ඔබට දැනුම් දීමයි....!!!

Saturday, December 31, 2016
එදා පාර්ලිමේන්තු ගියේ බස් එකක හරි ලොරියක හරි...!!! පැරණි මතක...!!!
මම උපන්නේ පස්දුන් කෝරලයට අයිති මතුගම වැලිපැන්න ගමේ. එකදහස් නවසිය දොළහේ ජූනි මාසයේ දහ වැනිදා සහෝදර සහෝදරියෝ දහ තුන් දෙනෙකුගේ වැඩිමලා විදිහටයි මම ඉපදුණේ. තාත්තා දොන් දාවිත් පැස්කුවෙල් අම්මා දෝන බෙබානෝනා කන්නංගර හාමිනේ.
දහතුන් දෙනෙක් අපේ පවුලේ ඉපදුණාට ඉතිරි වුණේ එකළොස් දෙනයි. පුංචි කාලේ ලෙඩ හැදිලා දෙන්නෙක් නැතිවුණා.
මම මුලින් ම ගියේ මතුගම රජයේ සිංහල ඉස්කෝලෙට. රාජකාරි කෙරුණේ ඉංග්‍රීසියෙන්. ඉංග්‍රීසි ආණ්ඩුව කාලේ නිසා ගම්මුලාදෑනියා විතරයි සිංහලෙන් වැඩකරපු එකම පුද්ගලයා. දිසාපති හැටියට හිටියේ ඉංග්රීසිකාරයෝ.
Posted by
lankanews
at
December 31, 2016
0
comments
Links to this post
Labels: history, knowledge politician, lankanews, memory, memory of minister, parliament
අත්සන් කල වරාය ගිවිසුම, කොන්දේසි නීති විරෝධීයි. පිරිසක් නඩු මගට….!!!
මුදල් අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු අනිකුත් ලේකම්වරුන් දෙදෙනා විසින් අත්සන් කොට අත්තිකාරම් ලෙස චයිනා මර්චන්ට් පොර්ට් හෝල්ඩිග්ස් සමාගම ඇ.ඩොලර් මිලියන 5 ක ලබා ගැනිම ඇතුළු අනුකුත් එහි අඩංගු කොන්දේසි ක්‍රියාත්මක කිරීමට අනියමින් ශ්‍රී ලංකා වරාය අධිකාරිය බලපෑම් කොට ඇති බවට සැකයකින් තොරව මනාව ඔප්පු කල හැකි බැවින් ඔහුනට විරුද්ධව මහේස්ත්‍රාත් අධිකරණයේ 1982 අංක 12 දරණ පොදු දේපල විෂයහිලා සිදු කරන ලබන වැරදි පනතේ 5 (1) සහ 5 (2) වගන්ති සහ ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 386, 389, 454, 459, 113, 102, 467 වගන්ති යටතේ වරදක් කර ඇති බවත්, තවද මේ සම්බන්ධයෙන් 2006 අංක 5 දරණ මුදල් විශුද්ධිකරන වැලක්විමේ පනතේ වගන්ති 03 (1) යටතේ ද වරදක් සිදු කර ඇති බැවින් ද නඩු පැවරීමට රටේ සම්පත් රැක ගැනීමට ක්රීයා කරන නීතිඥ මඩුල්ලක් මේ වනවිට අවශ්‍ය කටයුතු කර ගෙන යනු ලබයි.
ඔබම තීරණය කරන්න....!!!
මහින්දට මූණ දෙන්න බැරි හිරුණිකා ....!!!
Posted by
lankanews
at
December 31, 2016
0
comments
Links to this post
Labels: hirunika, hirunika premachandra, lankanews, Mahinda Rajapaksa, vidura wickramanayake
Thursday, December 29, 2016
හොර උපාසක වෘතයෙන් රටම ඇන්දූ මේ වළත්ත සුණඛයා වහා බැඳ දමනු....!!!
“කාලීන දේශපාලනික කරුණු කාරණා තමයි සුවිශේෂි වූ දිනවල ඉදිරිපත් කළේ. නමුත් අද ඉදිරිපත් වෙන්නේ එහෙම කාරණාවක් නෙවෙයි. අතිශය මානුෂික බලය උමතුවෙන් අයුක්ති සහගත ලෙස මිනිසෙක්ට තමන්ගේ ජිවිතයේ විදින්නට වන ඉතාම සංවේදී අවස්ථාවක් කියා ගන්නට කිසි තැනක් නැති කොට ඒ තමන්ව පාගන තමන්ගේ පුද්ගලික ජිවිතයේ තමන්ගේ පෙම්වතියට තමන්ගේ ජිවිතයට නිදහසේ ඉන්නට නොදෙන කොට මිනිසෙක් මෙය කාට කියන්නද කියන තැනකට මේ රට ඇවිල්ලා තියෙනවා. ඔබට එය සිද්ද වුණා නම් ඔබට එය දැනේවී අපි මේ කතා ඉතාම සංවේදීව සහ වේදනාව වෛරයත් සමග ඇහුම්කන් දෙමු මොකද මම හිතනවා මිනිසෙක්ට මෙහෙම තත්වයකට මුහුණ දෙන්න වුණාම ඔහුගේ අව නඩුව අහන්න බලය සහ බලය නිසාම කෙනෙක්ට තමන්ගේ අවනඩුව කියන්න නීතියක් පොලීසියක් කිසිම තැනක් නැති කොට අපි තීරණය කලා පාලමක් වෙන්න ඔහු සිදුවේලා තියෙන අසාධාරණය සමාජ ගත කරන්න. ගෞරවනීය ඔබට ආරාධනා කළේ අහන්න ප්‍රශ්න කරන්න අපිට කිසිවක් නෙවෙයි සිද්දවෙන්නට ඕනේ ලංකාවේ නීතියක් තියෙනවා මිනිසෙක්ට මෙහෙම ප්‍රශ්නයක් වෙලා තියෙනවා නම් නීතිය ඔහු බලාගත යුතුයි කියන ස්ථාවරයේ අපි ඉන්නවා. ( video and evidence )
Posted by
lankanews
at
December 29, 2016
0
comments
Links to this post
Labels: champika, champika ranawaka, fake champika, fake politicians, jathika hela urumaya, lankanews, yahapalanaya
ලංකා නිව්ස් සිනමා වසන්තය... 3
Jack Hammond is sentenced to life in prison, but manages to escape. To get away from the police he takes a girl as hostage and drives off in her car. The girl happens to be the only daughter of one of the richest men in the state. In a while the car chase is being broadcast live on every TV-channel, covering the event from helicopters, the backseat of a police car, the pavement of the highway etc.
