ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

පැය 24 තොරතුරු බෙදුම

BannerFans.com

New

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ගුවන්‍ යානා තොරතුරු

ගුවන්‍ යානා තොරතුරු
විශේෂ වෙබ් අවකාශයක්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com
Seilankan Informations

QR Code generator

Lankanews+ Followers

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, January 13, 2016

අයි.ටී.ඵන් ඵකට පැන සිටි හොර පන්දමා ධනුෂ්ක ඉවත් කෙරේ...!!!

හෙළ උරුමයේ තවත් එකෙකුට මෛත්‍රී පයින් ගහයි – ITN ධනුෂ්ක දොට්ට...!!!
අයි.ටී.ඵන් ඵකේ සිටි කම්බා හොරු තුන් දෙනෙකු වන විජේසිංහ ,උපාලි රංජිත ( උපාලි රංජිත් )  විපුල රත්නසිරි යන ගෙවලයන් තිදෙනා අප ලංකා නිව්ස් හෙළිදරව්වෙන් පසුව අනිවාර් ය නිවාඩු යවා තිබේ නමුත් හොර අට පට්ටමා වැනී කුසීත නිකමුන් තවම සිය කපටි ඥාණය යොදවා උසස් තනතුරුවල රැඳී සිටිති .මෙවැනි තක්කඩීන් හට මුල්තැන දී අයි.ටී.ඵන් ඵක විනාශ කළේ  නිව්ටන් ගුණරත්න නැමති පාදඩ අවලමාය.අයි.ටී.ඵන් තළට දේශපාලනය රිංගා දැමුවේත් ඒ පාදඩ හිවල් මොටාය.

අළුතින් රජයක් ඵන විට මොකාත් කරන්නේ උන්ට ආ වැඩූ පක්කලියන් උස් පුටු තුළට නංවා තැබීමය. ඉන් පසුව ජනතාවට මාධ්‍ය නිදහස ඇත්තේ දැන් කියා අන්දවතී.මාධ්‍ය ඇමැත්තා,සභාපතියාද උන්ගේ උන්‍ වේ. නුඹ අපේ ඵකෙක් වැනි අමු අමුවේ කඩේ යන ගොං පාට් නිර්මාණය කරන්නට දත කන්නේ උන් ය.
කෙසේ වෙතත් ධනුෂ්ක රාමනායක නම් නිකමා අයි.ටී.ඵන් හී ක්‍රියා කාරී අධ‍යක්‍ෂක වූයේ පන්දම කිනි.
මේ තනතුර නිකමෙකුට සුදුසුය.මන්ද ඌට කළ යුතු නිශ්චිත වැඩක් නොමැත.නිකං  වැටුප් සහ දීමනා ලැබෙයි.ධනුෂ්ක ලා වැනි නිකමුන් රටේ මාධ්‍යයට ගෙන එන්නේ තක්කඩි දේශපාළුවන් ය.

 ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන  ජනාධිපති ධුරයට පත් වී වර්ෂ පුර්ණය වෙනුවෙන් ‘නුඹට පුළුවන් රට හදන්නට නුඹ අපේ මිනිසෙක්’ යන තේමාවෙන් එළිදක්වා තිබූ ගීතය ජනාධිපතිවරයාගේ වර්ෂ පූර්ණයේ නිල ගීතය මේගා පොලිසී අමාත්‍ය සහ ප්‍රා නායක මෙන්ම යහපාලනයෙන් කණ රත්වෙන්න කා හෙට අනිද්දාට ප්‍රගීත් ඝාතනය සම්බන්ධයෙන් ප්‍රශ්ණ කිරිමට නියමිත අමාත්‍ය පාඨ්ළී චම්පික රණවකගේ “බටයා” නොහොත් ඇමතිගේ මාධ්‍ය නිවේදන FAX කරමින් ගොට්ට අල්ලමින් සිට විජයදාස රාජපක්ෂගේ පුත් රඛිත රාජපක්ෂ සමග මෛත්‍රීපාලනයට හෙත්තුව දා ගැනිමෙන් පසුව ස්වාධීන රුපවාහිනියේ ක්‍රියාකාරී අධ්‍යක්ෂක ලෙස පැනගත් ධනුෂ්ක රාමනායකගේ වැඩක් බව අනාවරණය වි තිබේ. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මුල්කර ගනිමින් වත්මන් යහපාලනයෙන් ඉවත් විම සදහා දැන් සිටම කඳවුරු බැදිමට කටයුතු කරන ලෙස උසේ තරමට චම්පිකට මොළේ නැති ප්‍රගීත් ඝාතනයේ ප්‍රධාන සැකකරු,මහ නගර සභා හා බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික  සිය ඇම්බැට්ටයන් රැලට අවවාද අනුශාසනා කර තිබේන බව අප විශේෂ වාර්තාකරු පසුගියදා අනාවරණය කළා.
මෙම මරි මෝඩ තකතීරූ කටයුත්ත නිසා රාමනායකට තනතුරද අහිමි වීමට නියමිත බවත් පැවසේ. මේවන විට ලක්හඬ ගුවන් විදුලියද වලපල්ලට යවා තිබෙන ධනුෂ්ක රාමනායක වැනි  අති පණ්ඩිතයන් පැමිණ ස්වාධීන රූපවාහිනිය පමණක් නොව මේවන විට ජනාධිපතිවරයගේ ප්‍රතිරූපය මුලුමනින්ම වනසා දමා ඇති බවට ස්වාධීන රූපවාහිනී සේවකයෝ පෙන්වා දෙති.
වත්මන් සභාපති සහ ඉහළ කළමණාකාරීත්වයේ අපි නොදන්න ලයිව් ගේම් නිසා වසර 6ක් අංක 1කේ වැජඹුනු නාළිකාව 2015 දෙසැම්බර් වන විට 4 හා 5 අතර දෝළනය වෙමින් තිබේන බවත් පසුගියදා අනාවරණය වුනා.


