ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, January 7, 2016

හිච්චි හිරුණිකාගේ තවත් පට්ට තගරි වැඩක් ....!!!

පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර  විසින් ඇගේ දේශපාලන කාර්යාලය

පවත්වාගෙන යමින් නීති විරෝධිව භුක්‌ති විඳින කොලොන්නාවේ පිහිටි දෙමහල් ගොඩනැඟිල්ලෙන් ඇය නෙරපා හැර එහි හිමිකාරිත්වය තමන්ට යළි පවරා දෙන ලෙස ඉල්ලා එම ගොඩනැඟිල්ලේ හිමිකරුවන් විසින් ගොනුකර ඇති නඩුව විභාගයට දින නියම කිරීමට ලබන මාර්තු 29 වැනිදා කැඳවන ලෙස කොළඹ අතිරේක දිසා විනිසුරු ඉනෝකා රණසිංහ  ඊයේ (06 දා) නියෝග කළාය.

2015.08.01 සිට විත්තිකාරියන් විෂයගත දේපළෙහි අපචාරින් ලෙස (හිමිකරුවන්ගේ නිසි අවසරයකින් තොරව) රැඳී සිටීම නිසා තමන්ට බරපතල මූල්‍යමය හානි හා පාඩු සිදුවන බැවින් මසකට රුපියල් 50,000 බැගින් ගෙවන ලෙසට වගඋත්තරකාරියන්ට නියෝගයක්‌ කරන්නැයි ඉල්ලා ගොනු කර තිබූ නඩුවක්‌ කැඳවූ අවස්‌ථාවේදී අතිරේක දිසා විනිසුරුවරිය එම නියෝගය කළාය.


කොළොන්නාවේ පදිංචි රොහාන් වික්‍රම දෙලපලගේ හා රුවන් විඡේසේකර යන මහත්වරුන් විසින් නීතිඥ ප්‍රියදර්ශනී වීරසේකර  මගින් ගොනු කර තිබූ එම නඩුවේ වගඋත්තර කාරියන් ලෙස භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍රගේ බිරිඳ වන සුමනා ප්‍රේමචන්ද්‍ර  හා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර  නම් කොට තිබුණි. තමන් විෂයගත දේපළෙහි සම හිමිකරුවන් බවත් භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර  විසින් කරන ලද ඉල්ලීමක්‌ අනුව 2011 අප්‍රේල් මස හෝ ඊට ආසන්න දිනකදී හය මසක කාලයකට ඔහුගේ කාර්යාලයක්‌ පවත්වාගෙන යාම සඳහා ගොඩනැගිල්ල ඔහුට ලබාදුන් බවත් පෙත්සම්කරුවෝ කියති. භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර  ඝාතනයට ලක්‌වීමෙන් පසුව පළමු වන විත්තිකාර සුමනා ප්‍රේමචන්ද්‍ර තමන්ගේ කිසිදු අනු දැනුමකින් හෝ අවසරයකින් තොරව දෙවන විත්තිකාරියගේ දේශපාලන කටයුතු සඳහා කාර්යාලයක්‌ පවත්වාගෙන යාමට 2014.02.08 දින ඉඩදී ඇති බවත් පෙත්සමේ පෙන්වා දී තිබුණි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.