ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, December 6, 2015

උතුරේ කොටින්ට යහපාලන ආණ්ඩුවෙන් ආධාර – 9 වැනිදා ආරම්භ වේ....!!!

කොටි ත්‍රස්තවාදීන්ගේ ඊළාම් සිහිනය වෙනුවෙන් සටන් කල මහවිරු පවුල් සහ හිටපු සටන්කාමීන් සඳහා රජයේ අධාර යටතේ ජීවනෝපාය ආධාර පිරිනමන දිනයන් නිවේදනය කර තිබේ.
මේ සඳහා ලියාපදිංචි වූ ප්‍රතිලාභීන්ගෙන් සෑම දිස්ත්‍රික්කයකින්ම 147 දෙනෙකුට රු:50,000ක් වටිනා ආධාර පිරිනැමීමේ වැඩසටහන් පහත දිස්ත්‍රික්කයන් හි පැවැත්වීමට නියමිත අතර ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් කල දැනුම්දීම ලද ප්‍රතිලාභීන් නොවරදා පහත ස්ථාන වෙත පැමිණෙන ලෙස අමාත්‍ය පී.ඩෙනීෂ්වරන් දන්වා තිබේ.

වෛරය පිරිමසා ගැනීමට රටේ ජාතික ආරක්‍ෂාව අනතුරේ හෙලිය යුතු නැත....මහින්ද රාජපක්‍ෂ

කොටි සංවිධානයට එරෙහි අවසන් මෙහෙයුමේ දී ඒ ඒ සේනාංක වලට නායකත්වය දුන් ජ්‍යෙෂ්ඨ හමුදා

නිලධාරීන් සියලූ දෙනාම සේවා දිගු ලබා නොදී විශ‍්‍රාම ගැන්වීමට යහපාලන රජය උත්සහ කරන බවත් ඒ හරහා ඔවුන්ට යුද හමුදාවෙන් ලැබෙන ආයතනික ආවරණය හා ආරක්‍ෂාව සම්පූර්ණයෙන්ම නැති වන අතර නිලධාරීන් විශ‍්‍රාම ගැන්වීම ඔවුන්ව සිතාමතාම තනි කිරීමක් හැටියටයි තමන් දකින බවත් විරුවන්ට ඇති අවදානම් තත්වය පහව යනතුරු ඔවුන්ට අදාල සේවා දිගු කිරීම් ලබාදෙන මෙන් මම ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අනාවරණය කරයි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ  විසින් 2015 දෙසැම්බර් 04 වෙනිදා පාර්ලිමේන්තුවේ කළ කතාවේන් මේ බව අනාවරණය කළා.

රනිල්ගේ ලිංගික නිරුවත හෙළිවේ....!!!

එක්සත් ජාතික පක්ෂ නායක වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ  සිය කොලු ගැටයන් සමග රහසිගතව ගතකරන ජිවිතය පිළිබඳව අනාවරණය වි තිබේ.රනිල් වික්‍රමසිංහ  සමග ඔහුගේ සමිපතම සාගල රත්නායක,අකිල විරාජ් වැනි අය සමග හික්කඩුව ප්‍රදේශයේ අතිශය රහසිගත ප්‍රදේශයක තරුණයන් සමග කාලය ගෙවිමට මාසයකට වරක් අනිවාර්යයෙන්ම යැම පුරුද්දක් කරගෙන සිටි අතර අදාළ ප්‍රදේශයට වික්‍රමසිංහගේ නියෝග නොමැතිව එම ප්‍රදේශයට කිසිවෙකුටත් ඇතුල් විමට හැකියාවක් නැත.
පසුගිය ජනාධිපතිවරණයේන් පසුව මසකට දෙවරක් එහි යැමට රනිල් සහ සාගල පුරුද්දක් කරගත් ද අකීල විරාජ් දිගින් දිගටම එම ස්ථානයට පැමිණිම මැතක සිට නතරකර දමා තිබේ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.