Posted by
lankanews
at
December 29, 2016
0
comments
Links to this post
Labels: Action, Adventure, cinema, Comedy, free movies, interest in cinema, lankanews, lankanews film festival, online free movie, The Chase
මහත්වරු සේ සමාජය ඉදිරියේ පෙනී සිටින පාදඩ සුණඛයෝ දෙදෙනෙකු මහ දවල් ජනතා මුදල් කොල්ල කති ...!!! මෙන්න සාක්කි ...!!!
යහපාලන ආණ්ඩුවේ සභා නායක මෙන්ම මහාමාර්ග ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල සහ ප්‍රාථමික කර්මාන්ත ඇමැති දයා ගමගේ එක්වී කැබිනට් මණ්ඩලය නොමග යවමින් සහ පිළිගත් දේශපාලන සදාචාරය බල්ලාට දමමින් රුපියල් කෝටි 363 ක් හෙවත් රුපියල් බිලියන 3.6 ක මහා මාර්ග තැනීමේ කොන්ත්‍රාත්තුවක් සඳහා කැබිනට් අනුමැතිය ලබා ගෙන තිබේ.
පසුගිය ජුනි 03 වෙනි දින රැස්වූ කැබිනට් මණ්ඩලයට මහා මාර්ග ඇමැතිවරයා ලෙස ලක්ෂ්මන් කිරිඇල්ල විසින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරමින් කොන්ත්‍රාත් 18 ක් සඳහා කැබිනට් අනුමැතිය ලබා ගෙන ඇති අතර එහි 17 සහ 18 දරණ කොන්ත්‍රාත් 2 ලබා දී ඇත්තේ Olympus construction (pvt) Ltd නමැති පුද්ගලික සමාගමකට ය. එකී සමාගම ඉන්දීය සමාගමක් වන රානී කන්ස්ට්‍රක්ෂන් පුද්ගලික සමාගම සමග හවුල් සමාගමක් බව එහි දක්වා තිබේ. අදාල සාක්කි ද මෙහි දැක්වේ
Posted by
lankanews
at
December 29, 2016
0
comments
Links to this post
Labels: daya gamage, fake politicians, lakshman kiriella, lakshmen kiriella, lankanews, tenders, unp politicians, yahapalanaya
Wednesday, December 28, 2016
‘අරලිය ලොක්කාගේ චෝදනා තවම ඔප්පුවෙලා නෑ‘ වී අලෙවි මණ්ඩලයේ සභාපති කියයි
එහෙයින් ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍ය පී.හැරිසන්ගේ හිතවතුන්ට වී ගබඩාවලින් වී තොග නිකුත් කර ඇතැයි අරලිය සහල් සමාගමේ අධිපති ඩඩ්ලි සිරිසේන කළ චෝදනාවන්හි සත්‍ය අසත්‍යභාවය ඔප්පු කරන තෙක් එය සත්‍යයක් යැයි පිළිගත නොහැකි යැයි ද ඔහු පැවසීය.
එම්.බී.දිසානායක මෙසේ පැවසුවේ වී අලෙවි මණ්ඩලය සහ ගොවි සංවිධාන/කුඩා හා මහා පරිමාණ වී මෝල් හිමියන් අතර සාකච්ඡාවක් කොළඹ පිහිටි වී අලෙවි මණ්ඩලයේ දී පැවති අවස්ථාවේදී ය.( VIDEO )
‘‘ප්රභාකරන් හිටියා නම් අද පාර්ලිමේන්තුවේ‘‘ ‘‘කොන්දක් ඇති එකම නායකයා‘‘ - විජයකලා මහේෂ්වරන්
ශ්‍රී ලංකාවේත් ලෝකයේත් නායකයින් අතරින් වීරත්වයත් පෞර්ෂත්වයත් තිබූ එකම නායකයා එල්ටීටීඊ නායක වේළුපිල්ලේ ප්රභාකරන් බව වනිතා හා ළමා කටයුතු රාජ්‍ය ඇමති විජයකලා මහේෂ්වරන් පැවසුවාය.
ගින්නෙන් විනාශයට ලක්වූ කිලිනොච්චිය පොදු වෙළද සංකීර්ණයේ වෙළද මහතුන් හට නැවත පදිංචි කිරීමේ අමාත්‍යංශය විසින් වන්දි පිරිනැමීමේ උත්සවය අද (28) කිලිනොච්චිය දිසා ලේකම් කාර්යාලයේදී පැවති අතර මෙම උත්සවයට එක්වෙමින් විජයකලා මහේෂ්වරන් මේ අදහස් පලකර සිටියාය.
මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ විජයකලා මහේෂ්වරන් මෙසේද කීවාය.
Posted by
lankanews
at
December 28, 2016
0
comments
Links to this post
Labels: Former LTTE arms procurer, lankanews, ltte, LTTE agenda, racist tamil politician, racist tamil women, racist vijayakala, unp politicians, vijayakala maheshwaran, yahapalanaya
ඉතාම දුර්ලභ සිනමාපට රැසක්...!!! ලංකා නිව්ස් සිනමා වසන්තය... 2
යුදෙව් ජාතික තරුණයෙක් වෛද්‍ය විද්‍යාව හැදෑරීමට පර්සියාවට ගොස් ඵහිදී ඇතිවන වසංගතයකදී රෝගීන් අත නොහැර වෙදකම් කළ සැටි දැක්වෙන අපූර්වතම සිනමාපටයක්....!!!
Posted by
lankanews
at
December 28, 2016
0
comments
Links to this post
Labels: cinema history, film achives, film festival, free movies, lankanews film festival, online free movie, The Physician
රනිලාගේ පවුල් ගස එළිපිටම ජරාව කන සැටි ...!!!
පාසල් සිසුන් සදහා වන පෙළ පොතක් සින්තටින් කඩදාසිවල මුද්‍රණය කිරීමට ටෙන්ඩර් ලබාදී රුපියල් මිලියන 132ක් රජයට පාඩු වී ඇති බව ලංකා ගුරු සේවා සංගමය චෝදනා කරයි.[Video]
Posted by
lankanews
at
December 28, 2016
0
comments
Links to this post
Labels: lankanews, ranil wickramasinge, unp corruptions, unp politician, yahapalanaya
ජනතාවගේ බත් පතෙනුත් ගසාකන යූ.ඇන්.පී අපතයා....!!!
අද රටේ ඇති වී තිබෙන සහල් අර්බුදයට ඇමති පී. හැරිසන් සෘජුවම වගකිව යුතු යයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ සොහොයුරු, ප්‍රසිද්ද ව්‍යාපාරික ඩඞ්ලි සිරිසේන චෝදනා කරයි.[Video]
Posted by
lankanews
at
December 28, 2016
0
comments
Links to this post
Labels: bribes in srilanka, lankanews, unp corruptions, unp politician, unp politicians, yahapalanaya
Tuesday, December 27, 2016
හිටපු අගමැති රත්නසිරි වික්‍රමනායක අවසන් ගමන් යයි..
