දුටුගැමුණු කියන්නේ දුෂ්ටයෙක්ලු..
මේ දිනවල මුන්ට පැවරී ඇති ඉතා ඉහළ ආදායම් ලැබෙන මාර්ගය නම් සිංහල ජාතියට ගැරහීමත් ඉතිහාසයට ගැරහීමත් ය.ජැක්සන්ද මහින්දගේ පස්සේ වැටී වර්ණනා කරමින් මහින්ද බුදුන් වහන්සේගේ නෑදෑයෙක් කියූ ජැක්සන්ට අද එය අමතකය ඒ බොරුය....අප සතුව ඒ සාක්ෂී ඇත පහත web Link ඵක මගින් පිවිස ඒ වීඩියෝව බලන්න.
http://www.lankanews.org/2015/03/blog-post_34.html