උතුරේ කොටි ත්රස්තවාදීන්ගේ වෙනම රාජ්‍යයක් කරායන ගමනට පසුගිය
ජනාධිපතිවරණ සමයේ මෛත්‍රී-රනිල් දුන් පොරොන්දු ඉටුකරමින් වෙනම රාජ්‍යයක්
සදහා අවශ්‍ය ජාත්‍යන්තර නිර්දේශ සැපරිම සදහා පලාලි ගුවන්තොටුපල ජාත්‍යන්තර
ගුවන්තොටුපලක් ලෙස වෙනස් කිරීමට රජය එකඟතාවය පලකර උතුරේ විශේෂ වාර්තාකරු අනාවරණය කළා.
ඒ අනුව උතුරු නැගෙනහිර ප්‍රදේශයන් හි සංවර්ධන කටයුතු සහ ආර්ථික සම්පත්
දියුණු කිරිමටත් විශේෂයෙන් පලාලි ගුවන්තොටුපල ජාත්‍යන්තර ගුවන්තොටුපලක් ලෙස
වෙනස් කිරීමටත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අග්‍රාමාත්‍ය රනිල්
වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩානායක කුමාරතුංග යනාදීන්
සමඟ සාකච්ඡා කළ පරිදිම මේ වනවිට එම සංවර්ධන ක්‍රියාවන් ඉතා ඉක්මනින්ම
ක්‍රියාවට නංවන බව ද්‍රවිධ ජාතික සන්ධානය අනාවරණය කර තිබේ.මින් ඉදිරියට
ජාත්‍යන්තරය සමග උතුරු හා නැගෙනහිර සබඳතාවයන් පවත් වනුයේ වෙනම බවත් ඒ සදහා
ජාත්‍යන්තර ගුවන් තොටුපලක් අතිශයම වැදගත් බවද ද්‍රවිධ ජාතික සන්ධානය
අවධාරණය කර තිබේ.
පසුගිය ජනාධිපතිවරණ සමයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට
ඡන්දය ලබාදිම සදහා කොන්දේසි කිහිපයකටම ඔහු අත්සන් තැබු බවත් කලට වෙලාවට
ඇතැම් එකගතාවන් ක්‍රියාත්මක වුවත් ජනාධිපතිවරයාගේ පසුගාමී ක්‍රියාකාරකම්
හේතුවෙන් ඇතැම් එකගතා තවමත් ක්‍රියාත්මක කර ගැනිමට නොහැකි වු බවද ද්‍රවිධ
සන්ධානය පවසා ඇති බව වාර්තාකරු අනාවරණය කළා
ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Thursday, January 7, 2016
ඊළාම් සදහා ජාත්‍යන්තර ගුවන්තොටුපලක්...!
Posted by
lankanews
at
January 07, 2016
Labels: elam taamils, jafna, lankanews, LTTE agenda, racist vigneshvaran, TNA politicians
ඊළාම් සදහා ජාත්‍යන්තර ගුවන්තොටුපලක්...!
2016-01-07T09:16:00+01:00
lankanews
elam taamils|jafna|lankanews|LTTE agenda|racist vigneshvaran|TNA politicians|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