දැනට දින කිහිපයක සිට අසනීප තත්වයක් මත කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර තිබියදී මෙසේ අභාවප්‍රාප්ත වී ඇත.
අභාවප්‍රාප්ත වන විට 83 වන වියේ පසුවිය.
Posted by
lankanews
at
December 27, 2016
0
comments
Links to this post
Monday, December 26, 2016
ඉතාම දුර්ලභ සිනමාපට රැසක්...!!!ලංකා නිව්ස් සිනමා වසන්තය... 1
Posted by
lankanews
at
December 26, 2016
0
comments
Links to this post
Labels: hatari, lankanews, movies free, rare movie, rare movies free
මිලිනා සුමතිපාල කළුරිය කරයි...!!!
ප්‍රකට සමාජ සේවිකාවක්, චිත්‍රපට නිෂ්පාදිකාවක් ආදී විවිධ ක්ෂේත්රවල ජනප්‍රිය නාමයක් දිනා සිටි ඇය 2001 වසරේ සිට 2005 දක්වා සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපති ධූරයද දැරුවාය.
පසුගිය වසරේ ඇගේ 80 වැනි ජන්ම දිනය නිමිත්තෙන් අපදාන ග්රන්ථ දෙකක් ද නිකුත් කැරුණු අතර කොළඹ 10 පුංචි බොරැල්ල කැම්බල් පෙදෙස මිලිනා සුමතිපාල මාවත ලෙසද නම් කැරිණි. මෙරට ප්රමුඛ පෙළේ ව්‍යාපාරිකයකු වූ යූ.ඩබ්ලිව්.සුමතිපාල ඇගේ ආදරණීය සැමියා වූ අතර ඇය දරුවන් සත් දෙනකුගේ මවක ද වූවාය. අනෝජා, ශානිකා, ජගත්, සන්ධ්‍යා, රමණි, තිලංග සහ අනුෂා එද දූ දරුවෝය.
ශ්‍රී ලංකා සිනමා වංශ කථාවේ විශිෂ්ට නිර්මාණයක් ලෙසින් සැලකෙන ‘ගඟ අද්දර‘ චිත්‍රපටය නිෂ්පාදනය කළේද මිලිනා සුමතිපාල මහත්මියයි. එම චිත්‍රපටයෙන් ලද ආදායම ඒ වන විට දිවියෙන් සමුගෙන සිටි ඇගේ සැමියා වෙනුවෙන් කොළඹ ජාතික රෝහලේ ස්නායු රෝග අංශයේ වාට්ටුවක් සෑදීමට යෙදවූවාය. ඊට අමතරව ඇය දුවට මවක මිස, උප්පලවණ්ණා, පත්තිනි ආදී චිත්‍රපට නිෂ්පාදනය කරමින් මෙරට සිනමා ක්ෂේත්රයට විශාල දායකත්වයක් ලබා දුන්නාය.ඇයට උපහාර පිණිස විශේෂ ලිපියක්...
Posted by
lankanews
at
December 26, 2016
0
comments
Links to this post
Labels: died, lankanews, milina died, milina sumathipala, mother death, thilanga sumathipala
‘‘දෙමළ කොටි ඇමරිකාවට ණය ගැත්තෝය‘‘ යුද්ධයේ අලුත්ම පොත ...!!!
බෙදුම්වාදී අන්තවාදී කොටි සංවිධානය 2009 යුද්ධයේදී නැත්තටම නැති කිරීම නිසා ඇමරිකාවේ බලාපොරොත්තු බිඳවැටි ගිය බව ඇමරිකා විදේශ ප්‍රතිපත්තිය දැඩි ලෙස විවේචනයට ලක් කරමින් ඇමරිකා රාජ්‍ය දෙපාර්තුමේන්තුවේ විශ්‍රාමික දේශපාලන උපදේශකයකු වන දයා ගමගේ පොතක් ලියා ඇත.
‘‘දෙමළ කොටි ඇමරිකාවට ණය ගැත්තෝය‘‘ යන නමින් ඉංග්‍රිසියෙන් ලියා ඇති මෙම පොති විජිත යාපා සමාගම ප්‍රකාශයට පත් කරයි.
26 වසරක් කොටි සංවිධානය පරාජය කිරීමට ශ්‍රි ලංකා හමුදාව ගත් උත්සහයන් ඇමරිකාව විදේශ පිළිවෙතේ සට කපට හා ප්‍රතිපත්තියක් නැති ක්‍රියාමාර්ගද එමනිසා ශ්‍රි ලංකාවේ ත්‍රස්තවාදී සටන අඩාල කිරීමට ඇමරිකාව ගත් උත්සහායේදී විදේශ ප්‍රතිපත්තියේ දියාරු හා නැවෙන සුළු පිළිවෙතින් කොටි සංවිධානය බේරා ගැනීමට කැසකැවු සැටිත් ශ්‍රි ලංකාව එයින් බරපතල උභතෝ කෝටිකයට මුහුණ පෑ හැටිත් මෙම පොතේ කර්තෘ වරයා විස්තර කරයි.
කොටි සංවිධානයේ නායකයා මරණයෙන් බේරා ගෙන වෙනත් ස්ථානයක රඳවා ගනිමින් අවශ්‍ය වූ විට ශ්‍රි ලංකා රජයට බලපෑම් එල්ල කිරීමේ පීඩන කණ්ඩායමක් ලෙස ඔවුන් යොදා ගැනීමට ඇමරිකාව අවසන් මොහොත දක්වාම උත්සහ ගත් බව කර්තෘ වරයා හෙළි කරයි.
ඇමරිකා රාජ්‍ය දෙපාර්තුමේන්තුව ඒ සඳහා ගෙය ගිය කූට හා කයිරාටික උපක්‍රම ආදිය මෙම පොතෙන් විස්තර කරයි.
Sunday, December 25, 2016
2017 වසර ඔබට කොහොමද - 2017 lagna palapala
Posted by
lankanews
at
December 25, 2016
0
comments
Links to this post
Labels: 2017 predictions, astrology, lagna palapala, lankanews, predictions future
කෝටි ගණනින් වාහන සඳහා මහජන මුදල් ගසා කන යහපාලන ආණ්ඩුවේ අපතයනී බලාපියව් .රටේ දරිද්‍රතාවය ....!!!
දරුවන් ගං ඉවුරේ තබා
නිල්වලා ගගට පැන දිවි නසාගැනීමට හදයි...
දරුවන් හය දෙනෙකුගේ අම්මා කෙනෙක් ...!!!
සැමියා වස පානය කර මිය ගිහින්....අපිරිමිත දයාවේ මහා උල්පත අම්මාය. ඉන් උනන දරු සෙනෙහෙ දියකඳ නිල්වලා දියකඳට වැඩියෙන් විශාලය.ඇය ජීවිතේ බර දරු පැටවුන් සමඟ ගං ඉවුරේ තබා නිල්වලා ගඟට බැස ඇත්තේ ජීවිතේ දුක්ගිනි ගං දියේ දියකර දිවි තොරකර ගැනීමේ අටියෙන්ය.
