ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, October 22, 2015

ජිනීවාහිදී ආණ්ඩුව,පාවාදී යටත්වීම හරහා රට බෙදීමේ ව්‍යසනය හා හයිබ්‍රිඩ් උසාවියෙන් රණ විරුවන් පෝරකයට…!!!

“බිල්ලෝ ඇවිත් -රට වැසියන් බේරාගන්නේ කෙසේද” යන මැයෙන් යුතුකම සංවාද කවය සංවිධානය කරන ලද සංවාදශීලි සම්මන්ත‍්‍රණය ඔක්තෝබර් 08 කොළඹ මහජන පුස්තකාල ශ‍්‍රවණාගාරයේදී සාර්ථකව පැවැත්විණි. එහිදී ජිනීවා මානව හිමිකම් සමුළුව හමුවේ සිදුවූ නිවට පාවාදීම හරහා අපට මුහුණ දෙන්නට සිදුවන ඛේදවාචකය පිළිබඳඉතා වැදගත් කරුණු රාශියක් අනාවරණය විය.
මෙහිදී අදහස් පළකළ ජනාධිපති නීතීඥ මනෝහරද සිල්වා :
මිත්‍රවරුනි, ජිනීවාවල අපට මොකද වුනේ...?

තමිලිනීගේ අවමංගල සභාවට සිංහලයන්ගෙන් පැහැදිලි පුරෝකථනයක්....!!!

(බෙදුම්වාදයේ මළවුන්ගේ සොහොන් කොත් වල අලවා තැබිමට හා තවමත් නොමළ කොටස්කරුවන්ගේ අවධානය පිණිසයි)
පැසිස්ට්වාදී එල්.ටී.ටී.ඊ සංවිධානයේ හිටපු “දේශපාලන අංශ නායිකා” තමිලිනී මිය ගොසිනි. ඒ පිළිකා රෝගයෙන් පීඩා විඳිමින් මහරගම පිළිකා රොහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීය. අප මේ උත්සහ කරන්නේ ඇගේ මළගම මැද කාලකන්නි සතුටක් ලබන්නට නොවේ. එය සමරා ජයපැන් බොන්නටද නොවේ. එය සිංහලයාගේ හා බෞද්ධයාගේ සිරිත නොවේ. එහෙත් පසුගිය දශක තුන මුළුල්ලේ ශ්‍රී ලාංකික ඉතිහාසයේ තමිලිනීගේ භූමිකාව සම්බන්ධයෙන් අත්‍යාවශ්‍යම පසුවදනක් ගොනු කරමින් ඇයට නිවන් සුව පතන්නටය! ඇගේ අවමගුල් සභාවේ සිටින්නන්ට සිහිකැඳවීමක් කරන්නටය..!

අර්ජුනගේ ජරාජීර්ණ වැඩ -වරාය සභාපතිගෙන් අස්විමේ ලිපි බලෙන් අරන් මල්ලි සභාපති කරලා...!!!

රාජපක්ෂලාගේ පවුල් වාදයට එරෙහිව තමන් සටන් කරන බව පවසමින් වරාය හා නාවික අමාත්‍ය අර්ජුන රණතුංග  තම බාල සහෝදරයා වන ධම්මික රණතුංග ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ධූරයට කූට ක්‍රමවේදයක් හරහා පත්කරගෙන තිබේන බව අනාවරණය වි තිබේ.

ඇවන්ගාර්ඩ් ගිලීන සටන අරඹයි-කප්පම්කරුවන් මෙන්න....!!!

ඇවන්ගාර්ඩ් මෙරි ටයිම්ස් ආයතනය විසින් පවත්වාගෙන යන පාවෙන අවි ගබඩා ව්‍යාපාරය විනාශ කොට දමා එම ව්‍යාපාරය (  සිරස මුදලාලි ) කිලී මහරාජා යටතට ගැනීමේ දැවැන්ත මෙහෙයුමක් ක්‍රියාත්මකව පවතීන බවට අප කල අනාවරණය මේ වනවිට තහවුරු වි තිබේ...

කර්මාන්ත ශාලා විසින් ජලයට විෂ ද්‍රව්‍ය මුදා හැරීම ගැන සොයා බලනු...!!!

කිසියම් විෂ හෝ රසායනික ද්‍රව්‍යයක් මුසුවීම හේතුවෙන් මාදම්පේ කඩුපිටිඔයේ සහ ඉරණවිල කලපුවේ මසුන් බහුල වශයෙන් මිය යාමට පටන් ගෙන ඇත.
ඉකුත් 20 වැනිදා දහවල් කාලයේ කඩුපිටිඔයේ මසුන් මිය යාමට පටන් ගෙන තිබූ  අතර 21 වැනිදා සවස වන විට ඉරණවිල කලපුවේ මසුන්ද මිය යාමට පටන් ගෙන තිබුණි.
මහවැව සහකාර ධීවර අධ්‍යක්ෂක කාර්යාලයේ නිලධාරීන් විසින් මේ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

අගමැති කම ගන්න මංගල මගේ සහෝදරයන්ට මඩ ගහනවා -මෛත්‍රී...!!!

අගමැතිකම ගැන හීන බලමින් සිටින මංගල සමරවිර තමන්ගේ සහෝදරයන් ගැන බොරු ප්‍රචාරය කරමින්

ජනතාව තුල කලකිරිමක් ඇති කිරිමට උත්සහ කරමින් සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසා තිබේ.රජයේ අභ්‍යන්තර තොරතුරු වාර්තාකරණයේ යෙදේන අප විශේෂ වාර්තාකරු අනාවරණය කළේ ටෙලිකොම් සහ මොබිටෙල් සමාගම් ඇතුළුව ඊට අනුබද්ධ සමාගම් 3 ක සභාපති ධූරය දරණ මෛත්‍රීගේ සහෝදරයා වන කුමාරසිංහ සිරිසේන ඉලක්ක කර මංගල සහ ඔහුගේ උපදේශකයෙකු ලෙස කටයුතු කරන  විදේශ අමාත්‍යංශයේ ජේෂ්ඨ උපදේශකයෙකු මෙන්ම මොබිටෙල් සමාගමේ අධ්‍යක්ෂවරයෙකු ලෙස කටයුතු කරන තුසිත හල්ඔලුව එක්ව දැවැන්ත මඩ ප්‍රහාරයන් දියත් කරන බවයි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.