අප රටේ වේලක් හැර වේලක් වත් කෑමට වත්කමක් නොමැති.හිසට සෙවණක් වත්, අඳිනට හරිහමන් ඇඳුමක් වත් නොමැති අන්ත දිළිඳු ජනතාවක් සිටියදී ..., ඵම අහිංසකයන්ගේ සමාජගත ඡන්ද අයිතිය කපටි කමින් රවටා , කොල්ලකා පාර්ළිමේන්තුවට වැඩි මෙවැනි කාළකණ්නී දේශපාළු අපතයන් ගැන මේ යහපාලන කඩතිරයට මුවාවී සිටින කාළකණ්නි දේශපාළු පාලකයන් ගන්නා තීන්දු තීරණ දෙස අප ලංකානිව්ස් ජනතාව වෙනුවෙන් අවදියෙන් සිටිමු..මෙන්න තවත් ඡන්ද ප්‍රතිපලයක් ....!!! හඳුනා ගන්න මෙන්න ..තවත් බල්ලෙක් සහ බැල්ලියක්....මේ ආමන්ත්රණයට බල්ලන්ගෙන් සමාව ඉල්ලමු. මන්ද ඒ තිරිසනුන්ද මුන්ට වඩා උසස් බැවින්...!!!
.යහපාලන
රජයේ ඛනිජ තෙල් කර්මාන්ත හා ස්වභාවික වායු ඇමැති චන්දිම
වීරක්කොඩිගේ හා නියෝජ්‍ය ඇමැතිනී අනෝමා ගමගේගේ පරිහරණය සඳහා රුපියල් ලක්ෂ හයසියකට (කෝටි 6 කට)
ආසන්න වටිනාකමින් යුත් බී. එම්. ඩබ්ලිව්. වාහන දෙකක්
ආනයනය කිරීමට අනුමැතිය ලබාගෙන තිබේ.
ආණ්ඩුව මේ වන විට ජිනීවා අර්බුදය නිසා දැඩි අපහසුතාවයට පත්ව ඇති බව වාර්තා වෙනවා. නොසිතු ලෙස සැබෑ විපක්ෂය එල්ල කරන පීඩනය දැඩි පීඩනය සහ භාණ්ඩ මිල ඉහල යාම, ඉටු කිරීමට නොහැකි වූ පොරොන්දු, ඉදිරි අයවැයෙන් භාණ්ඩ මිල තව ඉහළයාම සහ හිරගතව සිටින LTTE පිරිස සම්බන්ද ප්රශ්නයන් හමුවේ ආණ්ඩුව දැඩි පීඩනයකට පත්ව ඇති බව වාර්තා වේ. පසුගියදා රැස්වී ඇති ආණ්ඩුවේ ප්‍රබලයන් රැසක් මේ පිළිබඳව දීර්ඝ ලෙස සාකච්චා කර ඇති අතර ඉදිරි මස 6ක් ඇතුලත තත්වය සමනය කර පවත්වා ගැනීම සඳහා පසුගිය ආණ්ඩුවේ දුෂණයන් ගැන නැවත නැවත මතක් කල යුතු බවත් ඒ සඳහා රජයට හිතවත් මාධ්‍ය යොදා ගැනීමටත් තීරණය වී ඇත.
බරපතළ වැරදි සම්බන්ධයෙන් චෝදනා ලබා නැති එල් ටී ටී ඊ සැකකරුවන් සියලු දෙනා ලබන මස හත් වැනි දිනට පෙර නිදහස් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රතිඥා දෙයි.ජනාධිපතිවරයා සමඟ දුරකතනයෙන් පැවැත්වූ සාකච්ඡාවක දී එම ප්‍රතිඥාව දුන් බවයි විපක්ෂ නායක ආර්. සම්බන්ධන් කියා සිටියේ.අද, සිකුරාදා තමා අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ මුණ ගැසී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ බව ඔහු ප්‍රකාශ කළේය.ඉන් අනතුරුව දුරකථනයෙන් තමාත් අධිකරණ ඇමතිවරයාත් දෙදෙනාම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇමතු බව සඳහන් කළ විපක්ෂ නායක ආර්. සම්බන්ධන්, බරපතළ චෝදනා ලබා නැති එල් ටී ටී ඊ සැකකරුවන් සියලු දෙනා ලබන මස හත් වැනි දිනට පෙර නිදහස් කිරීමට ජනාධිපතිවරයා එකඟ වූ බව පැවසුවේය.
රැඳවුම් භාරයේ සිටින සියළු කොටි සැකකරුවන්ට පොදු සමාවක් ලබාදෙන ලෙස ඇමති මනෝ ගනේෂන් රජයෙන් ඉල්ලීමක් කර තිබේ.
ඔහු පෙන්වා දෙන්නේ මෙම පිරිසට එරෙහි චෝදනා විභාග කිරීමට තීරණ
ය කලහොත් එම
කටයුතු අවසන්වීමට වසර 15කට වැඩි කාලයක් ගතවනු ඇති බැවින් ඔවුන් සියළු
දෙනාට පොදු සමාවක් ලබාදිය යුතු බවයි.