ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Sunday, October 25, 2015

භාතිය සන්තුෂ්ගේ එක් ප්‍ර‍සංගයකට ගෝඨා දෙකෝටි 76 ලක්ෂයක් දීලා...!!! විනාඩියකට රුපියල් ලක්ෂ දෙකක්...!!!

ඉතාම දක්‍ෂ පැරණි සහ නූතන ගායක ගායිකාවන් අපමණ සිටියදී." සිරි සංඝ බෝධි මාළිගාවේදී " යන පැරණි ගීතය රේප් කොට කා දැමූ සහ ලංකාවේ නූතන පරපුරේ රසඥතාවය මොට කිරීමට මුල්වූ භාතිය වැනි අමන නිකමුන් හිවල් රැළකට මේසා විශාල මුදලක් දීම ගැන රටේ ජනතාව බහුතරයක් සංවේගයට සහ කේන්තියට පත්ව ඇත.


 හිටපු රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශ ලේකම්වරයාගේ මඟ පෙන්වීම යටතේ ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව ක්‍රියාත්මක කළ බෙල්ලන්විල ඇවිදින මංතීරුව හා ආහාර අංගණය විවෘත කිරීමේ උත්සවය සංවිධානය කිරීමට ප්‍රසිද්ධ ගායකයකු විසින් කරගෙන යන පෞද්ගලික සමාගමකට රුපියල් දෙකෝටි 76 ලක්ෂයක් ගෙවා තිබේ.‍

ප්‍රංශයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ ඉල්ලීමක් යහපාලනයට...!!!

ප්‍රංශය ඇතුලු විදේශ ගතව ජිවත්වන ශ්‍රි ලංකිකයන්ට බලපා ඇති පොදු ප්‍රශ්න සම්බන්ධවයි

ගරු ජනාධිපති වෙත,
පැරිස් එකමුතුව යන නාමයතුල අප ගොනුවීමට මුලික ලෙසම බලපෑවේ එකල  ශ්‍රී ලංකාව තුල ක්‍රියාත්මක  වු  අභාග්‍ය සම්පන්න භාවයෙන් රටත් ජාතියත් මුදවා ගත හැක්කේ නව නායකත්වයකින් හා නව පාලනයකින් බව අප සැවොම මනාව තේරුම් ගත් නිසාය පුද්ගලික දේශපාලන හා අයතනික මතවාද වලට වඩා රටේ උන්නතිය හා අභිවෘධිය විදේශගතව සිටියත්  ශ්‍රී ලංකිකයින් වන අපට ඉමහත් වැදගත්වනු ඇත.

හකීම් ගේ හූ කීම්....!!!

2010 වර්ෂයේ අපි සුනිල් එදිරිසිංහ ගායනවේදියා ගේ 'මල් වැහි පොද' සංයුක්ත තැටිය නිෂ්පාදනය කරල‍ා,

කොළඹ මහජන පුස්තකාලේ දී එළි දක්වපු වෙලාවේ, උත්සවය පටන් ගන්න විනාඩි 45කට විතර ඉස්සර, ඇමති ආරක්ෂකයෙක් අනාරාධිත ව ඇවිත් ඉදිරිපෙළ අසුනක වාඩි වුණා. එයා ආවෙ මොකටද කියල‍ා අපට තේරුණේ උත්සවය පටන් ගන්න විනාඩි කීපයක් ළං වෙනකොටයි.
එතනට ඇවිත්, (මට මතක විදියට) එවකට අධිකරණ ඇමති ධුරය දරපු රවුෆ් හකීම් වාඩිවුණා. උත්සවය ඉවර වෙනකල් සද්ද බද්ද කරන්නෙ නැතුව අහන් හිටියා. එදා අපි රවුම් හකීම් කියන දේශපාලනඥයාට ගරු කළා.
නමුත් රවුෆ් හකීම් පිළිබඳ මගේ හිතේ ඒ ගෞරවය තිබුණේ ඊයේ වෙනකල් විතරයි. ඒක දැන් ඉවරයි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.