කට වහගෙන හිටපියව් නැත්තං පළයව්... ඩිලාන් ...!!!
එනිසා ආණ්ඩුවේ හිදීම හෝ නොඉදීම තීරණය කරනු ලබන්නේද ජනාධිපති මෛත්‍රී විසින් බවද ඔහු සදහන් කලේය. වීඩියෝ සහිතයි....!!!
Posted by
lankanews
at
December 25, 2016
0
comments
Links to this post
Labels: dilan, dilan perera, lankanews, unp corruptions, unp politicians, yahapalanaya
යහපාලන අපතයෝ රට, අප පාවාදී දනින් වැටී සිටිද්දී තම රට වෙනුවෙන් නිර්භීතව හඬ නගන නායකයා...!!!
‘තෝ අපේ සේවකයෙක්.. අපෙන් පඩි ගන්නෙක්.. කට වහගං බැල්ලිගේ පුතා’ පිලිපීනේ සිංහයා යහපාලන අපතයෝ දණින් වැටෙන සෙයිද් හුසේන්ට ප්‍රසිද්ධියේ තිත්ත කුණුහරුපෙන් බණී..
පිලිපීන ජනාධිපති දුටරේට් රොද්‍රිගෝ එරට මත්ද්‍රව්‍ය නිවාරන ස්වේච්ඡා බලකායේ සාමාජිකයින් ඇමතිමේ රැස්වීමේදි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානවහිමිකම් කවුන්සලේ ප්‍රධානි අල් හුසේන් කුමරුට අමු තිත්ත කුණුහරුපෙන් බැන වැදි ඇත්තේ ජනාධිපති ගෙන යන මත්ද්‍රව්‍ය විරෝධී වැඩසටහනට විරුද්ධව ඔහු විසින් පලකළ මානවහිමිකම් කඩවීම් සම්බන්ධ අදහස් පිලිබඳවයි.
එහිදි පිලිපීන ජනාධිපතිවරයා පවසා සිටියේ ‘මගේ ස්වාධීන රාජ්‍යයේ ජනතාව වෙනුවෙන් ගන්නා තීරණ සම්බන්ධයෙන් හා ඔහුනගේ යහපත සඳහා රටේ වසංගතයක් බවට පත්ව ඇති මත්ද්‍රව්‍ය වෙළෙඳාම හා භාවිතය තුරන් කිරීමට ගන්නා ක්‍රියාමාර්ග විවේචනය කරන්න හෝ ඒ සම්බන්ධයෙන් උපදෙස් දෙන්න උබ කවුද? උබට තියෙන අයිතිය මොකක්ද තවත් ස්වාධීන රාජ්‍යයක පරිපාලනයට ඇඟිලි ගසන්නට? තෝ එන්න එපා අපිට උපදෙස් දෙන්න බැල්ලිගේ පුතා’ යනුවෙන් ඉතා දැඩි ලෙස දෝෂාරෝපණය ලක් කලේය. වීඩියෝ සහිතයි....!!!
තිරුපති වඳින රනිලා මහනායක හිමිවරුන්ටත් අපහාස කරයි...!!!
Posted by
lankanews
at
December 25, 2016
0
comments
Links to this post
Labels: mahanayaka, ranil, ranil speech, ranil wickramasinghe, unp corruptions, unp politician, yahapalanaya
අර්ජුණගේ මූලිකත්වයෙන් හදා ඇත්තේ නත්තල් ගසක් නොව රොකට්ටුවක්...!!! ජනතාව කියති...!!!
Posted by
lankanews
at
December 25, 2016
0
comments
Links to this post
Labels: 2016 Christmas, Arjuna Ranatunga, port christmas tree, Tallest Christmas tree, yahapalanaya
Saturday, December 24, 2016
සීනු හඬින් ලොව පිබිදෙනවා නත්තල දොර ළඟ හිනැහෙනවා...!!!
සීනු හඬින් ලොව පිබිදෙනවා
නත්තල දොර ළඟ හිනැහෙනවා
ගවහලකට තරුවක් එනවා
අහසට පොළොව ගැටේ//
"පන්සලේ පියතුමා" නමින් ප්‍රචලිත වූ සුප්‍රකට ගීත රචක,
සංගීතවේදී, කලාකරු මැග්සෙයිසේ සම්මානලාභී ගරු මර්සලින් ජයකොඩි
පියනම විසින් රචනා කරන ලද නත්තල් සමයේ දෙව්මැඳුරු, කැරොල්
ප්‍රසංග ඇතුළු විවිධ විචිත්රාංගවලදී අප කනවැකෙන සුමිහිරි
නත්තල් ගීයකි එය.
Posted by
lankanews
at
December 24, 2016
0
comments
Links to this post
Labels: 2016 Christmas, christmas song, naththal, srilankan catholics, Tallest Christmas tree
අප නිදහස් වූවාට වඩා රණවිරුවන් නිදොස් වූ එක සතුටක්.. – රවිරාජ් ඝාතන චෝදනාවෙන් නිදොස් කොට නිදහස් වූ රණවරුවින් හැඬුම්බරව කී කතාව...!!!
Posted by
lankanews
at
December 24, 2016
0
comments
Links to this post
Labels: armed forces, forces remand, insult forces, lankanews, remand forces, srilanka forces, srilankan forces, unp corruptions, yahapalanaya
රවිරාජ් ඝාතනයට රිමාන්ඞ් කර සිටි හමුදා නිලධාරීන් නිදොස් කොට නිදහස් කෙරේ..!!!
දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතනය කලේ යයි සැක පිට පොලිස් අපරාධ විමර්ෂණ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන නඩු පවර තිබූ නාවික හමුදා නිලධාරීන් තිදෙනා ඇතුළු සැකකරුවන් පස් දෙනා මහාධිකරණය විසින් නිදොස් කර තිදහස් කර ඇත.
Posted by
lankanews
at
December 24, 2016
0
comments
Links to this post
Labels: armed forces, insult forces, realease, remand forces, srilankan forces, unp corruptions, yahapalanaya
විශාල හාල් හිඟයක්.. කිලෝව රුපියල් 125 පනී.. තුන් මාසයේ ආරක්ෂිත තොග සතියට බහී.. ඉන්දීයාව, පකිස්තානය ආණ්ඩුවේ බ්රෝකර්ලා නිසා මිල නග්ගයි..
