ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, October 20, 2015

සිම්පල් යැයි කියාගත් සිරාගේ වියදම සිරාවටම නැගලා...!!!

පසුගිය මැයි සහ ජුනි මාසවලදී ජනාධිපතිවරයා වෙනුවෙන් පරිපූරක ඇස්තමේන්තු හතක් ඉදිරිපත් කරමින් මෙම වසරට අදාළව වසරේ ජනාධිපතිවරයා වෙනුවෙන් වෙන්කෙරුණු ප‍‍්‍රතිපාදනවලට අමතරව රුපියල් තිස් අටකෝටි අනූ දෙලක්ෂ විසිනවදහසක (රු. 389,229,000* මුදලක් වෙන්කර ගෙන ඇත.ජ්‍යෙෂ්ඨ අමාත්‍ය කාර්යාලයේ කාර්යයන් අවසන් කිරීම වෙනුවෙන් රුපියල් එක්කෝටි දසලක්ෂයක්, ජනාධිපති ආරක්ෂක අංශය සඳහා BMW මෝටර් රථයක් සහ R1200 දරණ යතුරු පැදි 12ක් ගැනීමට රුපියල් හත්කෝටි හයලක්ෂයක් (රු. 70,600,000* වෙන්කර තිබේ.

හොරුන්ටත් හොරු එපා වෙති...!!! රාජ්‍ය ඇමැති පිරිසක්‌ තනතුරු අත්හරිති...!!!


තමන්ට අයත් කාර්ය භාරයන්, විෂය පථය මෙන්ම ප්‍රතිපාදන පිළිබඳව ද රජය මාස දෙකක්‌ තිස්‌සේ නිශ්චිත නිගමනයකට පැමිණ නැති නිසා ඇමැති ධුර අතහැර මන්ත්‍රීවරුන් ලෙස පසුපෙළ අසුන්වල හිඳගැනීමට රාජ්‍ය ඇමැතිවරුන් කිහිපදෙනකු තීරණය කර ඇත.
රාජ්‍ය ඇමැතිවරුන් ලෙස දිවුරුම් දී මාස දෙකක්‌ ගතව ඇතත් තමන් අමාත්‍යාංශවලට වී නිකරුණේ කාලය ගතකරන බව ද මේ නිසා ඡන්දදායකයන්ට කිසිදු සේවාවක්‌ කිරීමට නොහැකි වී ඇතැයි ද එම රාජ්‍ය ඇමැතිවරු පෙන්වා දෙති. විෂය පථයන් මෙන්ම ප්‍රතිපාදන ද ලබා නොදීම නිසා තමන්ටත්, ජනතාවටත් සිදුව ඇති අසාධාරණය පිළිබඳ ළඟදී ප්‍රසිද්ධියේ අදහස්‌ ප්‍රකාශ කිරීමට තමන් සූදානම් බව ද එම රාජ්‍ය ඇමැතිවරු පවසති.

විකුණගෙන කමු ලංකා ...රාජ්‍ය ආයතන 4ක් විකුණයි...!!!

ලංකා සළුසල ආයතනය, ජාතික කඩදාසි සමාගම, ශ‍්‍රී ලංකා සිමෙන්ති සංස්ථාව සහ ලංකා සිමෙන්ති සමාගම වහාම ක‍්‍රියාත්මක වන් පරිදි විකුණා දැමිමට යහපාලන රජය තිරණය කර තිබේ. මේ වනවිටත් අදාළ ආයතනයන් විකුණා දැමිමට රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය අවශ්‍ය උපදෙස් ලබාදී තිබේ.

රණතුංගලාගේ කෙරුවාව....!!! වරායේ ඥති සංග්‍රහ ගැන වෘත්තීය සමිති අප්‍රසාදය....!!!

වරාය හා නාවික ඇමැති අර්ජුන රණතුංග  සිය සොහොයුරු ධම්මික රණතුංග  වරාය අධිකාරියේ

සභාපති ධුරයට පත් කිරීමෙන් නොනැවතී තවත් ඥතීන්ට හා හිතවතුන්ට තනතුරු ලබාදීම පිළිබඳව වරාය වෘත්තීය සමිති දැඩි අප්‍රසාදය පළ කරයි.
අමාත්‍යාංශයේ සහකාර හා සම්බන්ධීකරණ වැනි තනතුරු සඳහා. සිය ඥතීන් දස දෙනකු පමණද වරාය අධිකාරියේ අධ්‍යක්‍ෂ මණ්‌ඩලය සඳහා තවත් ඥතීන් දෙදෙනකු සහ ළඟම හිතවතකු පත් කිරීමට රණතුංග  කටයුතු කර ඇතැයිද වරාය වෘත්තීය සමිති ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක්‌  පැවැසීය.රාජපක්‍ෂලා මෙන්ම සිය පවුලේ උන්ටම බෙදන මුන් රොත්තම දේශපාලණ වේදිකාවෙන් ඉවත් කළ යුතුය.

කෝ තමුසෙලා ගෙ සද්දෙ....?

සංස්කෘතික අමාත්‍යාංශයෙන් ආරාධනා පත්‍රයක් ආවා. හෙට පැවැත්වෙන රාජ්‍ය සාහිත්‍ය උත්සවයට සහභාගි

වෙන්න කියලා තමයි ඒක ලැබුණේ. රෙදි ඇඳ‍ගෙන යන්න පුඵවන් එකක් ද...? ආරාධනා පත්‍රය කියෙව්වම තමයි දැක්කේ. ජහපාලන ආණ්ඩුවේ සංස්කෘතික ඇමතියා වෙලා තියෙන්නෙ එස්.බී.නාවින්නයා.
කුප්‍රකට වයඹ ඡන්ද මංකොල්ලේ සංවිධාන කරපු, ගෑනුන් ගේ රෙදි ගලවලා ගුටි ඇණ ඇණ පාරේ ඇදන් ගිය නාවින්නයා.
ඒ කාලේ 'රාවය' පත්තරේ ඔය එස්.බී.නාවින්නයා ගේ කෙරුවාව ගැන ලිපියක් පළ වුණා. ලියලා තිබුණේ තිඹිරියාගම බණ්ඩාර. ඒකේ සඳහන් වෙලා තිබුණු ආකාරයට එස්.බී.නාවින්නයා, තමන් ගේම රැස්වීමකට බෝම්බයක් ගස්සවලා, පාක්ෂිකයෝ මරාගෙන, අනුකම්පා ඡන්ද අරන් තියෙනවා.
එහෙව් නාවින්නයා තමයි, දැන් සංස්කෘතික ඇමතිකම දරන්නේ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.