පසුගියදා චම්පිකගේ “බටයා” හෙවත් ධනුෂ්ක රාමනායකගේ කටුනායක ‘Eagles Lagoon View’ හෝටලයේ පැවති විවාහය උත්සවය අතරතුර පමණ ඉක්මවා අඩියක් ගසා සිටි ඉන්දික තොටවත්ත දෛවඥයා එම අවස්ථාවට එක්වු ජනාධිපති  සිරිසේනට ඉතා නරක අකාරයට අපහස වන අයුරින් කතා කර ඇති අතර “තමුන්නාන්සෙට රාජ යෝගයක් නෑ. මහින්ද රාජපක්ෂගෙ ජන්ම කේන්දරයේ මහා නරක වෙලාවක තමයි ජනාධිපතිවරණය පැවැත්වුනේ. ඒක නිසයි තමුන්නාන්සෙ බලයට ආවෙ. තමුන්නාන්සෙගෙ යහපාලන ආණ්ඩුව තව මාස 6 කින් හබස්. මගේ අනාවැකිය බොරු වුනොත් මම අනාවැකි කීම නවත්වනව… ඒ විතරක් නෙවේ ඔබ තුමාට ජිවත් වෙන්න වාසනාව නෑ …”යනුවෙන් මෛත්‍රීගේ මුනටම කල ප්‍රකාශයෙන් පසුව ජාතික හෙළ උරුමය සමග මෛත්‍රී දැඩි ලෙස කලකිරිමකට ලක්ව සිට තිබේ.



 ITN එක විනාශ කල හොර  විජේසිංහයා  බකයාගේ පිටුපස





මෙම වීඩියෝව ස්වාධින රූපවාහිනියේ දින කිහිපයක් විකාශය විය. එමෙන්ම එහි පිටපත් අනෙක් රූපවාහිනී මාධ්‍ය ආයතන වලටද නිකුත් කිරීමට කටයුතු කර තිබූ අතර ඔවුන් කිසිවකුත් ඒ විකශය සිදු නොකළේය. ජාතික රුපවාහිනියේ සභපති රවී ජයවර්ධන  වෙත මෙම වීඩියෝවෙ පිටපතක් යොමුකර තිබු අතර ඔහු ඒ නරබා ජනාධිපති කාර්යාලයෙන් විමසා තිබුණේ මේ වීඩියෝව හදපු පිස්සා කවුද යන්න බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග පවසයි. එය විකාශය කිරීම කළ නොහැකි බව ඔහු දන්වා ඇති අතර එහි පිටපතක් ජනාධිපති කාර්යාලයට ද පසුව ලැබී තිබිණි. ඉන් පසුව එය ස්වාධීන රූපවහිනියේ විකාශය වීම හා අන්තර්ජාලයෙන්ද ගලවා දමන ලෙසද නියෝගයක් ජනාධිපති කාර්යාලය ලබා දි ඇති බවත් දැන ගැනිමට ඇත. එමෙන්ම මේවන විට අරෝෂ ප්‍රනාන්දු හා මෙම ගීතයට නිමැවීමට දායක වුවන් තම තමන්ගේ ෆේබුක් ගිණ්නුම්වල තිබු ඡායාරූප හා විස්තරද මේවන විට ඉවත් කර ගෙන තිබේ. ධනුෂ්ක රාමනායක සිය පක්ෂයේ නායකයන්ගේ උපදෙස් අනුව නිමාණය කළ මේ ගිතය නිසා ජනාධිපතිවරයාගේ ප්‍රතිරූපයට වූ හානිය ඉතා බරපතල බැවින් වහාම ධනුෂ්කව නිශන්ත ශ්‍රී වර්ණසිංහ මෙන් කණෙන් ඇද එලියට දැමිමට නියමිතයි.

මේ අතර මෛත්‍රීපාල සිරිසේනගෙන් කුණුහරූපයෙන් බැනුම් අසා පිචං වු ජනාධිපති ලේකම් කාර්යාලයේ ලොක්කන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ එම ගීතය ප‍්‍රචාරය වන්නේ ජනාධිපතිවරයාගේ හෝ ජනාධිපති ලේකම් කාර්යාලයේ හෝ කිසිදු අනුදැනුමකින් නොවන බවයි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.