ඔබගේ අයිතිය...
මෙහි ලේඛකයන්ගේ ස්වාධීන අදහස් සඳහා අප වෙබ් අඩවියේ වගකීමක් නොමැත. නමුත් ඊට විරුද්ධ මතවාද ඇතොත් අප ඊටද අවකාශ නොපැකිළව ලබා දෙන්නෙමු..රටවල් සතරකින් යාවත්කාලීන වන වෙබ් අවකාශය...
දේශපාලන කපටින්ගේ වහල්ලු සඳහා මෙම අඩවිය යෝග්‍ය නොවේ ...!!!

ඔබට දැනුම් දීමයි....!!!
අප අඩවියේ දෙපස තීරු අප එදා වෙන්කළේ රටේ මිනිසුන්ට රටට ජාතියට සිදුවේගන යන මහා විනාශය ගැන අපේ සිංහල ජනතාව දැනුවත් කළ යුතු නිසයි .ඒ අපගේ උත්සාහයද පක්ෂ පාට භේදයකින් තොරව සාර්ථක වී ඇත , ඒ දිනවල අපගේ වෙබ් අවකාශය ජාතිවාදී ලෙසින් හංවඩු ගසා තිබුණි .නමුත් අපගේ සිංහල ජාතිය ගැන කථා කිරීම ජාතිවාදී නම් උන් සිය මුස්ලිම් හෝ දෙමළ සංවිධාන දේශපාලන අටවා ගෙන සිංහලයනට අපහාස උපහාස කරද්දීත් අපේම මෝඩ ජනතාව රැවටී පත්කරගත් නිවට ආණ්ඩුව නිහඬව බලා සිටි බව අප දැක්කෙමු , අපේ ජාතිය වෙනුවෙන් අප පෙනී සිටියෙමු අද අප රටේ බහුතරයක් සිංහල මිනිසුන්ගේ චන්ද බලය අද පෙන්වා ඇත , එයට අපගේ වෙබ් අවකාශයද යම් තරමින් හෝ දායකත්වයක් දැක්වූ බව නොරහසක් , ඒ අඳුරු යුගය ගැන විමර්ශනයට හොඳම උදාහරණ ලෙසින් අප වෙබ් අවකාශයේ ඇති දෙපස තීරු තවම අප වෙනස් කොට නොමැත .
ප්‍රධාන සංස්කාරක

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්
ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර වන සිහනෙත් නාලිකාවේ පරීක්ෂණ
විකාශය මේ දිනවලදී විසුරුවා හැරේ ඵයට සවන් දීමට පහතින් ඇති ඵබුම ක්‍රියාත්මක කරවන්න.ඵසේම ලොව කොතැනක සිටියද ඔබගේ ශ්‍රවණ තත්වය පිළිබඳව අපට ලියා ඵවන්න....
[email protected]

Saturday, October 24, 2015
මෙන්න හොර නාමල්ගේ තවත් ගැහිල්ලක්...!!!
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු ලේකම් නිශාන්ත රණතුංග විසින්
ක්‍රිකට් ආයතනයේ රුපියල් මිලියන තුනක මුදලක් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල්
රාජපක්ෂගේ නීතීඥ සමාගම වෙත ලබාදී ඇති බව
රාජපක්ෂ ආණ්ඩු සමයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිදුවී ඇතැයි කියන වංචා දූෂණ හා බලය අයුතු ලෙස යොදා ගැනීම සම්බන්ධ කාරණා සොයා බැලීමට පත්කළ ත්‍රිපුද්ගල කමිටු වාර්තාවෙන් හෙළිවී ඇතැයි වාර්තා වේ.
රාජපක්ෂ ආණ්ඩු සමයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිදුවී ඇතැයි කියන වංචා දූෂණ හා බලය අයුතු ලෙස යොදා ගැනීම සම්බන්ධ කාරණා සොයා බැලීමට පත්කළ ත්‍රිපුද්ගල කමිටු වාර්තාවෙන් හෙළිවී ඇතැයි වාර්තා වේ.
කොහොමද නාමල්ගෙ ටිකිරි මොළේ....!!! ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුලේ සී.එස්.එන් කාර්යාලයකුත් තිබිලා...!!!

Posted by
lankanews
at
October 24, 2015
0
comments
Links to this post
Labels: CSN TV, lankanews, namal baby, namal corruptions, namal rajapaksha, nil balakaya
රටට හෙණ ගැහුවද උන්ගේ එවුන්ට හරිහම්බ කර ගැනීමට ඉඩදී බලා සිටීම පාදඩ දේශපාළුවන්ට සාමාන්‍ය දෙයකී...!!!
ජනාධිපති පරිසර අමාත්‍යංශය යටතේ වැලි ජාවාරමට අපමණ අගයක් - ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ
Posted by
lankanews
at
October 24, 2015
0
comments
Links to this post
Labels: hareen fernando, lankanews, meithreepala family, meithreepala sirisena, polonnaruwa, unp, yahapalanaya
අපත නාමල් කුමාරයා අරක් ගෙන තිබූ භූගත රජ මාළිගාව මෙන්න....!!!
කොටුවේ ජනාධිපති මන්දිරේ තනා තිබූ මහින්දගේ භූගත මාලිගාව මෙන්න - නාමල් රාජපක්ෂ සහ ඔහුගේ රගර් ක්‍රීඩා කරන මිතුරන් මෙම භූගත මාලිගාව සිය නවතැන්පලක් ලෙස භාවිත කර ඇති අතර මෙහි ඇතුලත යෝගී මධ්‍යස්ථානයක්, කාය වර්ධන මධ්‍යස්ථානයක් වැනි නවීන අංගෝපාංගයන්ගෙන් සමන්විතය.
ඡයාරූප.....
ඡයාරූප.....
Posted by
lankanews
at
October 24, 2015
0
comments
Links to this post
Labels: lankanews, namal baby, namal corruptions, namal rajapaksha, nil balakaya
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
