පසුගිය
දිනක නරි බෑණා නාටකය නැවතත් නැරඹීමට අවස්ථාවක් ලැබිනි. නරි බෑණාත්
සිංහබාහුත්
ඔබගේ අයිතිය...

ඔබට දැනුම් දීමයි....!!!

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්

Thursday, December 10, 2015
පාදඩ මධ්‍යම පංතිය ...!!!
Posted by
lankanews
at
December 10, 2015
0
comments
Links to this post
Labels: abused srilankan culture, lankanews, meithree, ranil, unp, yahapalanaya
කුඩු මාෆියාව අතරට විනිල්ගේ නමත්...!!! මූත් හොරෙක්...!!! කුඩු දුමියවත් අල්ලයිද...!!!
සමාජය ඉදිරියේ මහා දානපතියන්සේ හැසිරෙන කාළකණ්නි අපතයන් ගැන නිරාවරණය වෙමින් පවතී.ඉන් තවත් ඵකෙකිය මේ.මෙරට අංක එකේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන වෙලේ සුදා සමග සමීප ලෙස
සම්බන්ධකම් පවත්වමින් මිලියන
වෙලේ සුදාගෙන් ලද තොරතුරු අනුව දුමින්ද සිල්වා ඉදිරි සති දෙක ඇතුළත අත්අඩංගුවට ගැනීමට හැකි වෙතැයි පොලීසිය විශ්වාසය පළ කරන අතර දුමින්ද මන්ත්‍රීවරයාගේ, ලේකම්වරයෙකු ඇතුළු 06 දෙනෙකුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කොට මේ වන විට ප්‍රකාශද සටහන් කරගෙන තිබේ.
Posted by
lankanews
at
December 10, 2015
0
comments
Links to this post
Labels: dinesha jayathunga, dinesha srimali perera jayathunga, drugs dealer duminda silva, kudu duminda silva, lankanews, prostitute dinesha, vinil, Vinil Gems owner, vinil manik
කොහොමද වැඩ...?
විජයදාස රාජපක්ෂගේ පවුලේ සාමාජිකයින් හා සේනාධිපතිගේ පවුලේ
සාමාජිකයින් ඩිස්නිලන්තයේ සංචාරය කළ බවත්, එහිදී ඉඳුම් හිටුම්, ප්‍රවාහන
පහසුකම් සම්පූර්ණයෙන් දැරුවේ සේනාධිපති විසින් බවත්,වෙල් විදානගේ සරත්
ෆොන්සේකා අනාවරණය කර සිටි. ඒ අනුව විජයදාස රාජපක්ෂගේ පවුලේ සාමාජිකයින් හා
සේනාධිපතිගේ පවුලේ සාමාජිකයින් ඩිස්නිලන්තයේ කල සංචාරයේ ඡායාරූප දැන්
නිකුත් වී තිබේ.
විජයදාස රාජපක්ෂ කියන්නේ හොරෙක් වංචාකාරයෙක් යැයි තමන් නොබියව පවසන බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පවසයි.අධිකරණ ඇමති විජයදාස රාජපක්ෂ ඇවන්ට්ගාඩ් සිද්ධිය හරහා අල්ලස් ගත් කෙනෙක් යැයි තමන් මීට පෙරද මහරගම වේදිකාවකදී පවා අනාවරණය කල බව කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී සදහන් කළා.
කියවන්න –විජයදාස රාජපක්ෂ පට්ට හොරෙක්...
Posted by
lankanews
at
December 10, 2015
0
comments
Links to this post
Labels: avengard, genaral sarath, lankanews, meithreepala family, sarath fonseka, unp, wijayadasa rajapaksha, yahapalanaya
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
