ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Friday, December 11, 2015

වෙනස - පාසැල් විෂය මාලාවෙන් බුද්ධාගම ඉවතට.. සියළු ආගම් එක් කර අලූත් පොතක්...!!!

ඉදිරියේදී පාසැල් විෂය මාලාවෙන් බුද්ධාගම ඉවත් කරන්නට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග ගේ ප‍්‍රධානත්වයෙන් යුතු ජාතික සහජීවනය සඳහා වූ කාර්යාලය විසින් යෝජනා කර තිබේ.

සිංහලයනට පමණක් ඵල්ල කරවන නපුංසක නීතියක් ළඟදීම....!!!

ජාතිවාදි හෝ ආගම්වාදි ප්‍රකාශ කරන්නන්ට අවුරුදු දෙකක බරපතළ වැඩ ඇතිව හෝ නැතිව

සිරදඬුවම් නියම කිරීම නීතිගත කෙරෙන පනත් කෙටුම්පත් 11 දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි.
අපරාධ නඩු විධාන සංග්‍රහය සහ දණ්‌ඩ නීති සංග්‍රහය සශෝධනය කරමින් මෙම පනත් කෙටුම්පත් ඉදිරියේදී පාර්ලිමේන්තුවේ විවාද කර සම්මත කර ගැනීමට නියමිතය.

කොටි මිනීමරුවන් ඇතුළු සිරකරුවන් 7975 හිරේලු...!!!

සිරකරුවන් නඩත්තුවට මාසයකට කෝටි 18 1/2 ක්‌

අම්මලා හිරේ නිසා බබාලා 58 දෙනකුත් හිරේ...
මෙරට බන්ධනාගාර විසිඅටක සිටින මුළු සිරකරුවන් 7975 සඳහා රජය රුපියල් දහඅට කෝටි හැටහය ලක්‍ෂ පහළොස්‌ දහසක්‌ මසකට වැයකරන බව එම බන්ධනාගාර ප්‍රතිසංස්‌කරණ, පුනරුත්ථාපන හා නැවත පදිංචි කිරීමේ ඇමැති ඩී. එම්. ස්‌වාමිනාදන්   (11 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
එමෙන්ම මෙම සිරකරුවන් සඳහා දිනකට වැයවන මුදල රුපියල් හැටදෙලක්‌ෂ විසිදහස්‌ පන්සියයක්‌ බවද ඇමැතිවරයා කීවේය.

කිරි ඉල්ලු ජනතාවට කැදත් නැතිකල සිරිසේන...!!! මෙසේ කියති දනෝ...!!!

ඉතිහාසය සාක්ෂි දෙන පරිදි කුමන්ත්‍රණ, පාවාදීම්, දේශපාලනන ඩබල් ගේම් වලින් බිද වැටුනු රාජ්‍ය මිස ගොඩ

නැගුනු රටක් නොමැත. ලක්බිමෙහි රාජ්‍යත්වයට පත් පාලකයාට එරෙහිව ගැසූ කුමන්ත්‍රණ පාවාදීම් පිලිබද කතා ඉතිහාසය පුරා එමටය . ඉන්දියාවෙන් පිටුවහල් කල සල්ලාලයෙකුට වශීවූ කුවෙනිය සිය සනහුරේ උපන් ගෙයිම පාවාදුන්නය . ගොට්ට අල්ලා සමහරු පරංගීන්ගෙන් වරප්‍රසාද ලැබීය.තව සමහරු ලන්දේසීන්ට රට පාවා දීමට කටයුතු කළහ. තවත් සමහරු ඉංග්රීසිකාරයාට රට පාවා දුන්හ. ස්වදේශිකයන් විසින්ම තම රට ඇමෙරිකානුවන්ට පාවා දීම නිසා ඉරාකය, ලිබියාව අරාජික වූ බව අප ඇස් ඉදිරියේම පසවූ සතයකි . ඉතිහාසය පුරාවට පාලකයා සහ ස්වදේශිකයන් අතර සම්බන්දය බිදීමට සතුරන් භාවිතා කලේ සරල උපක්රමයකි. එනම් දේශීය පාලකයා හොරෙකු ලෙස ලේබල් කොට, එකී ලේබලය දේශීය බත්බැලයන් හරහා ජනතාවට මාකට් කිරීමයි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.