රටේ වාර්ෂික සහල් පරිභෝජනය මෙට්‍රික් ටොන් ලක්ෂ 22කි. එනම් මසකට ටොන් ලක්ෂ 2 කට ආසන්නය. එහෙත් පසුගියදා ආණ්ඩුව ප්‍රධානින් එකතු වී ගත් තීරණයක් අනුව රජය විසින් වී අලෙවි මණ්ඩලය හරහා පවත්වාගෙන යන ආරක්ෂිත තොගය එනම් මෙට්‍රික් ටොන් ලක්ෂ 3න් සතියකට අවශ්‍ය තොග ප්‍රමාණය පමණක් එනම් ටොන් 50000 (පනස් දාහක්) ක් පමණක් රදවාගෙන ඉතිරිය ප්‍රධාන මෝල් හිමියන් 10 දෙනෙකු අතරේ මුදා හැරිමටයි.
මෙය කන වැටුනු පිටකොටුවේ ජවාරම්කාරයින් කඩි මුඩියේ ලංකාට හදිසි අවස්ථාවක දි සහල ආනයනය කරන රටවල් වෙත දන්වා ඇත්තේ ලංකාවේ විශාල සහල් හිඟයක් ඉදිරි මාසයේදී ඇති වෙමින් පවතින බවත් හැකි තරම් දුරට සහල් තොග විශේෂයෙන්ම තම්බාපු සහල් Parboiled Rice 10% broken රැස් කර තබා ගන්නා ලෙසත්ය.
Posted by
lankanews
at
December 24, 2016
0
comments
Links to this post
Labels: araliya hotel, dudley sirisena, increase price, lankanews, meithreepala family, polonnaruwa, yahapalanaya
බැඳුම්කර මගඩිය නැවතත් ඵළිපිට ....!!!
මුදල් වර්ෂයක් අවසානය ඕනම ආයතනයක් සියලු ගිනුම් කටයුතු අවසන් කිරීමට අවශ්‍ය පියවර ගත්තත් රටේ මහා බැංකුව නත්තලට පස්සේ එනම් දෙසැම්බර් 27 හා 28 පිලිවෙලින් භාණ්ඩාගාර බැදුම්කර රුපියල් මිලියන 57000 ක් සහ භාණ්ඩාගාර බිල්පත් රුපියල් මිලියන 11500 ක් එකතුව රුපියල් බිලියන 68.5 ක් වෙන්දේසියේ අලෙවි කිරීමට දැන්විමක් පල කොට ඇත. 11.5 පමණ ඉහල පොලියක් මේ සදහා ගෙවීමටද මහ බැංකුව සූදානමින් සිටී.
මෙය දෙසැම්බර් මාසයේදී මෙතෙක් ලබාගත් රුපියල් බිලියන 78 ට එනම් මිලියන 78000 කට අමතරවය. ඒ අනුව දෙසැම්බර් මස 28 දින දක්වා පමණක් රුපියල් බිලියන 146.5ක් මහා බැංකුව මහජනතාවගේ මුදල් මහා බැංකුවේ ලියාපදිංචි ප්‍රාථමික වෙළෙන්දන් මාර්ගයෙන් මිලදී ගෙන ඇත.
Posted by
lankanews
at
December 24, 2016
0
comments
Links to this post
Labels: arjun mahendran, bandumkara, central bank, fake dealers, lankanews, unp corruptions, unp politicians, yahapalanaya
කාළකණ්නි කරුපයියාගේ ගොං ආතල් කථා ඇතුළත් යහපාලන යූ.ඇන්.පී.නරි වාදම් මතකද....!!!
Posted by
lankanews
at
December 24, 2016
0
comments
Links to this post
Labels: budget taxes, lankanews, people who beg, ranil speech, ranil wickramasinge, ravi karunanayake, srilankan farmers, unp politician, unp politicians, unp taxes, yahapalanaya
Friday, December 23, 2016
රනිලා තිරුපති සරණං ගච්ඡාමි කියයි....!!!
තිමාලා තිරුපති දේවස්ථානයේ පාලක මණ්ඩලයේ සභාපති ක්‍රිෂ්ණමූර්ති සහ විධායක නිලධාරී සඹසිවා රාඕ ඇතුළු පිරිස විසින් ඔවුහු පිළිගනු ලැබූහ.
Posted by
lankanews
at
December 23, 2016
0
comments
Links to this post
Labels: lankanews, ranil wickramasinge, thirupathi kovil, unp politician, yahapalanaya
මඩකලපු ගමන ගැන TNA කිපෙයි.. බුද්ධ ශාසන ඇමතිට රතු එළි දල්වයි !
අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂගේ කටයුතු සමච්චලයට සහ හෙළාදැකීමට ලක්විය යුතු කරුණක් බව දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් ප්‍රකාශ කරයි.
2016.12.21 වන දින අධිකරණ අමාත්‍යවරයා මඩකලපුවේදී කල කතාව සම්බන්ධයෙන් සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් නිවේදනයක් කරමින් විරෝධය දක්වා ඇත.
“පසුගිය රජය කාලයේ බොදු බලසේනා සංවිධානය කටයුතු කලේ කෙසේද යන්න සම්බන්ධයෙනුත් මේ වනවිට කටයුතුකරමින් සිටින්නේ කෙසේද යන්න සම්බන්ධයෙනුත් අමාත්‍යවරයා නොදන්නා කරුණක් නොවේ. සම්පූර්ණයෙන්ම ජාතිවාදි දැක්මකින් අනෙකුත් ජාතීන්ට එරෙහිව සැළසුම් සහගත අන්දමින් කටයුතු කරමින් සිටීම මේ වනවිටත් දැකගැනීමට ඇත.
මෛත්‍රි කණ්ඩායම හා රනිල් කණ්ඩායම අතර සටන අමුලික බොරුවක්…!!!
