ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Friday, October 30, 2015

ඇඩෙලා බාලසිංහම්ටත් යුද අපරාධ චෝදනා

මෙරට ස්‌ථාපිත කිරීමට යෝජිත යුද අපරාධ චෝදනා විමර්ශනය කිරීමේ දේශීය යාන්ත්‍රණයෙන් කොටි න්‍යායාචාර්ය බාලසිංහම්ගේ බිරිය වූ ඇඩෙලා බාලසිංහම්ටද යුද අපරාධ චෝදනා ඉදිරිපත් කිරීමට විදෙස්‌ගත ශ්‍රී ලාංකිකයන් කණ්‌ඩායමක්‌ තීරණය කර ඇත.

හොර ගෑණු රොත්ත කෝ....!!!

කාන්තා නිදහස පිළිබද කතා කරපු පුරාජේරු ගහපු රෝසි සේනානායක, හිරුණිකා ප්‍රේමචන්ද්‍රලා, මල්ෂා කුමාරතුංගලා කෝ මෙිවා පේන්නෙ නැද්ද දන්නා එකෙක්වත් කටක් ඇරියෙ නැහැනෙ මෙි වෙනකන්..හොර ගෑණු රොත්ත කෝ....!!!මේ හොර නඩය ගැන අපේ ජනතාව තේරුම් ගන්නවානම් ඊට හොඳම සමීපතම සාධකයයි මේ.
අර විමලාවතී කිව්ව වගේ වරෙල්ලකෝ ආයේ අපේ ඡන්දෙ හිඟා කන්න. වේ.යෝ රොත්ත...!!!  ඇති යන්තම් උන්දැලට මොළේ කළඳක් පෑදුනා නම්...

මෙන්න මුංගේ යහපාලනය....!!! පොලිසියට ඇතුල්වී ඇති බල්ලන් ඉවත් කරනු....!!!

උසස්‌ ජාතික ගණකාධිකාරි ඩිප්ලෝමා සිසුන්ගේ විරෝධතාවට පොලිස්‌ ප්‍රහාරවලින් සිසුන්

ගණනාවක්‌ තුවාල ලබා තිබේ. තවත් සිසුන් තිස්‌නව දෙනකු පොලිස්‌ අත්අඩංගුවට ගෙන ඇත.
ඉල්ලීම් කිහිපයක්‌ මුල් කොට ගෙන විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට පෙරේදා 29 සවස උද්ඝෝෂණයක යෙදුණු උසස්‌ තාක්‌ෂණ විශ්වවිද්‍යාලවල සිසුන් විසුරුවා හැරීම සඳහා පොලිසිය සහ කැරැලි මර්දන ඒකකයේ නිලධාරීන් කඳුළු ගෑස්‌, අධි පීඩක ජල ප්‍රහාර එල්ලකිරීමෙන් නොනැවතී බැටන් පොලු ප්‍රහාර පවා එල්ල කරන ලද්දේ අතිශය අමානුෂික ලෙසය.

දැන ගත්ත පළියට අපට පුඵවන් ද කුඩුකාරයෝ අල්ලන්න...!!! හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක...!!!

මෛත්‍රී පාලනයේ තිත්ත ඇත්ත දැන ගැනීමට මාධ්‍ය කඩතුරාව බැහැර කළ යුතුයි.
දෙරණ tv මගින් විකාශය කරන ලද 2015.10.28දා 'අලුත් පාර්ලිමේන්තුව' එවැනි කදිම අවස්ථාවක්. ජහපාලනයේ ඇත්ත, බැරී වීමෙන් එළි කෙරුණු එවැනි අවස්ථා මාධ්‍ය අවකාශයේ අද දකින්නට ලැබෙන්නේ, ඉතා අහම්බෙන්.
අජිත් පී. පෙරේරා‍ (නි. ඇමති) -
මං දන්නවා කුඩුකාරයෝ. පානදුරේ, හොරණ ඉන්න කුඩුකාරයෝ මාත් දන්නවා.

අජිත් රෝහණ (හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක) -
මාත් දන්නවා. කවුද කුඩුකාරයෝ කියලා කියන්න මටත් පුඵවන්.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.