ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Wednesday, January 13, 2016
අයි.ටී.ඵන් ඵකට පැන සිටි හොර පන්දමා ධනුෂ්ක ඉවත් කෙරේ...!!!
අළුතින් රජයක් ඵන විට මොකාත් කරන්නේ උන්ට ආ වැඩූ පක්කලියන් උස් පුටු තුළට නංවා තැබීමය. ඉන් පසුව ජනතාවට මාධ්‍ය නිදහස ඇත්තේ දැන් කියා අන්දවතී.මාධ්‍ය ඇමැත්තා,සභාපතියාද උන්ගේ උන් වේ. නුඹ අපේ ඵකෙක් වැනි අමු අමුවේ කඩේ යන ගොං පාට් නිර්මාණය කරන්නට දත කන්නේ උන් ය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ධුරයට පත් වී වර්ෂ පුර්ණය වෙනුවෙන් ‘නුඹට පුළුවන් රට හදන්නට නුඹ අපේ මිනිසෙක්’ යන තේමාවෙන් එළිදක්වා තිබූ ගීතය ජනාධිපතිවරයාගේ වර්ෂ පූර්ණයේ නිල ගීතය මේගා පොලිසී අමාත්‍ය සහ ප්‍රා නායක මෙන්ම යහපාලනයෙන් කණ රත්වෙන්න කා හෙට අනිද්දාට ප්‍රගීත් ඝාතනය සම්බන්ධයෙන් ප්‍රශ්ණ කිරිමට නියමිත අමාත්‍ය පාඨ්ළී චම්පික රණවකගේ “බටයා” නොහොත් ඇමතිගේ මාධ්‍ය නිවේදන FAX කරමින් ගොට්ට අල්ලමින් සිට විජයදාස රාජපක්ෂගේ පුත් රඛිත රාජපක්ෂ සමග මෛත්‍රීපාලනයට හෙත්තුව දා ගැනිමෙන් පසුව ස්වාධීන රුපවාහිනියේ ක්‍රියාකාරී අධ්‍යක්ෂක ලෙස පැනගත් ධනුෂ්ක රාමනායකගේ වැඩක් බව අනාවරණය වි තිබේ. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මුල්කර ගනිමින් වත්මන් යහපාලනයෙන් ඉවත් විම සදහා දැන් සිටම කඳවුරු බැදිමට කටයුතු කරන ලෙස උසේ තරමට චම්පිකට මොළේ නැති ප්‍රගීත් ඝාතනයේ ප්‍රධාන සැකකරු,මහ නගර සභා හා බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික සිය ඇම්බැට්ටයන් රැලට අවවාද අනුශාසනා කර තිබේන බව අප විශේෂ වාර්තාකරු පසුගියදා අනාවරණය කළා.
Posted by
lankanews
at
January 13, 2016
Labels: atapattama, danushka, harsha dananjaya, harsha ITN, hasantha srilal, itn, itn corruptions, lankanews, newton gunarathna, yahapalanaya
අයි.ටී.ඵන් ඵකට පැන සිටි හොර පන්දමා ධනුෂ්ක ඉවත් කෙරේ...!!!
2016-01-13T19:01:00+01:00
lankanews
atapattama|danushka|harsha dananjaya|harsha ITN|hasantha srilal|itn|itn corruptions|lankanews|newton gunarathna|yahapalanaya|
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
