ඉංජිනේරුවරුන් වාර්තා සපයා ඇති බවයි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.