ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Friday, October 23, 2015

ක්‍රිෂාන්ත කුරේ සභාපති කරන්න කුමාරසිංහ සිරිසේන පන්නන සටන.....!!!

ටෙලිකොම් සමාගමේ වත්මන් සභාපති කුමාරසිංහ සිරිසේන පන්නා දමා ඒ වෙනුවට වෙනත් පුද්ගලයෙකු

පතිකිරීමේ කුමන්ත්‍රණයක් ටෙලිකොම් ආයතනය තුල ක්‍රියාත්මකවන වන බව පසුගියදා අනාවරණය කළා,
පලමු වශයෙන් කුමාරසිංහ සිරිසේන ටෙලිකොම් ආයතනයේ සභාපතිවරයා වශයෙන් පත්කරන ලද්දේ එවකට ටෙලිකොම් ආයතනය භාරවසිටි දේශපාලන ගේම් සම්බන්ධයෙන් නමක් දිනා සිටින මංගල සමරවීර විසින් වන අතර එයට ප්‍රධාන හේතුව බවට පත්ව තිබුනේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා එළැඹෙන මැතිවරණයේ කුමන පාර්ශවයක් ගනී ද යන්න පිළිබඳව තිබූ දෙගෙඩියාවයි.

“විසිතුරු මත්ස්‍ය,අධ්‍යාපන ප්‍රදර්ශනය”

පුත්තලම දිස්ත්‍රික් විසිතුරු මත්ස්‍ය හා ජලජ ශාඛ වගාකරුවන්ගේ ග්‍රාමීය ධීවර සංවිධානය විසින් පවත්වන විසිතුරු මත්ස්‍ය,අධ්‍යාපන ප්‍රදර්ශනය පසුගිය 22 වැනිදා නාත්තන්ඩිය නගර ශාලාවේදී ආරම්භ විය. ලබන 25 දක්වා  දක්වා මෙම ප්‍රදර්ශණය පැවැත්වේ.ප්‍රදර්ශණයේ ආරම්භක අවස්ථාවට එක්වූ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත පෙරේරා,වයඹ පළාත් ධීවර අමාත්‍ය සුමල් තිසේරා,

බස්,ලොරි ගැටුමෙන් දෙදෙනෙකුට මරුගෙන් වීසා...!!!

පුත්තලම - අනුරාධපුර මාර්ගයේ සිරම්බිඅඩිය ප්‍රදේශයේදී සිදුවී ඇති අනතුරකින් දෙදෙනෙකු මිය ගොස් 33 දෙනෙකු තුවාල ලබා ඇත.

23 වැනිදා අළුයම 1.30 ට පමණ මෙම අනතුර සිදුවී ඇත.

ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථයlක් ලොරියක ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇත.අනතුරින් මිය ගොස් සහ තුවාල ලබා ඇත්තේ බස් රථයේ ගමන් කරමින් සිටි පිරිස බව පොලීසිය කියයි.මිය ගොස් ඇති දෙදෙනාව 23 වැනිදා අළුයම වන තුරු හදුනා‍ ගෙන නැත.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.