ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Friday, October 16, 2015

කෝටි 12 දැවැන්ත අල්ලස සමග කරුපයියා මාට්ටු ...!!! ලැජ්ජයි ...!!! නින්දිතයි....!!!දැන්වත් මේ කම්බ හොරා ඉවත් කරනූ....!!!

ශ්‍රී ලංකා අල්ලස් වැටලීම් ඉතිහාසයේ සිදුකරන ලද දැවැන්තම වැටලීම වූ රුපියල් කෝටි 12 හමාරක අල්ලසක් අල්ලා ගැනීමට රේගු අධිකාරියේ ඉහලම මෝරු තිදෙනෙක් අල්ලස් දැලට හසුකර ගැනීමට ශ්‍රී ලංකා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම අද සමත් විය.මෙසේ අල්ලස් දැලට හසුවූයේ සහකාර රේගු අධිකාරී එම්.ඩී.යූ.ජී. පෙරේරා, නියෝජ්‍ය රේගු අධිකාරී ජගත් ගුණතිලක සහ රේගු නිලධාරී සුධීර පරාක්‍රම නමැති  වසලයන් තිදෙනා ය.
  මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය මගින් එම රේගු නිලධාරීන්ගෙන් ප්‍රශ්න කෙරුණි. එහිදී රේගු නිලධාරී සුධීර පරාක්‍රම පැවසූයේ අදාල අල්ලස් ගැනීම සඳහා තමන් පෙළඹූයේ මුදල් අමාත්‍ය කරුපයියාගේ කීම අනුව බවයි. රේගු අධිකාරිය වර්තමානයේදී පාලනය වන්නේ මුදල් අමාත්‍යවරයා යටතේ ය.
කරුපයියා ගැන පළ වූ හෙළිදරව්ව වසන් කිරීමට අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂක ජෙනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ  උත්සාහ දරන බව අපට වාර්තා වෙයි.පසුගිය යහපාලන දින 100 දීත් මූ බැඳුම්කර වංචාවක් කළේය.නමුත් රනිල් නැවත මූවම මුදල් ඇමතිකමට පත් කරන ලදින් වහා වහා මඩිය තර කර ගැනීමේ ජඩ හොරකම් දියත් කොට ඇති බවට  තවත් සාක්‍ෂියකී...

වැගපිටිය දොට්ට දමනු...! රනිල්ගේ ඉල්ලිමට මෛත්‍රී බෑ කියයි...!!!

රාජපක්ෂ පවුලේද අතිශය සමීපතමයෙකු වන ඩබ්. එච්. කේ. වැගපිටිය  ශ්‍රී ලංකා ටෙලිකොම් අධ්‍යක්ෂ මණ්ඩලය තුල සිටීම වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකරිත්වයට බාධාවක් හෙයින් එම පුද්ගලයා ඉවත්කරන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ  විසින් කල නියෝගයක් ටෙලිකොම් සභාපතිවරයා වන ජනාධිපතිවරයාගේ සොයුරු කුමාරසිංහ සිරිසේන විසින් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් තරමක අර්බුධකාරී තත්වයක් හට ගෙන ඇතයි වාර්තාවේ.

නාමල්ගේ ඩොලර් තැන්පතු ගැන රාජිත හෙළිකරයි!

''අපි තාම  කිව්වේ නෑනේ නාමල් කියලා ඉතින් ඇයි මේ පනින්නේ ...?'' 
පසුගිය රජයේ ප්‍රබලයින්ට අයත් විදේශ බැංකු ගිණුම් 8 ක් පිළිබඳව තොරතුරු අනාවරණය වී ඇති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා. අමාත්‍යවරයා සදහන් කළේ, ඩොලර් තැන්පතු පිළිබදව දත්ත කිසිවිටෙකත් වසන් කළ නොහැකි බවයි. කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී අමාත්‍යවරයා මෙම කරුණු අනාවරණය කළා. එහිදී පසුගිය රජයේ ප්‍රබලයින්ට අයත් විදෙස් බැංකු ගිණුම් පිළිබඳව මාධ්‍යවේදීන් නැගු පැනයකට පිළිතුරු දුන් අමාත්‍ය රාජිත සේනාරත්න ,

මීගමුවේ කුඩු ලන්සා යහපාලනේත් ඇමති කෙනෙක්....!!! පුළුවන් නම් ඕං අල්ලා පල්ලා...!!!