ලබන ජනවාරියට රනිල් මෛත්‍රිපාල ගිවිසුමට අවුරුදු දෙකක් පිරෙනවා. ගිවිසුම ඇත්තේ අවුරුදුව දෙකකට පමණයි. ඉන්පසු ආණ්ඩුව කැඩෙන එක නොවෙයි ඉන් කියැවෙන්නෙ. අවශ්‍ය නම් දහනවවැනි සංශෝධනය යටතේ මේ පාර්ලිමේන්තුව ඉවර වෙනකම් ඊනියා ජාතික ආණ්ඩුවක් ලෙස ආණ්ඩුව පවත්වාගෙන යන්න පුළුවන්. ජනවාරි විසිගණනකට පසු සෙනසුරු ඒරාෂ්ටකය ගෙවෙනව. ඉන් පස්සෙ හරි ඒ ආසන්නයෙ හරි දේශපාලනයෙ වෙනසක් වෙයි කියලා බොහෝ දෙනා කියනවා. මේ කතාවට පඬියන් නම් සිනහසේවි. ඊනියා විද්‍යාත්මක ක්‍රමයක් ගැන කියවාවි. ඒත් ඒ ප්‍රසිද්ධියේ. තමන්ගෙ පුද්ගලික ජීවිතවල දි මේ අය බොහොමයක් ඊනියා විද්‍යාත්මක විධි ක්‍රමයට පිටින් යනවා. ඒ අතර කුප්‍රසිද්ධ ආධාරක පංති පවත්වපු අයකුත් ඉන්නවා. බොහෝ දෙනකුට, විශේෂයෙන් ම සාමාන්‍ය පෙළට පස්සෙ විද්‍යාව හදාරලා නැති අයට, පොරවල් වෙන්න ලෙහෙසිම විධිය තමන්ට නොතේරෙන ඊනියා විද්‍යාත්මක ක්‍රමයක් ගැන කතා කිරීම. දැනට ලංකාවේ ඉන්න චන්ද්‍රසිරි ධර්මවර්ධනට, කාලෝ ෆොන්සේකාට හා කාලෝ මෙන් ම බෞද්ධයකු නොවන ටියුඩර් වීරසිංහට මා අභියෝග කරනවා බටහිර විද්‍යාව පට්ටපල් බොරු යන මැයෙන් විවාදයකට එන්න කියා. මගේ පැත්තෙන් එන්නෙ මා විතරයි. ඒ විවාදය එක් පාර්ශ්වයකට කට උත්තර නැතිවන තුරු පැවැත්විය යුතුයි. ඕ්න නම් දෙවියන් ඉන්න එකත් කතා කරන්න පුළුවන්. ටියුඩර දෙරණෙ දි බුදුහාමුදුරුවන් මෝඩයකු යැයි කී බව බොහෝ දෙනාට තවමත් තේරී නැහැ. දෙරණට තේරුණා ද දන්නෙ නැහැ.
මේන් යහපාලනය....!!! තානාපතිලා 40ක් නෑදෑ හිතවතුන්.. තානාපති සේවයෙන් 13යි…
ඒ සමගම මේ වනවිට මෙතෙක් පැවැති සියලුම රජයන් අභිබවා යමින් විදේශ රටවල් 53 ක් තානාපති හා මහ කොමසාරිස් තනතුරුවලින් 40 දෙනෙකුම පත්කොට ඇත්තේ ආණ්ඩුවේ දේශපාලන නායකයින්ගේ නෑදෑ හිටවතුන්ය, එහෙත් ශ්‍රීලංකා විදේශ සේවයෙන් පත්කොට ඇත්තේ මේ තනතුරු සඳහා 13 දෙනෙක් පමණි.
එමෙන්ම පසුගිය ජනාධිපතිවරයා පරාජය කිරීමට ඉදිරිපත් කෙරුනු මෛත්‍රී පාලනයක් අලුත් රටක් ප්‍රතිපත්ති ප්රකාශනයේ මෙන්ම ” සිය දිනකින් අලුත් රටක් ” ප්‍රතිපත්ති ප්රකාශනයේ 95 වෙනි වගන්තිය අනුව : දේශපාලනිකරණය නොවු ගෞරවනීය විදේශ සේවයක් නැවත ස්ථාපිත කිරීම . යයි පැහැදිලිව සඳහන් කොට තිබුනි.
සුපර්මෑන් පනත පැරදීමෙන් එජාපය කිපේ..!!! කෝකටත් බුරන කුක්කා උඩු බුරයි....!!!
Posted by
lankanews
at
December 23, 2016
0
comments
Links to this post
Labels: lankanews, marikkar, s m marikkar, unp corruptions, unp politicians, yahapalanaya
ජාතියේ මහා පහන් ටැඹ ලංකා බැංකුව කඩා වැටේ.. ඩොලර් බිලියන දෙකකට වැඩි මුදලක් වතුරේ… 13.25% පොලියට ණය ගනී..
ඒ අනුව මේ වනවිට රුපියල් 160 ද ඉක්මවීමට තිබු ඇ.ඩොලරය යම් ප්‍රමාණයකට පාලනය කොට ඩොලර්ය ඉහළ යෑම රුපියල් 152 දක්වා පාලනය කර ගැනීමට කෘතිමව රජයට හැකි වූවත් ඒ කාලය තුල රජය අපේක්ෂා කල අයෝජන හෝ විදේශීය මුදල් ශ්‍රීලංකාව බැරකිරීම් Foreign Remittances සිදු නොවීම නිසා රජය මූල්‍ය අර්බුදයේ කොටසක් ලංකා බැංකුවට කර ගැසීමට සිදු වී ඇත.
Posted by
lankanews
at
December 23, 2016
0
comments
Links to this post
Labels: bank of ceylon, finance minister, PEOPLES BANK, srilanka economy, yahapalanaya
අසිරිමත් නත්තල ගැන වැඩි දෙනෙක් නොදන්න කතා
* නත්තලත් සමගම කරළියට පැමිණෙන්නේ නත්තල් සීයාය. නත්තල් සීයා ලෝකය වටා ගමන් කරන කරත්තය, ඇදගෙන යන්නේ පිනිමුවන් නව දෙනෙකුගේ රංචුවක් විසිනි. එම පිනිමුවන්ගේ නම් සියල්ලම පාහේ පිරිමි ශබ්ද සහිත නම්ය. ඩෑෂර්, ඩාන්සර්, ප්‍රාන්සර්, වික්සන්, කොමට්, කියුපිඩ්, ඩොනර්, බ්ලිට්සන් සහ රුඩොල්ෆ් යනු නත්තල් සීයාගේ පිනිමුවන් රංචුවයි. නමුත් මොවුන් අතරින් වැඩිදෙනෙක් ගැහැනු සතුන්ය.
බෝම්බයක් පුපුරවා හැරීම සඳහා 54000කට යන්න කියයි...!!!
දෙවැනි ලෝක යුද්ධයේදී වැටුණු බෝම්බය
ඉවත් කරන්න මිනිසුන් 54000කට යන්න කියයි
දෙවැනි ලෝක යුද සමයෙහි බ්‍රිතාන්‍ය හමුදාව විසින් හෙළන ලද ටොන් 3.8 ක් බරැති පිපිරී නොගිය බෝම්බයක් පුපුරවා හැරීම සඳහා දෙවැනි ලෝක යුද සමයෙන් පසු වාර්තා වූ වැඩිම ජනගහනයක් නගරයකින් ඉවත් කිරීමේ කාර්යය එළැඹෙන නත්තල් දින (25 දා) සිදු කිරීමට ජර්මනියේ ඔගස්බර්ග් නගර නිලධාරින් සැලසුම් කර තිබේ.මේ අනුව නත්තල් දිනයේදී ජර්මනියේ මියුනිව් නගරයට කිලෝමීටර් 80 ක් වයඹ දිගින් පිහිටි ඔග්ස්බර්ග් නගරයේ පිහිටි නිවාස 32,000 ක පමණ වාසය කරන 54,000 ක් පමණ වන ජනකායක් නිවෙස්වලින් ඉවත් කිරීම නත්තල් දින උදෑසන ආරම්භ වන අතර ඉවත් කෙරෙන ජනතාවට නගරයේ පිහිටි පාසල්, ක්‍රීඩා ශාලා, හා ප්‍රදර්ශන ශාලාවල නවාතැන් සැපයීමට නියමිතය.
