ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, October 14, 2015

රටට හෙණ ගැසුවද මුදලට ලොල් ( නීති ) පෙරේතයෝ වෙලේ සුදාගේ මරණ දඬුවමට එරෙහිව ඇපෑලක්.ඉදිරිපත් කරයි...!!!.

තමන්ට වඩා තවමත් මහා කුඩු ජාවාරමේ යෙදෙන දුමින්ද සිල්වා නොඅල්ලන්නේ මන්දැයි වෙලේ සුදා කෑ ගසමින් පවසා ඇත.මරණීය දණ්ඩනය නියමවූ වෙලේ සුදා ගේ නීතිඥ සුරංග බණ්ඩාර  (14) මරණ දඬුවමට එරෙහිව ඇපෑලක් ගොනු කළේය.
මේ අතර වෙලේ සුදා පසුගිය ජනවාරි 12 වැනිදා සිට රහස් පොලිසිය බාරයේ පසුවූ බවත් ඔහු බන්ධනාගාරයට රැගෙන යාමට පෙර අධිකරණ වෛද්‍යවරයාට ඉදිරිපත් කර අධිකරණයට වාර්තාවක් ලබාගන්නා ලෙසත් පැමිණිල්ලේ ජ්‍යෙෂ්ඨ නීතිඥ සුහර්ෂි පෙරේරා අධිකරණයෙන් ඉල්ලා සිටියාය.

විජයකලා මහේෂ්වරන් කොටි රැදවියන් බලන්න බන්ධනාගාරය වෙත...!!!

එල්ටීටීඊ සංවිධානයට සහයෝගය ලබාදුන් බවට සැක පිට අත්තඞංගුවට ගෙන බන්ධනාගාර ගත කර සිටින පිරිසගේ සුවදුක් විමසීම සදහා ළමා කටයුතු රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් (13) වැලිකඩ බන්ධනාගාරය වෙත පැමිණියාය.

භාරත ඝාතන නඩු විභාගයේ තොරතුරු....!!!

දුමින්ද සිල්වා නම් මේ  කපටි කාළකණ්නියා හට  නීතිය හරියට ක්‍රියාත්මක කරන්න යැයි අදටත් රටේ ජනතාව නීතියෙන් ඉල්ලා සිටී ...
දුමින්ද සිල්වා සමග ආ අය ටී. 56 ගිනි අවි තබාගෙන ගමේ මිනිස්‌සුන්ට බැන්නා
ගමේ අය ලකී අයියාට වෙඩි තියලා කියමින් කෑ ගැසුවා
සාක්‍ෂිකරු කියයි

මුල්ලේරියාවේ රාහුල විද්‍යාලයේ ඡන්ද මධ්‍යස්‌ථානය වෙත වාහන කීපයකින් පැමිණි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා විත්තිකරු එතැන සිටි කාන්තාවන්ගෙන් "කාටද ඡන්දෙ දැම්මේ" කියා අසා ඔවුන්ට පහර දෙනවා තමන් දුටු බව පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ සේවයේ යෙදී සිටි දුමින්ද කුමාර  ඊයේ (13 දා) කොළඹ මහාධිකරණය හමුවේ සාක්‌කි දෙමින් කියා සිටියේය.

චීනා හප්පලා.....!!!

හලාවත - කොළඹ මාර්ගයේ මාදම්පේ - ගලහිටියාව ප්‍රදේශයේදී සිදුවී ඇති අනතුරකින් චීන ජාතිකයෙකු තුවාල ලබා හලාවත මහා රෝහලට ඇතුළත් කර ඇත.
පසුගිය 14 වැනිදා දහවල් මෙම අනතුර සිදුවී ඇත.
අනතුරින් තුවාල ලබා ඇත්තේ ලූ ෆෙන් ලෝන්ස් නම් වූ චීන ජාතිකයෙකි.

මාර්ග සංවර්ධන කටයුතු වලදී දේශීය කොන්ත්‍රාත් කරුවන්ට වැඩි අවස්ථාවක්....!!!

මාර්ග සංවර්ධන කටයුතු වලදී දේශීය කොන්ත්‍රාත් කරුවන්ට වැඩි අවස්ථාවක් දිය යුතු මෙන්ම එය ප්‍රමිතිය මත තීරණය විය යුතු අතර දේශපාලන බලපෑම් මත සිදු නොවිය යුතුයි.
-              අමාත්‍ය කිරිඇල්ලගෙන් වයඹ පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ට උපදෙස් -
වයඹ පළාත් මාර්ග සංවර්ධන කටයුතු පිලිබඳ ඉදිරි ක්‍රියා මාර්ග පිලිබඳ සාකච්ඡාවක් කුරුණෑගල මාර්ග සංවර්ධන අධිකාරියේදී විශ්ව විද්‍යාල අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ලගේ ප්‍රධානත්වයෙන් ඊයේ (13) පැවැත්විණ.

දේවානන්දටත් දෙවි පිහිටයිලු....!!!

උතුරේ දේශපාලන හා පුනුරුප්තාපනය වු ත්‍රස්තවාදීන් ඇතුලු කොටි ත්‍රස්තවාදීන් අවසන් කිරිම සදහා ශ්‍රි ලංකා රජය දායකත්වය දුන් පුද්ගලයන් විවිධ අභූත චොදනා යටතේ අත් අඩංගුවට ගැනිම පසුපස ද්‍රවිඩ ජාතික සන්ධානය සිටින බවට  කල අනාවරණය සත්‍යක් වි තිබේ.
“පිල්ලෙයාන්” ඇල්ලුවේ අපේ ඉල්ලිමට TNA 
දෙමළ ජාතියේ ද්‍රෝහීන් වන කරුණා, පි‍ල්ලේයාන් සහ කේපී යන තිදෙනාව අත් අඩංගුවට ගන්නා ලෙස දෙමල ජාතික සනධානයේ නායක මෙන්ම රටේම අවාසනාවට රනිල්-මෛත්‍රී පත්කල විපක්ෂ නායක ආර්.සම්බන්ධන් කල ඉල්ලිමට අනුව නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ඊයෙ(11) පස්වරුවේ අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයතු කල බව දෙමළ ජාතික සන්ධානය පවසා තිබේ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.