කුඩු කුමාර යනු , කුඩු සම්බන්ධයෙන් ප‍්‍රසිද්ධියට පත් හිටපු පලාත් අමාත්‍ය , වත්මන් ආණ්ඩුවේද ආමාත්‍ය ධූරයක් ලැබූ කුඩු ලාන්සාගේ ලගම හිතවතෙකි. කුඩු ලාන්සාගේ ආශිර්වාදයෙන් ඔහුගේ සියළු ව්‍යාපාර කරන හේකිත්තේ කුඩු කුමාර පසුගිය පලාත් සභා ඡන්දයේ දී කුඩු ලන්සාට අත දිගහැර වියදම් කළ බව කවුරුත් දන්නා රහසකි.
එයට ප‍්‍රති උපකාර සැලකීමක් ලෙස හැඳල හැමිල්ටන් ඇල ප‍්‍රතිසංස්කරණය කළ පසු හැමිල්ටන් ඇලේ බෝට්ටු සංචාර බාර ටෙන්ඩරය හා ආපන ශාලාව බාර ටෙන්ඩරය කුඩු ලාන්සා විසින්  ‘කුඩු කුමාරට‘ ලබා දුන්නේ ය. ''හේකිත්තේ කුඩු කුමාර'' වාහන කොටස් තුළ සඟවා කුඩු ගෙන්වන්නේ මෙහෙමයි.

ඇත්ත වශයෙන්ම තන්තෝසයි පොලිස්පතිතුමා...!!!

පොලිස් මාධ්‍ය ප්‍රකාශක තුමාලා කියන්නෙ, ජනතාව තොරතුරු ඉල්ලනවලු. ඒක නිසා දිවා රෑ නොබලා දැන්

ජනතාවට අපරාධ පිළිබඳ තොරතුරු දෙන්න වෙලාලු.
පොලීසිය දියුණු වෙච්ච ඉක්මන...!
ඉස්සර අපරාධයක් වුණාම ජනතාව ගෙන් තොරතුරු ඉල්ලනවා, අච්චර දෙන්නං, මෙච්චර දෙන්නං, දන්න තොරතුරක් කියන්න කියලා.
දැන් එහෙමයැ...?
රෑ 12ට අපරාධයක් වුණොත්, උදේ 5.00ට පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා සේරම‍ තොරතුරු දෙනවා, නිකං බලන් උන්නා වගේ‍. අපරාධකාරයා ගේ අම්මා ගැන ඉඳලා කියනවා. අපරාධකාරයා දන්නෙ නැති දේවල් පවා කියනවා.

Business Tips ...

මුලින්ම ගමේ අය ගේ සීරීම්, කැපීම්, දද වැනි තුවාලවලට නොමිලේ බේත් දාන්න. ටික දිනකින් සාධාරණ මිලක් අය කරන්න. කාලයක් ගත වන විට, ගමේ අය ඔබට doctor කියා ආමන්ත්‍රණය කරනු ඇත. ඉන්පසු විවෘත වෙළෙඳපළෙන් ආචාර්ය උපාධියක් මිල දී ගන්න. (සාමාන්‍යයෙන් අධ්‍යාපනික සුදුසුකම් නැතුව වුවත්, රු.5000කට පමණ ඔබට ආචාර්ය උපාධියක් ගත හැකි ය.) ඉන්පසු එම ආචාර්ය උපාධියේ doctor යන ගෞරව නාමය කෙටි කර Dr. යනුවෙන්, නම ඉදිරියෙන් සටහන් කරන්න.

වික්ටර් අයිවන් මහත්තයා අත බැඳගෙන ඉන්නෙ බෝම්බයක් හදන්න ගිහින් ....!!!

'කැලේ හිටියෙ මං ගහගෙන පිස්තෝලේ
ඊට පස්සෙ දා ගත්තා ක්ලීන් සූට්
කෙහෙල් ගෙඩිය වගේ ය දැං ලෙල්ල නැති
යන්න වෙයිද පිල්ලෙයාන් ගේ අඩි පාරේ'

මෙහෙම කවියක් රාවය පත්තරේ දාලා තියෙනවා. කරුණා අම්මාන්ට තමයි මෙහෙම ලියලා තියෙන්නෙ.
මේ වගේ කවියක් ලියන්න පුඵවන් පත්තරයක් තියෙනවා නං, ඒ රාවය පත්තරේ විතරයි.

සරල ජීවිතේ නේ, ලොක්කා ...!!!

අ‍පේ අලුත් ජනාධිපතිතුමාට හිතේ හැටියට සරල ජීවිතයක් ගත කරන්න කොළඹ පැජට් පාරේ කුඩා නිවසක් නවීකරණය කරලලු. වියදම ලක්ෂ 1800ක් කියලයි කියන්නෙ. ශිරාල් ලක්තිලක මහත්තයා කියනවා ඔය කියන සම්පූර්ණ මුදලම ඒකට ගිහින් නැතිලු. එතන ආරක්ෂක කටයුතු, එතකොට විදේශීය අමුත්තන්ට පහසුකම් වගේ දේවල් සඳහාලු, අනිත් වියදම් ගිහින් තියෙන්නෙ.
හොඳා...හොඳා....

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.