Posted by
lankanews
at
December 23, 2016
0
comments
Links to this post
Labels: bomb found, fire brigades, germany, klemo bomb found, rescue services
බැදුම්කර හොරු සියත TV සහ සියත Radio MAX Tv නාලිකා මිළට ගනී…පවු සේදිමේ මාධ්‍ය මෙහෙයුම ජනවාරියේ
සියත නාලිකා ප්‍රධානී රොෂාන්ත කාරියප්පෙරුම අවස්ථා ගණනාවක සිය නාලිකා විකිණීම සදහා විවිධ පාර්ශ්වයන් සමග ගණුදෙනු වලට එලබියද පසුව ඒම ගණුදෙනු විවිධ හේතු ඉදිරිපත් කරමින් අවලංගු කිරිමට කටයුතු කල අතර පසුව ගෙවිගිය වසර දෙක කාලය තුල සියත නාලිකා අනන්තයටම කඩා වැටුනු අතර එම නාලිකා සහ රොෂාන්තගේ විවිධ ව්‍යාපාර කඩාවැටීමෙන් ඔහු අඩික ලෙස ණය කන්දකට යටව සිටි බවයි අප වාර්තාකරු සදහන් කළේ.
Posted by
lankanews
at
December 23, 2016
0
comments
Links to this post
ඉන්දියාව ලෝක හොරෙක් අත්අඩංගුවට ගනී.. ජනපති මෛත්‍රී ගැන කියා එක්ව ගත් පින්තූරත් පෙන්වයි..
පොලීසිය විසින් කල ප්‍රශ්න කිරීම්වලදී ඔහු සදහන් කර ඇත්තේ තමන් ශ්‍රී ලංකාව තුළ බැංකුවක් ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා උසස් නිළධාරීන් සමඟ ගෝවා නගරයේදී සාකච්ඡාව කල බවයි.
Posted by
lankanews
at
December 23, 2016
0
comments
Links to this post
Labels: meithreepala sirisena, methree theif, yahapalanaya
මේ සෞම්‍ය රාත්‍රිය ගෙවිලා යතී...
Posted by
lankanews
at
December 23, 2016
0
comments
Links to this post
Labels: dharmadasa walpola, latha walpola, memory of singer, sinhala singer
Thursday, December 22, 2016
වෙනස....!!!
කොස් කාපු තාත්තා, ඔරලෝසු රෙපෙයාර් කරනවා.
කෝ්ස් කරපු පුතා, මොබයිල් ෆෝන් රෙපෙයාර් කරනවා.
හැම එක ම ඔච්ච්රයි.
...............................................................................
'අන්තර්ජාලයෙන් සිදු කරන අපහාසවලට නීතිමය පියවර ගන්නවා.' - අතිගරු සිරිසේනතුමා
මෙන්න නායකයො බොලව් ...
දැන් ඉතිං රත්තරං අශ්වයෝ ගැන, අමෙරිකාවෙ බකිංහැම් මාලිගා ගැන කියන, ලියන ගොබ්බයන්ටත් කෙළවෙනවා.
..................................................................................................
..............................................................................................................................................
- කුමාර ලියනගේ
තවත් දෑ....
Posted by
lankanews
at
December 22, 2016
0
comments
Links to this post
Labels: kumara liyanage, yahapalanaya
මේ අසරණ කලාකරුවණට පිහිට වෙන්න....!!!
ගීතයෙන් රටක් වසඟ කළ කෝකිලයන් දෙදෙනකු අද ගයන දුක්බර ගීතය
කියන රහස තේරුණා
පෙම් ලොවක් දෙපා මුලේ මවා දෙමී
අද වගේ හෙටත්
ඔබේ ළඟින් ඉමී...
ඔහු ඇයට ලියා සපථ කර සිටියේ එසේය.
එය මිහිරට ගයමින් එම ආදරය මහත් වූ සෙනෙහසින් තුරුලු කර ගනිමින්, සුවහසක් රසික සිත් ඒ ගී මිහිරෙන් රසවත් කළේ අයිරින් ද අල්විස් නම් වූ ඇයය. පදවැලකින් ඇමුණු ගීතය යථාර්ථයක් කරමින් ගීත 4000 කට අධික ගේය පද සංගීත ක්ෂේත්රයට දායද කළ හේම ශ්‍රී ද අල්විස් නම් වූ ඔහු, ගීත 1000කට වඩා ගැයූ සිය දයාබර බිරිඳ අයිරින් ද සිල්වා ළඟ ආදරය රැකවරණය සෙනෙහස ලබා දෙමින් සිටින්නේ සැබෑ ආදරය මේ යැයි ලෝකයටම පසක් කරමින්ය.
යහපාලනය යටතේ නොනවතින මහා පරිසර සංහාරයට එරෙහිව පරිසර ප්‍රේමීන් වීදියේ විරෝධයේ
“රටේ දිය ඇලි, දොළ හා ගංගා සියල්ල මිනි හයිඩ්‍රෝ මුදලාලිලාට විකුණා කොමිස් ගහගන්නා කාලයක, විල්පත්තුව, කොටියාගල, සිංහරාජය ඇතුලු වනාන්තර අක්කර දහස් ගණනක් විනාශ කර ඇති කාලයක, චීනයට අක්කර දහස් ගණනක වනාන්තර බිම් විකුණන කාලයක, බදුවිල හා මුතුරාජවෙල ඇතුලු තෙත්බිම් නොකඩවා ගොඩකරන කාලයක, කතා විතරක් දී ඇති ඵලය කුමක්ද පරිසර ඇමතිතුමෙනි?“ යැයි ඔවුන් පරිසර ඇමති ධුරයද දරන ජනාධිපතිවරයාගෙන් විමසා සිටියහ.සියළු ඡායාරූප සහිතයි..
කෝටිපති ගමගේ ජෝඩුවත් කොටි විජයකළාත් පාර්ළිමේන්තු ඵන්නෙ රජයේ හෙලිකොප්ටර් වලින් ලූ....!!!
අද වන විට ආණ්ඩුවේ සමහර මැති ඇමතිවරුන් පාර්ලිමේන්තුවට එන්නේ හෙලිකොප්ටර් වලින් යැයි නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක පවසයි.
එසේ හෙලිකොප්ටරයෙන් පාර්ලිමේන්තු එන්නේ දයා ගමගේ, අනෝමා ගමගේ, විජේකලා මහේෂ්වරන් සහ තවත් මැති ඇමතිවරුන් කිහිප දෙනෙකු බවද රාමනායක පුවත්පතක් සමග අදහස් දක්වමින් ප්‍රකාශ කර ඇත.
