ජනපති නූලෙන් බේරෙයි
අයි එස් ත්රස්තයෝ වගකීම භාර ගනිති
අයිෆල් කුලුන වසා දැමේ
ප්‍රංශයට හදිසි නීතිය
දින 3ක ශෝක කාලයක්
'ආදරයේ
නගරය' නමින් හඳුන්වන ප්‍රංශයේ පැරිස් නගරයේ ස්ථාන හයකට
සිකුරාදා රාත්‍රියේ එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් පුද්ගලයන්
129 දෙනකු මියගොස් තවත් 352 දෙනෙක් තුවාල ලබා සිටිති.
දෙමළ ඊළාමය යනු දමිලයන්ගේ කැමැත්ත මෙන්ම ඔවුන්ගේ අයිතිය බව රටින් බැහැර දෙමළ ඊළාමයේ අගමැති වී. රුද්‍රකුමාර් පවසයි.කැනඩාවේ පැවති සම්මන්ත්‍රණයක් අන්තර්ජාලය ඔස්සේ අමතමින් ඔහු මේ බව කියා සිටියේය.
සේවක අර්ථසාධක අරමුදල (EPF) සහ සේවක භාරකාර අරමුදල (ETF) එකට
එක්කර ජාතික විශ්‍රාමික පාරිතෝෂික අරමුදලක් පිහිටුවීමට රජය
ගෙන තිබෙන තීරණය නිසා යළිත් පෞද්ගලික අංශයේ සිටින ලක්ෂ හැටපහක
සේවක පිරිසක් දැඩි නොසන්සුන්තාවකට පත්ව සිටිති.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් පසුගියදා
පාර්ලිමේන්තුවට මධ්‍ය කාලීන ආර්ථික සැලසුමක් ඉදිරිපත් කරමින්
මෙම අරමුදල් දෙක එකට එකතු කර ජාතික විශ්‍රාමික පාරිතෝෂික
අරමුදලක් පිහිටුවීමට පියවර ගන්නා බව ප්‍රකාශ කළ ද ඒ පිළිබඳ
වෘත්තීය සමිති සමඟ හෝ පෞද්ගලික අංශවල හාම්පුතුන්ගෙන් අදහස්
විමසා නැතැයි ද ඔවුහු පවසති.