ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, October 24, 2015

මෙන්න හොර නාමල්ගේ තවත් ගැහිල්ලක්...!!!


ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු ලේකම් නිශාන්ත රණතුංග  විසින් ක්‍රිකට් ආයතනයේ රුපියල් මිලියන තුනක මුදලක් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ නීතීඥ සමාගම වෙත ලබාදී ඇති බව
රාජපක්ෂ ආණ්ඩු සමයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සිදුවී ඇතැයි කියන වංචා දූෂණ හා බලය අයුතු ලෙස යොදා ගැනීම සම්බන්ධ කාරණා සොයා බැලීමට පත්කළ ත්‍රිපුද්ගල කමිටු වාර්තාවෙන් හෙළිවී ඇතැයි වාර්තා වේ.

කොහොමද නාමල්ගෙ ටිකිරි මොළේ....!!! ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුලේ සී.එස්.එන් කාර්යාලයකුත් තිබිලා...!!!

කොළඹ පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ල තුල පවත්වාගෙන යන ජනාධිපති ලේකම් කාර්යාල සංකීර්ණයේ එක් කාමරයක් තුල රාජපක්ෂ පවුලට අයත් කාල්ටන් ස්පොර්ට් නෙට්වර්ක් CSN හී කාර්යාලයක් පවත්වාගෙන ගොස් තිබෙන බව හෙළිව තිබේ.

රටට හෙණ ගැහුවද උන්ගේ එවුන්ට හරිහම්බ කර ගැනීමට ඉඩදී බලා සිටීම පාදඩ දේශපාළුවන්ට සාමාන්‍ය දෙයකී...!!!

ජනාධිපති පරිසර අමාත්යංශය යටතේ වැලි ජාවාරමට අපමණ අගයක් -  ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේනගේ

පරිසර අමාත්‍යංශය යටතේ අනුදැනුම සහ දේශපාලන ආශීර්වාදය ඇතිව වැලි ජාවාරම ඉතා ජයටම කරගෙන යන බව වාර්තා වෙනවා.මෙයින් ප‍්‍රධානම වැලි ගොඩදැමීම පොලොන්නරුව, කදුරුවෙල, මනම්පිටිය ආශිතව සිදුවන අතර එය සම්පුර්ණයෙන්ම මෛත‍්‍රිපාල සිරිසේනගේ දේශපාලන අධාරකරුවන් විසින් මෙහෙයවනු ලබයි.මින් පෙර අප වෙබ් අඩවියෙන් වත්මන් ඇමැති කට්ටෙකු වන හරින් ප්‍රනාන්දු ද වැලි ගොඩ දැමීමට අවසර පත් ස්වකීය අත්සනින්ම ලබාදී ඇති අයුරු හෙළිකළා මතක ඇති. රටට හෙණ ගැහුවද උන්ගේ එවුන්ට හරිහම්බ කර ගැනීමට ඉඩදී බලා සිටීම පාදඩ දේශපාළුවන්ට සාමාන්‍ය දෙයකී. වීඩියෝ...

අපත නාමල් කුමාරයා අරක් ගෙන තිබූ භූගත රජ මාළිගාව මෙන්න....!!!

කොටුවේ ජනාධිපති මන්දිරේ තනා තිබූ මහින්දගේ භූගත මාලිගාව මෙන්න - නාමල් රාජපක්ෂ සහ ඔහුගේ රගර් ක‍්‍රීඩා කරන මිතුරන් මෙම භූගත මාලිගාව සිය නවතැන්පලක් ලෙස භාවිත කර ඇති අතර මෙහි ඇතුලත යෝගී මධ්‍යස්ථානයක්, කාය වර්ධන මධ්‍යස්ථානයක් වැනි නවීන අංගෝපාංගයන්ගෙන් සමන්විතය.
ඡයාරූප.....

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.