ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, October 13, 2015

සුපර් ස්ටාර් අමන රැළගේ සාමාන්‍ය දැනුමේ තරම...!!!

අද රටේ ජරා ජීර්ණ මාධ‍්‍ය පුරා වසා ගෙන ඇති අමන රැළගේ තරම රටට පෙන්වූ අවස්ථාවක්.
මෙවන් ඵක් මුග්ධ නිළියක් ගම්පහ පළාතෙන් පාර්ළිමේන්තුවට පවා පත් කළ අමන ජහමනයන් සිටින රටකී.පසුගිය මැතිවරණයෙන්ද ඇයට ඡන්ද 30.000 ලැබී තිබුණී.
තව එකියක් ඵවන් ලෙසින් නයිට් ක්ලබ් යමින් දෙබිඩි ගණිකා ජීවිතයක් ගතකොට පසුගිය ඡන්දයෙන් මොරටුවෙන් පරාජයට පත්වීයේ රටේ වාසනාවටය...ඒ වෘෂබි දෙන කළු ගඟ ආරම්භ වන ස්ථානය පවා නොදත්තීය..මේ දෝරේ ගලන්නාවූ ජාතික නූගත් කමේ තවත් සාධනීය සාධකයකී...
රූපේ තරමට මොලේ නැති ශනුද‍්‍රි
පහේ පන්තියේ දරුවන්ද
හතරේ පන්තියේ සිට දන්නා
ප‍්‍රශ්නයක් නිසා සිරසේදී
හොදටම නාගනියි.. වීඩියෝ සහිතයි

ඵදා කලාරසාංග ගෙන ආ ෆ්‍රැන්සිස් අද ඇමෙරිකාවේ තනිවී....!!!

ඵදා ස්වාධීන රූපවාහිනියට ජෝතිපාල වැනි ශිල්පීන් කැඳවා ආ ෆ්‍රැන්සිස් වන්නිආරච්චි කලාකරුවා සමග ප්ලෙස්මි ගුවන්විදුලිය වෙනුවෙන් කළ සාකච්ඡාවකී.
අයි.ටී.එන් ආයතනය කා දැමුවේ සහ මිළ කල නොහැකි අතීත වැඩසටහන්,සිනමාපට ගිණිතබා විනාශ කළේ නිව්ටන් ගුණරත්න නම් අයෙකු දේශපාලන පත්වීමෙන් පත්වූ පසුය.ඵම තිරිසනාගේ වකවානුවේදී ෆ්‍රැන්සිස්
වැනි කලා නිෂ්පාදකයන් ඉවත්විය.

පසුව අටපට්ටම් විකටයන් වැනි පුස්සන් ඵහි රජ විය.උන් ආයතනයේ අතීතය මකා දමමින් සිටී.අද එහි සාමාන්‍යාධිකාරී ලෙසින් පත්ව සිටින විජේසිංහ    නැමති මුග්ධයාද කිසිදු මාධ්‍ය දැනුමක් නොමැති ඉස්ගෙඩියකී.අයි.ටී.ඵන්  ආයතනයේ ආරම්භක කැමරා ශිල්පියෙකුවූ හැරල්ඩ් ගේ අවමඟුල සඳහා සහභාගී වීමට වාහනයක් පවා ලබා දීම ප්‍රතික්‍ෂේප කල නරුමයෙකු වන මෙම තිරිසනා කිසිදු සුදුසු කමක් නොමැතිව වුව වසර ගණනාවක් කපටි කමින් සාමාන්‍යාධිකාරී ධූරය දරණ බව එහි සේවකයන් පවසති.
කෝටි ගණනක දූෂණ වංචා පිටිපස සිටින්නේද මොහු බවට අපට තොරතුරු ලැබී ඇත. මූ ගැන විශේෂ ලිපියක් අප විශේෂයෙන් සම්පාදනය කරමින් සිටින බැව් මෙහිලා සඳහන් කරමු.
ලංකානිව්ස්

අණුස්මරන ග්‍රන්ථ වල පවා අද ෆ්‍රැන්සිස් වැනි ජේෂ්ඨයන් ගැන නොලියවේ .බොරු කොණ්ඩ දමා ගත් හොර අටපට්ටමා වැනි විකටයන්ගෙන් තවමත් ස්වාධීන රූපවාහිනිය පිරී පවතී..මේ ෆ්‍රැන්සිස් වන්නිආරච්චි කළාකරුවා සමග අප පැවැත්වූ සාකඡ්චාවක්....

