ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, December 10, 2015

පාදඩ මධ්‍යම පංතිය ...!!!

පසුගිය දිනක නරි බෑණා නාටකය නැවතත් නැරඹීමට අවස්ථාවක් ලැබිනි. නරි බෑණාත් සිංහබාහුත්

මනමේත් යන නාටක තුනම මා මුලින්ම නැරඹුවේ කුඩා කල එකම වකවානුවකය. එකලද වඩාත් මගේ සිත්ගත්තේ නරි බෑණා නාටකයය. එහි එන ගීත වල කන්කළු බව ඊට හේතුවන්නට ඇති. මේ නාට්‍ය තුන අතරින් ඇඟට දැනෙන දේශීය ගතියක් වඩාත්ම ඇත්තේ නරි බෑණා තුල බව පසුව මට අවබෝධවිනි. එහි ඒ ගුණ තවමත් ඇත.

කුඩු මාෆියාව අතරට විනිල්ගේ නමත්...!!! මූත් හොරෙක්...!!! කුඩු දුමියවත් අල්ලයිද...!!!

සමාජය ඉදිරියේ මහා දානපතියන්සේ හැසිරෙන කාළකණ්නි අපතයන් ගැන නිරාවරණය වෙමින් පවතී.ඉන් තවත් ඵකෙකිය මේ.මෙරට අංක එකේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන වෙ‍ලේ සුදා සමග සමීප ලෙස සම්බන්ධකම් පවත්වමින් මිලියන


ගණනින් මුදල් සහ දේ‍පොළ ඔහුගෙන් ලබාගෙන ආරක්ෂාව හා රැකවරණය සැලසූ බව හෙළිවන කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා, හිටපු ‍පොලිස්පති මහින්ද බාලසුරිය අතරට පැල්මඩුල්ල ප්‍රසිද්ධ මැණික් ව්‍යපාරිකයෙක් වන විනිල් මැණික්ගේ නාමයද එකතුවෙමින් තිබෙන් බව වාර්තා වේ.
වෙලේ සුදාගෙන් ලද තොරතුරු අනුව දුමින්ද සිල්වා ඉදිරි සති දෙක ඇතුළත අත්අඩංගුවට ගැනීමට හැකි වෙතැයි ‍පොලීසිය විශ්වාසය පළ කරන අතර දුමින්ද මන්ත්‍රීවරයාගේ, ‍ලේකම්වරයෙකු ඇතුළු 06 දෙනෙකුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කොට මේ වන විට ප්‍රකාශද සටහන් කරගෙන තිබේ.

කොහොමද වැඩ...?

විජයදාස රාජපක්ෂගේ පවුලේ සාමාජිකයින් හා සේනාධිපතිගේ පවුලේ සාමාජිකයින් ඩිස්නිලන්තයේ සංචාරය කළ බවත්, එහිදී ඉඳුම් හිටුම්, ප්‍රවාහන පහසුකම් සම්පූර්ණයෙන් දැරුවේ සේනාධිපති විසින් බවත්,වෙල් විදානගේ සරත් ෆොන්සේකා අනාවරණය කර සිටි. ඒ අනුව විජයදාස රාජපක්ෂගේ පවුලේ සාමාජිකයින් හා සේනාධිපතිගේ පවුලේ සාමාජිකයින් ඩිස්නිලන්තයේ කල සංචාරයේ ඡායාරූප දැන් නිකුත් වී තිබේ.


විජයදාස රාජපක්ෂ කියන්නේ හොරෙක් වංචාකාරයෙක් යැයි තමන් නොබියව පවසන බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පවසයි.අධිකරණ ඇමති විජයදාස රාජපක්ෂ ඇවන්ට්ගාඩ් සිද්ධිය හරහා අල්ලස් ගත් කෙනෙක් යැයි තමන් මීට පෙරද මහරගම වේදිකාවකදී පවා අනාවරණය කල බව කොළඹදී  පැවැති මාධ්‍ය හමුවකදී සදහන් කළා.
කියවන්න –විජයදාස රාජපක්ෂ පට්ට හොරෙක්...

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.