ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Monday, October 26, 2015
ඕං කිව්වා ඕයී...!!!
'පුංචි පවුල් රත්තරං'
සිරිසේන පුංචි පවුල
ෆොන්සේකා පුංචි පවුල
සේනාරත්න පුංචි පවුල
රණතුංග පුංචි පවුලසහෝදර, සහෝදරවරුනි,
අද පොල් ගෙඩියක් 60යි. DVD එකක් 50යි.
සිරිසේන පුංචි පවුල
ෆොන්සේකා පුංචි පවුල
සේනාරත්න පුංචි පවුල
රණතුංග පුංචි පවුලසහෝදර, සහෝදරවරුනි,
අද පොල් ගෙඩියක් 60යි. DVD එකක් 50යි.
මෙන්න මිනිස්සු....!!!
අවුරුදු 15ක් ළමයින්ට බනිස් බෙදලා
ගමෙන් උපහාර ලබන බනිස් මාමා
පුත්තලම ප්‍රදේශයේ බෞද්ධ, කතෝලික, හින්දු දහම් පාසල්වල දහම් අධ්‍යාපනය ලබන දරු දැරියන් හට සති පතා නොමිලේ බනිස් බෙදන බනිස් මාමා නමින් දහම් පාසල් ළමුන් අතර ඡනාදරයට පත් අපූර්ව අපේ කාලයේ වෙස්සන්තර කෙනෙක් ගැනයි මේ කථාව.
මේ සත්ක්‍රියාව වසර ගණනාවක් සිට සිදු කරනු ලබන්නේ පුත්තලම - කොළඹ පාරේ පාලාවිය මන්සන්ධියේ පිහිටි අරුණ හෝටල හා බේකරියේ අධිපති ඒ. ඒ. ජයසේන මහතායි.

Posted by
lankanews
at
October 26, 2015
0
comments
Links to this post
Labels: a a jayasena, great person, human, humanity, lankanews, puttalam news
මෙන්න හොරු...!!!
රුපියල් 5000 ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කර බෙදා හැරීමේ නිරත වූ
කණ්ඩායමක සාමාජිකයින් සිව් (04) දෙනෙකුව බිංගිරිය පොලීසියේ නිලධාරීන් විසින්
අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සතුව තිබී ව්‍යජ
ලෙස මුද්‍රණය කළ රුපියල් 5000 නෝට්ටු 16 ක්ද පොලිස් බාරයට ගෙන ඇත.
Posted by
lankanews
at
October 26, 2015
0
comments
Links to this post
Labels: fake notes, lankanews, money prints, puttalam news
ධර්මේ මචං....!!!
උඹට දුක ද...? දුක් වෙන්න එපා. හැම දේම ඔහොම තමයි.
පහුගිය කාලෙ උඹ රට ගැන හිතලා, චිත්තරපටි හැදිල්ල පැත්තක දාලා, රට ගැන තියෙන කැක්කුමට (ඩොලර් නෙවෙයි, එක එක බල්ලො කියන විදියට) හන්දි හන්දි ගාණේ ගිහින්, උගුර ලේ රහ වෙනකල් කෑ ගහපු හැටි.
පහුගිය කාලෙ උඹ රට ගැන හිතලා, චිත්තරපටි හැදිල්ල පැත්තක දාලා, රට ගැන තියෙන කැක්කුමට (ඩොලර් නෙවෙයි, එක එක බල්ලො කියන විදියට) හන්දි හන්දි ගාණේ ගිහින්, උගුර ලේ රහ වෙනකල් කෑ ගහපු හැටි.
බලන්න දුකයි, මචං.
උඹ, ඔහොම වෙන්න ඕන එකෙක් නෙවෙයි.
උඹ, ඔහොම වෙන්න ඕන එකෙක් නෙවෙයි.
Posted by
lankanews
at
October 26, 2015
0
comments
Links to this post
Labels: dharmasiri bandaranayake, itn, kumara liyanage, lankanews, yahapalanaya
අළුත් අපතයෝ අපතියෝ රිවෝල්වර් ඉල්ලති...!!!
මන්ත්‍රීවරියන් දෙදෙනෙකු ඇතුළු නවක මන්ත්‍රීවරුන් 35ක් රිවෝල්වර වෙනුවට පිස්තෝල ඉල්ලයි..
අමාත්‍යවරුන්ට හා ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන්ට මෙන් තමන්ටද රිවෝල්වර වෙනුවට එම්.එම් නවය MM 9 වර්ගයේ පිස්තෝල ලබාදෙන ලෙස මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්ව සිටින නවක මන්ත්‍රීවරු 33දෙනෙකු හා මන්ත්‍රීවරියන් දෙදෙනෙකු ඉල්ලා ඇත.
අමාත්‍යවරුන්ට හා ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන්ට මෙන් තමන්ටද රිවෝල්වර වෙනුවට එම්.එම් නවය MM 9 වර්ගයේ පිස්තෝල ලබාදෙන ලෙස මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්ව සිටින නවක මන්ත්‍රීවරු 33දෙනෙකු හා මන්ත්‍රීවරියන් දෙදෙනෙකු ඉල්ලා ඇත.
Posted by
lankanews
at
October 26, 2015
0
comments
Links to this post
Labels: lankanews, meithreepala sirisena, srilanka parliment, srilankan unp, unp corruptions, yahapalanaya
මරා දැමුණු ‘කරාටේ වසන්ත‘...‘කැලැත්තෑවේ සොයිසා‘ගේ පුතෙක්..!!! ඔහු කවුද....???
මරා දැමුණු ‘කරාටේ වසන්ත‘
මිනිසුන් මරා කාර් පිටින්ම වල දැමූ
වරදට එල්ලා මැරූ
‘කැලැත්තෑවේ සොයිසා‘ගේ පුතෙක්..
අනුරාධපුර කඩ පනහ අසළ රාත්‍රී සමාජ ශාලාවක් පවත්වාගෙන ගිය ඇලෙක්සැන්ඩර් වික්‍රම වසන්ත සොයිසා බොහෝ දෙනනෙකු හැඳින්වූයේ ‘කරටේ වසන්ත‘ ලෙසය. වසන්තගේ පියා අනුරාධපුර ප්‍රදේශයේ සිටි බලවත් ව්‍යාපාරිකයෙක් මෙන්ම අපරාධකරුවෙකුද වේ. මිනීමැරුම් කිහිපයකට වරදකරුවන කැලැත්තෑවේ සොයිසා නම් ඔහු 70 දශකයේ එල්ලා මරා තිබේ.

Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...