ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...

ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, January 26, 2016

ජැක්සන්ට ඌගේ කථා අමතකය....!!!

දුටුගැමුණු කියන්නේ දුෂ්ටයෙක්ලු..

පසුගියදා දෙරණ නාලිකාවේ සාකච්ඡාවකදී නව පරපුර යැයි කියාගන්නා NGO අපත හාල්පාරුවෙක් දුටුගැමුණු රජතුමා සහ සම්බන්ධ ඉතිහාසයට ගරහමින් අදහස් දැක්වූයේය.මෙම වැඩසටහන මෙහෙයවන ලද්දේද නිවේදකයෙකු යැයි  කියාගන්නා අපතයෙකී.

එමෙන්ම ඩොලර් කපුටෙකී.කලකට ඉහතදී කොණ්ඩය දණ හිස තෙක් වවා හිඟන්නෙකු මෙන් පීංචං වැඩසටහන් කළ මූ අද මහා ප්‍රාඥයෙකු  මෙන් අප රට  ජාතිය ඉතිහාසය කා දමමින් සිටී.
මේ දිනවල මුන්ට පැවරී ඇති ඉතා ඉහළ ආදායම් ලැබෙන මාර්ගය නම් සිංහල ජාතියට ගැරහීමත් ඉතිහාසයට ගැරහීමත්‍ ය.ජැක්සන්ද මහින්දගේ පස්සේ වැටී වර්ණනා කරමින් මහින්ද බුදුන් වහන්සේගේ නෑදෑයෙක් කියූ  ජැක්සන්ට අද එය අමතකය  ඒ බොරුය....අප සතුව ඒ සාක්‍ෂී ඇත  පහත  web Link ඵක මගින් පිවිස ඒ වීඩියෝව බලන්න.

http://www.lankanews.org/2015/03/blog-post_34.html

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.