පොලිසියෙන් ගැහූ හැටි සිසුවිය කියයි...!!!
‘පොලීසියෙන් එල්ල කළ කඳුළු ගෑස්
ප්‍රහාරයෙන් පසු ඇතිවූ මුහුණේ දැවිල්ල නැති කරගන්නට ලිප්ටන් වටරවුමේ
පොකුණකින් මුහුණ සෝදමින් සිටි මට පොලීසියෙන් වට කරගෙන පහර දුන්නා. ඔළුවේ
පහර වැදුණු තැන් තවමත් වේදනාවයි. දැන් මගේ නිවසට පොලීසියෙන් කියමින් දුරකථන
ඇමතුම් එනවා.’ සසිනි සංදීපනී ශිෂ්‍යාව කීවාය.
අන්තර් උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමා පාඨමාලාව හදාරන සිසුන් විශ්ව
විද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිට පැවැත්වූ විරෝධතාවයේ දී මේ ප්‍රහාරය
එල්ල විය.
ඔබගේ අයිතිය...

ඔබට දැනුම් දීමයි....!!!

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්

Sunday, November 1, 2015
දැන් උන් කියන්නේ....පොලීසියෙන් පහර නොදුන් බවත්...ඡායාරූපය නිර්මාණය කළ එකක් බවත් ය....!!!
Posted by
lankanews
at
November 01, 2015
0
comments
Links to this post
Labels: lankanews, police attack, srilankan police, srilankan students
අවම බලය යොදා මරන්නත් පුළුවන්.. වෙඩි තියන්නේ දෙපාවලට නොව මරන්නමයි.. – පොලිස් මාධ්‍ය ප්‍රකාශක [Video]
[Video]
Posted by
lankanews
at
November 01, 2015
0
comments
Links to this post
Labels: henchman police, lankanews, srilanka police
මර්වින්ගේ ඉඩම් ගැනත් රාජපක්ෂවරු හෙළිකරයි – සාක්ෂි මෙන්න....!!!
හිටපු මහජන සම්බන්ධතා අමාත්‍ය මර්වින් සිල්වාට විරුද්ධව රාජපක්ෂවරුන් විසින් අල්ලස් හෝ දූෂණ විමර්ශණ කොමිසමට පැමිණිල්ලක් කිරීමට සූදානම් වන බව ඔවුන්ට සමීප ආරංචි මාර්ග සඳහන් කර සිටී. බැසිල් රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ පිළිබඳව මූල්‍ය අපරාධ කොට්ඨාශයට හා අල්ලස් කොමිසමට මර්වින් සිල්වා කරන ලද පැමිණිල්ලට එකට එක කිරීමක් ලෙස රාජපක්ෂවරුන් මෙසේ පැමිණිලි කිරීමට සූදානම් වේ.
මර්වින් සිල්වාගේ ඔප්පු පිටපත් පහතින් පලවේ....
ආචාර්ය හර්ෂ ද සිල්වාගේ ජිනීවා කෙබර ...!!!
තමාගේ ආර්ථික විද්‍යා දැනුමේ බලමහිමයෙන් නිවැරදි මගට ගෙන රට සශ්‍රීක කරන දේශයක් කරන අන්දම ගැනය. නිවැරදි ආර්ථික කළමණාකරණය පිළිබඳ ඔහු පාර්ලිමේන්තුවේදී සහ ඉන් පිටත කළ කතා ඇසූවෙකු මෙරට ආර්ථිකය ජපානයේ හෝ ජර්මනියේ මට්ටමට කෙටි කලකින් ගෙන ආ හැකි බලයක් සහිත මැජික් යෂ්ටියක් හර්ෂ ද සිල්වා සතුව ඇතැයි කල්පනා කළා නම් පුදුමයක් නොවේ. ඔහු කතා කළේ එතරම් විශ්වාසයෙනි. තරුණයන් අතර රැකියා විරහිතභාවය නැති කිරීමටත් ඒ සඳහා විදේශ ආයෝජන යොදා ගැනීමටත් සමාජ වෙළෙඳ පොළක් නිර්මාණය කොට සැමට සමාජ ආර්ථික සාධාරණය ඉටු කිරීමටත් තමාට කැක්කුමක් ඇතැයි අගෝස්තු 17 මහ මැතිවරණයේදී ඔහු පුන පුනා පැවසීය. හර්ෂ ද සිල්වා කියූ දේ විශ්වාස කළ කොළඹ දිස්ත්‍රික් ජනතාව ඔහු වෙනුවෙන් ලක්ෂයකට අධික මනාප ඡන්ද ලකුණු කළහ.
Posted by
lankanews
at
November 01, 2015
0
comments
Links to this post
Labels: harsha, harsha de silva, lankanews, ranil wickramasinge, unesco, unp corruptions, unp politician
‘කරූ ඕක දීපන් ළමයෙකුට’ –..!!!
හිටපු ඇමති කී අමුතු කතාව (වීඩියෝ)
Posted by
lankanews
at
November 01, 2015
0
comments
Links to this post
Labels: dalas alahapperuma, karu jayasuriya, lankanews, srilanka parliament, srilanka parliment, unp corruptions
මේ ගොන්තඩියා වෛද්‍යවරයෙක් ද....?
'මත්පැන් පානයෙන් දිනකට 50ක් මැරෙනවා. සිගරට් බීම නිසා 70ක් මැරෙනවා.
නමුත් ඒක රජයට
වෛද්‍ය නිලංග සමරසිංහ
මෙවැනි සමාජ ද්‍රෝහී ප්‍රකාශ කරන වෛද්‍ය නිලංග සමරසිංහ ගේ වෛද්‍ය සහතිකය අහෝසි කළ යුතුයි.
Posted by
lankanews
at
November 01, 2015
0
comments
Links to this post
Labels: kumara liyanage, lankanews, srilankan politics, yahapalanaya
රනිල්-මෛත්‍රී ආණ්ඩුවේ සුදු රෙදි සහ ටයිකෝට් පිටුපස තිබෙන මාෆියාව....!!!
හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ -
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
