නෝර්වේ
රජය යළිත් වරක් මෙරට වාර්ගික අර්බුදය විසඳීමේ කටයුතුවලට
මැදිහත් වී ඇත. මේ
මෙම සාකච්ඡාවලදී අත්අඩංගුවේ සිටින හිටපු කොටි ක්‍රියාකාරීන් මුදාහැරීමට උතුරේ බලය විමධ්‍යගත කිරීම සහ ත්‍රස්ත මර්දන පනත අහෝසි කිරීම යන කරුණු සහ ශ්‍රී ලංකාවට, හමුදාවට එරෙහිව එල්ලවී ඇති යුද අපරාධ චෝදනා විමර්ශනය කිරීමේ යාන්ත්‍රණය ගැන කතාබහට ලක්වී ඇත.
ආර්. සම්පන්දන් සහ එම්. සුමන්තිරන්ද මේ සාකච්ඡාවලට සම්බන්ධ විණි.
නෝර්වේ රජය මෙරට කටයුතුවලට මැදිහත්වී ඇත්තේ වසර 9 කට පසුවය.