ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, October 27, 2015

කොටි සැකකරුවන්ට ඇප ලබා දීමට අගමැති තීරණය ස්ථීරයි....!!!

කොටි සැකකරුවන්ට      ( මේ සැක කරුවන් නොව චෝදනා ඔප්පුවූ දරුණු මිනීමරුවන් ය ) පොදු සමාව ලබා

දෙනවා වෙනුවට ඔවුන් ඇප මත නිදහස් කිරීමට අග‍්‍රමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ  තීරණය කර ඇති බව අමාත්‍ය මනෝ ගනේෂන්  පවසනවා.දෙමළ කොටි සැකකරුවන් 223 දෙනෙකු තමාට නිදහස ලබා දෙන ඉල්ලා පසුගියදා උපවාසයක නිරත වූ අතර ඒ සම්බන්ධයෙන් අග‍්‍රාමාත්‍යවරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවැති විශේෂ රැස්වීමකින් අනතුරුව අදාළ තීරණයට එළඹ ඇති බව සදහන්.

ඇතැම් මාධ්‍ය මා විත්තිකරුවකු කරලා - ජැක්‌සන් ඇන්තනී

මූල්‍ය අපරාධ කොට්‌ඨාසයට කැඳවා ඇති බව රටට කියමින් ඇතැම් මාධ්‍ය තමා විත්තිකරුවකු

බවට පත්කොට ඇතැයි  ජැක්‌සන් ඇන්තනී   (27 දා) ප්‍රකාශ කළේය.
මූල්‍ය අපරාධ කොට්‌ඨාසයට හෝ පොලිසියට එන්න යෑයි මට තාම නිල වශයෙන් කැඳවීමක්‌ ලැබිලා නැහැ යෑයිද ඔහු පැවසීය.

ජැකා රජා රජා කියමින් මහින්ද ඇන්දුවේ කෝටි ගණන් ගරා ගන්න බැව් ඔප්පු වෙලා....!!!

කපටි ලෝකල් ජැක්සන්ගේ ගරා යකා නැටුම....!!!

ජැක්සන් ඇන්තනී   බරපතල වංචා,දූෂණ, රාජ්‍ය සම්පත් අවභාවිතය, බලය අනිසි ලෙස භාවිතා කිරීම් පිළිබඳව සොයා බැලීමට පිහිටවූ ජනාධිපති  පරීක්ෂණ කොමිසම හමුවට කැඳවීමට නියමිත බව වාර්තා වේ.
හම්බන්තොට වරාය විවෘත කිරීමේ උත්සවයේ ප්‍රාසාංගික කටයුතු වෙනුවෙන් රුපියල් ලක්ෂ එකසිය හැත්තෑවකට අධික මුදලක් වැය කිරීම සම්බන්ධයෙන් සිදු කරනු ලබන පරීක්ෂණ කටයුතු සඳහා ප්‍රශ්න කිරීමට ඔහු කැඳවීමට නියමිත බවය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.