මුසල්මානු අන්තවාදීන් කොළඹ සීරුවෙන්ලු...!!! අවධානයෙන් සිටින්න...!!!

දැඩි මුස්ලිම් අන්තවාදයක්
කොළඹ ක‍්‍රියාත්මකයි..

ජාතිවාදී ගැටුම් ඇති
කරන්න සූදානම්..

කොළඹ නගරය කේන්ද‍්‍ර කර ගනිමින් ක්‍රියාත්මක  වන දැඩි මුස්ලිම් අන්තවාදයක් ජාතිවාදී ගැටුම් ඇති කරන්න අර අදින බවට බොදු බල සේනා සංවිධානය පවසයි.මේ බව සඳහන් කරමින් එම සංවිධානය විසින් පොලිස්පතිවරයා වෙත යවා ඇති ලිපිය මෙසේය.

රට යන අත....!!!

බල්ලා ගෙට අරන් තාත්තා
බලූ කූඩුවට දාලා..
අනේ මෙහෙමත් තිරිසන් දූවරු..
නිවසේ ඇති කරන ඉහළ වටිනාකමක් ඇති විදේශීය බල්ලන්ට නිවසේ කාමර හා ඇඳන් වෙන්කරදී තම පියා වසර ගණනාවක් තිස්සේ බලූ කූඩුවක සිරකර තැබූ බව කියන කාන්තාවක බලගොල්ල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

ජිනීවා යෝජනා නියම යැයි..පාදඩයෝ තප්පුළති...ජනහිතකාමීන් ඊට පිළිතුරු දෙයි....!!!

 නිර්මාල්, උයන්ගොඩ ආදී 41ක් ලිපි ලියති.. සරසවි ඇදුරන් 74ක්  උත්තර දෙති..නිර්මාල් දේවසිරි සහ ජයදේව උයන්ගොඩ ඇතුළු විජාතික ධාරාවේ විශ්ව විද්‍යාල ඇදුරෝ 41 ක් එක්ව පසුගිය සතියේ ජාතික පුවත්පත්වල ලිපියක් පල කරමින් දක්වා සිටියේ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ සම්මත වූ යෝජනා අගනා බවත් දකුණු අප්‍රිකාවෙන් සහ කාම්බෝජයෙන් පාඩම් ඉගෙනගෙන එකී යෝජනා මෙරට ක්‍රියාත්මක කරවිය යුතු බවත්ය.

මුදල් නෝට්ටු ලොකු කර ජනතාවගේ දැවෙන ප්‍රශ්ණයක් සිරිසේන විසඳයි...!!!

ඉදිරියේදී මහ බැංකුව විසින් නිකුත් කරනු ලබන නව මුදල් නොට්ටු දැනට වසර කිහිපයකට පෙර තිබු මුදල් නෝට්ටුවල ප‍්‍රමාණයෙන් නිකුත් කරන ලෙස තමන් උපදෙස් දුන් බව ජනාධිපති  සිරිසේන පවසයි.

ලියුම් හංගලා මාට්ටු...!!!


බෙදා හැරීමට නියමිතව තිබූ ලිපි තොගයක් බෙදා නොදී සවා තබා ගෙන සිටි තැපැල් සේවකයෙකුව අත්අඩංගුවට ගෙන ඇති බව මුන්දලම පොලීසිය කියයි.
පසුගිය 12 වැනිදා සවස සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත.

අවිනීත රියැදුරෙකු නිසා ළදැරියක් බිල්ලට....!!!


පුත්තලම - අනුරාධපුර මාර්ගයේ 15 කණුව ප්‍රදේශයේදී බස් රථයක යතුරු පැදියක් ගැටීමෙන් කුඩා දැරිවියක් මිය යාමත් සමගම කුපිත වූ පිරිසක්  එම මාර්ගයේ ගමන් කළ පුද්ගලික බස් රථ වලට ගල් ප්‍රහාර එල්ල කර ඇති බව සාලියවැව පොලීසිය කියයි.
පසුගිය 12 වැනිදා සවස මෙම අනතුර සිදුවී තිබුණි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.