Posted by
lankanews
at
December 22, 2016
0
comments
Links to this post
Labels: anoma gamage, daya gamage, helicopter to parliament, lankanews, LTTE agenda, ranjan ramanayaka, sri lanka poor people, tax increase, unp politicians, unp taxes, vijayakala maheshwaran, yahapalanaya
Tuesday, December 20, 2016
ජනතාව ජීවත්කරවීම වෙනුවට නව අණ්ඩුක්රම ව්‍යවස්ථා ලබ්බ සම්මත කර ගැනීමට දත කන හිරිකිත සුණඛයෝ....!!!
අය-වැයෙන් ලැබුණු සහනයක් ගැන සිතා ගැනීමටත් අපහසු ය. හැකිතාක් පටි තදකර ගැනීමට අණ ලැබිණි. අය-වැය තුන් වැනි වර විවාදයේදී තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් සම්මත වූ වග නම් දකින්නට ලැබිණි. අය-වැය ජයග්‍රහණය කිරීමෙන් පසුව මුදල් ඇමැතිවරයා මල්මාලා දමා පිළිගන්නා පාක්ෂිකයන්ගේ ඡායාරූප ද පුවත්පත්වල පළ වී තිබිණි. නමුත් මේ ඡායාරූප දැකීමෙන් ජනතාව ප්රමෝදයට පත්වී තිබේද...?
තාරුණ්‍යයට හෙටක් යැයි අපරට තරුණ තරුණියන් අන්දවා නාමල් පාහරයා කළ තවත් මහා ගසා කෑමක් හෙළිවේ...!!!
ඒත් නාමල් බේබිලාට වගේ වගක් ලැජ්ජාවක් නැත.අනෙක මේ හොර ආණ්ඩුවෙන් උන්ට කරනා කෙංගෙඩියකුත් නැත.හරි අපූරුවට උන් නිදැල්ලේය .ඵසේම නාමල් බේබිලා පුම්බන ජඩ මාධ්‍ය කාරයෝ තවමත් වැහි වැහැලාය.අපේ ඇතැම් ජනතාවද තවමත් මේ කපටියනට රැවටී සිටී. මහින්ද හා ගෝඨාභය ඇරුණ විටදී ඵම පවුලේ බැසිල් වැනි සාඨක සුණඛයන් ගැන අපට ඇත්තේ වස පිළිකුලෙකී.උන් හොරුමුළකී .නිකම් හොරුන් නොව අමුම අමු පට්ට හොරුන් ය.මේ නාමල් යන පට්ට හොරාගේ තවත් පට්ට ගේමක් ගැන අභීතව හෙළිකරන SLVLOG මාධ්‍යය වෙත අපගේ උපහාරය.අදාළ වීඩියෝව පහතින්...
Posted by
lankanews
at
December 20, 2016
0
comments
Links to this post
Labels: lankanews, mahinda family, namal baby, namal corruptions, namal hora, namal murders, namal rajapaksha
මුස්ළිම් අන්තවාදය ලොවපුරා හිස ඔසවයි.....!!! තුර්කියේ රුසියානු තානාපති වෙඩි තබා ඝාතනය කරයි (VIDEO)

අළුත්ගමදි පැත්තක ඉඳලා ගේම් එක ගැහුවෙ මේ ආණ්ඩුවේ එකෙක්...!!!
දෙරණ රූපවාහිනියේ 360 වැඩසටහනට සහභාගී වෙමිනුයි මන්ත්‍රීවරයා මේ බව සදහන් කළේ.
“ඔක්කොම කුණු බේරුවල් බොක්කට“ මෙන් සියළු චෝදනා ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් වෙන එල්ල කරන නමුත් සත්‍ය එය නොවන බවත්, ගැටුම ඇතිකිරීම පිටුපස ක්‍රියාත්මක වූයේ වත්මන් ආණ්ඩුවේද ඇමති ධුර දරන දේශපාලකයන් දෙදෙනෙකු බවත් මන්ත්‍රීවරයා එහිදී සදහන් කළේය.අදාළ වීඩියෝව
Posted by
lankanews
at
December 20, 2016
0
comments
Links to this post
Labels: aluthgama, bodubala sena, muslim attack aluthgama, piyal nishantha, yahapalanaya
Monday, December 19, 2016
විල්පත්තුවේ ගස් කපන්න පරණ හම්බයාටම අවසර....!!!
යහපාලන රජය පත්වීමෙන් පසු මෙම වන විනාශය නතරවීමක් සිදුවේ යැයි බොහෝ දෙනා සිතූහ. එපමණක්ද නොව අහස පොළොව නුහුලන මේ මහා විනාශය සිදුකළ පාර්ශ්වවලට එරෙහිව නීතිය ක්‍රියාත්මක වනු ඇතැයිද ඇතැම් පරිසරවේදීහු පවා විශ්වාස කළහ. එහෙත් ඒ දෙකම සිදුවූයේ නැත. ඒ වෙනුවට තවදුරටත් අදාළ නොඉඳුල් වනපෙත හායනය වීම සිදුවිය. වනපෙත වැනසූ අඳුරු හස්තයට යහපාලන කැබිනෙට්ටුවේ අසුනක්ද හිමි විය. පෙර රජයේද එම හස්තය අසුන්ගෙන සිටියේ කැබිනෙට්ටුවේය.
Posted by
lankanews
at
December 19, 2016
0
comments
Links to this post
Labels: meithreepala sirisena, rishad badurdeen, Rishad-Badurdeen, rishard, vilpaththu, yahapalanaya
අපතයා සැඟවිලා...!!!
සරත් ගුණරත්නට රජයේ
ඇමැතිවරයකුගේ රැකවල්
මීගමුව කලපුව සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියෙන් රුපියල් ලක්ෂ 3000 ක් වංචා කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගැනීමට නියමිතව සිටින හිටපු ඇමැති සරත් ගුණරත්නට රජයේ ප්‍රබලම ඇමැතිවරයකු රැකවරණය ලබාදී ඇති බවට පොලිස් මූලස්ථානයට තොරතුරු ලැබී ඇත.එක්සත් ජාතික පක්ෂයෙන් ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරන මෙම ප්‍රබල ඇමැතිවරයා අවස්ථා කීපයකදීම පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් කීප දෙනකුටම දුරකථනයෙන් ඇමතුම් ලබාදී සැකකාර හිටපු නියෝජ්‍ය ඇමැතිවරයා අත්අඩංගුවට ගැනීම කල්දමන ලෙසට බලපෑම් කර ඇති බවද වාර්තා වෙයි.
Posted by
lankanews
at
December 19, 2016
0
comments
Links to this post
Labels: lanka politics, mahinda government, Sarath Kumara, sarath kumara gunarathne, yahapalanaya
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
