ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, January 16, 2016

කෝපි කඩේ අබිලිං සමුගනී.....!!!

ප්‍රවීණ කලා ශිල්පී, චන්ද්‍රසිරි කොඩිතුවක්‌කු මහතා ඊයේ (15 දා) අභාවප්‍රාප්ත විය.

65 වැනි වියෙහි පසුවූ ඒ මහතා ආසියාවේ දීර්ඝතම මාලා නාටකය වූ "කෝපි කඩේ" හි "අබිලිං" ගේ චරිතයට ජීවය මුසු කරමින් සුවහසක්‌ වූ ප්‍රේක්‌ෂක ජනතාවගේ ආදරය දිනා ගත්තේය.

කැලණිය ගුරුකුල විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ හෙතෙම පසුකලෙක වේදිකා නාට්‍ය, ටෙලි නාට්‍ය සහ සිනමා නිර්මාණ රැසක්‌ වෙනුවෙන්ද එක්‌ව රංගන ශිල්පියකු සහ ගුවන් විදුලි බී ශ්‍රේණියේ ගායන ශිල්පියකු ලෙසින්ද සිය හැකියාවන් පෙන්වමින් ජනතා ආදරයට පාත්‍රවිය.

උතුරේ රාහුල හිමි, දේශපාලුවා, සොක්‌කානෝ රජානෝ සහ කැකිල්ලේ" වැනි වේදිකා නාටක ඔහුගේ වේදිකා නාට්‍ය රංගන දිවිය වර්ණවත් කළ අතර හෙතෙම සම්මාන රැසකින් පිදුම් ලැබීමට ද වාසනාවන්ත විය.

අභාවප්‍රාප්ත චන්ද්‍රසිරි කොඩිතුවක්‌කු කලා ශිල්පියාණන් ස්‌ටෙලා මහත්මියගේ දයාබර සැමියා වූ අතර ලසිත චානක සහ ජනක චාමර යන පුතුන්ගේ ආදරණීය පියා ය. නො. 02, ගෝනහේන, වෑබඩ දරන නිවසේ ඒ මහතාගේ දේහය තැන්පත්කොට ඇත. අවසන් කටයුතු හෙට (17 දා) ගෝනහේන, කඩවත සුසාන භූමියේ දී සිදු කෙරේ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.