ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Monday, October 26, 2015

ඕං කිව්වා ඕයී...!!!

 'පුංචි පවුල් රත්තරං'
සිරිසේන පුංචි පවුල
ෆොන්සේකා පුංචි පවුල
සේනාරත්න පුංචි පවුල
රණතුංග පුංචි පවුල
සහෝදර, සහෝදරවරුනි,
අද පොල් ගෙඩියක් 60යි. DVD එකක් 50යි.

මෙන්න මිනිස්සු....!!!

අවුරුදු 15ක්‌ ළමයින්ට බනිස්‌ බෙදලා
ගමෙන් උපහාර ලබන බනිස්‌ මාමා

පුත්තලම ප්‍රදේශයේ බෞද්ධ, කතෝලික, හින්දු දහම් පාසල්වල දහම් අධ්‍යාපනය ලබන දරු දැරියන් හට සති පතා නොමිලේ බනිස්‌ බෙදන බනිස්‌ මාමා නමින් දහම් පාසල් ළමුන් අතර ඡනාදරයට පත් අපූර්ව අපේ කාලයේ වෙස්‌සන්තර කෙනෙක්‌ ගැනයි මේ කථාව.
මේ සත්ක්‍රියාව වසර ගණනාවක්‌ සිට සිදු කරනු ලබන්නේ පුත්තලම - කොළඹ පාරේ පාලාවිය මන්සන්ධියේ පිහිටි අරුණ හෝටල හා බේකරියේ අධිපති ඒ. ඒ. ජයසේන මහතායි.

මෙන්න හොරු...!!!

රුපියල් 5000 ව්‍යාජ  මුදල් නෝට්ටු මුද්‍රණය කර බෙදා හැරීමේ නිරත වූ කණ්ඩායමක සාමාජිකයින් සිව් (04) දෙනෙකුව බිංගිරිය පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සතුව තිබී ව්‍යජ ලෙස මුද්‍රණය කළ රුපියල් 5000 නෝට්ටු 16 ක්ද පොලිස් බාරයට ගෙන ඇත.

ධර්මේ මචං....!!!

උඹට දුක ද...? දුක් වෙන්න එපා. හැම දේම ඔහොම තමයි.
පහුගිය කාලෙ උඹ රට ගැන හිතලා, චිත්තරපටි හැදිල්ල පැත්තක දාලා, රට ගැන තියෙන කැක්කුමට (ඩොලර් නෙවෙයි, එක එක බල්ලො කියන විදියට) හන්දි හන්දි ගාණේ ගිහින්, උගුර ලේ රහ වෙනකල් කෑ ගහපු හැටි.
බලන්න දුකයි, මචං.
උඹ, ඔහොම වෙන්න ඕන එකෙක් නෙවෙයි.

අළුත් අපතයෝ අපතියෝ රිවෝල්වර් ඉල්ලති...!!!

 මන්ත‍්‍රීවරියන් දෙදෙනෙකු ඇතුළු නවක මන්ත‍්‍රීවරුන් 35ක් රිවෝල්වර වෙනුවට පිස්තෝල ඉල්ලයි..
අමාත්‍යවරුන්ට හා ජ්‍යෙෂ්ඨ මන්ත‍්‍රීවරුන්ට මෙන් තමන්ටද රිවෝල්වර වෙනුවට එම්.එම් නවය MM 9 වර්ගයේ පිස්තෝල ලබාදෙන ලෙස මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්ව සිටින නවක මන්ත‍්‍රීවරු 33දෙනෙකු හා මන්ත‍්‍රීවරියන් දෙදෙනෙකු ඉල්ලා ඇත.

මරා දැමුණු ‘කරාටේ වසන්ත‘...‘කැලැත්තෑවේ සොයිසා‘ගේ පුතෙක්..!!! ඔහු කවුද....???

මරා දැමුණු ‘කරාටේ වසන්ත‘
මිනිසුන් මරා කාර් පිටින්ම වල දැමූ
වරදට එල්ලා මැරූ
‘කැලැත්තෑවේ සොයිසා‘ගේ පුතෙක්..


අනුරාධපුර කඩ පනහ අසළ රාත‍්‍රී සමාජ ශාලාවක් පවත්වාගෙන ගිය ඇලෙක්සැන්ඩර් වික‍්‍රම වසන්ත සොයිසා බොහෝ දෙනනෙකු හැඳින්වූයේ ‘කරටේ වසන්ත‘ ලෙසය. වසන්තගේ පියා අනුරාධපුර ප‍්‍රදේශයේ සිටි බලවත් ව්‍යාපාරිකයෙක් මෙන්ම අපරාධකරුවෙකුද වේ. මිනීමැරුම් කිහිපයකට වරදකරුවන කැලැත්තෑවේ සොයිසා නම් ඔහු 70 දශකයේ එල්ලා මරා තිබේ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.