ඔබගේ අයිතිය...

ඔබට දැනුම් දීමයි....!!!

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්

Tuesday, October 13, 2015
සුපර් ස්ටාර් අමන රැළගේ සාමාන්‍ය දැනුමේ තරම...!!!
මෙවන් ඵක් මුග්ධ නිළියක් ගම්පහ පළාතෙන් පාර්ළිමේන්තුවට පවා පත් කළ අමන ජහමනයන් සිටින රටකී.පසුගිය මැතිවරණයෙන්ද ඇයට ඡන්ද 30.000 ලැබී තිබුණී.
තව එකියක් ඵවන් ලෙසින් නයිට් ක්ලබ් යමින් දෙබිඩි ගණිකා ජීවිතයක් ගතකොට පසුගිය ඡන්දයෙන් මොරටුවෙන් පරාජයට පත්වීයේ රටේ වාසනාවටය...ඒ වෘෂබි දෙන කළු ගඟ ආරම්භ වන ස්ථානය පවා නොදත්තීය..මේ දෝරේ ගලන්නාවූ ජාතික නූගත් කමේ තවත් සාධනීය සාධකයකී...රූපේ තරමට මොලේ නැති ශනුද්‍රි
පහේ පන්තියේ දරුවන්ද
හතරේ පන්තියේ සිට දන්නා
ප්‍රශ්නයක් නිසා සිරසේදී
හොදටම නාගනියි.. වීඩියෝ සහිතයි
Posted by
lankanews
at
October 13, 2015
0
comments
Links to this post
Labels: dasun, general knowledge, lankanews, malsha kumarathunga, paba, shanudri, sirasa super star, sirasa tv, upeksha gon prashna, upeksha swarnamali
ඵදා කලාරසාංග ගෙන ආ ෆ්‍රැන්සිස් අද ඇමෙරිකාවේ තනිවී....!!!
ඵදා ස්වාධීන රූපවාහිනියට ජෝතිපාල වැනි ශිල්පීන් කැඳවා ආ ෆ්‍රැන්සිස් වන්නිආරච්චි කලාකරුවා සමග ප්ලෙස්මි ගුවන්විදුලිය වෙනුවෙන් කළ සාකච්ඡාවකී.
අයි.ටී.එන් ආයතනය කා දැමුවේ සහ මිළ කල නොහැකි අතීත වැඩසටහන්,සිනමාපට ගිණිතබා විනාශ කළේ නිව්ටන් ගුණරත්න නම් අයෙකු දේශපාලන පත්වීමෙන් පත්වූ පසුය.ඵම තිරිසනාගේ වකවානුවේදී ෆ්‍රැන්සිස්
වැනි කලා නිෂ්පාදකයන් ඉවත්විය.
පසුව අටපට්ටම් විකටයන් වැනි පුස්සන් ඵහි රජ විය.උන් ආයතනයේ අතීතය මකා දමමින් සිටී.අද එහි සාමාන්‍යාධිකාරී ලෙසින් පත්ව සිටින විජේසිංහ නැමති මුග්ධයාද කිසිදු මාධ්‍ය දැනුමක් නොමැති ඉස්ගෙඩියකී.අයි.ටී.ඵන් ආයතනයේ ආරම්භක කැමරා ශිල්පියෙකුවූ හැරල්ඩ් ගේ අවමඟුල සඳහා සහභාගී වීමට වාහනයක් පවා ලබා දීම ප්‍රතික්ෂේප කල නරුමයෙකු වන මෙම තිරිසනා කිසිදු සුදුසු කමක් නොමැතිව වුව වසර ගණනාවක් කපටි කමින් සාමාන්‍යාධිකාරී ධූරය දරණ බව එහි සේවකයන් පවසති.
කෝටි ගණනක දූෂණ වංචා පිටිපස සිටින්නේද මොහු බවට අපට තොරතුරු ලැබී ඇත. මූ ගැන විශේෂ ලිපියක් අප විශේෂයෙන් සම්පාදනය කරමින් සිටින බැව් මෙහිලා සඳහන් කරමු.
ලංකානිව්ස්
අණුස්මරන ග්රන්ථ වල පවා අද ෆ්‍රැන්සිස් වැනි ජේෂ්ඨයන් ගැන නොලියවේ .බොරු කොණ්ඩ දමා ගත් හොර අටපට්ටමා වැනි විකටයන්ගෙන් තවමත් ස්වාධීන රූපවාහිනිය පිරී පවතී..මේ ෆ්‍රැන්සිස් වන්නිආරච්චි කළාකරුවා සමග අප පැවැත්වූ සාකඡ්චාවක්....
Posted by
lankanews
at
October 13, 2015
0
comments
Links to this post
Labels: hasantha
මුසල්මානු අන්තවාදීන් කොළඹ සීරුවෙන්ලු...!!! අවධානයෙන් සිටින්න...!!!
කොළඹ ක්‍රියාත්මකයි..
ජාතිවාදී ගැටුම් ඇති
කරන්න සූදානම්..
කොළඹ නගරය කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක වන දැඩි මුස්ලිම් අන්තවාදයක් ජාතිවාදී ගැටුම් ඇති කරන්න අර අදින බවට බොදු බල සේනා සංවිධානය පවසයි.මේ බව සඳහන් කරමින් එම සංවිධානය විසින් පොලිස්පතිවරයා වෙත යවා ඇති ලිපිය මෙසේය.
Posted by
lankanews
at
October 13, 2015
0
comments
Links to this post
Labels: Bodu Bala Sena, lankanews, muslim agenda, muslim attack beruwala, Muslim drugs dealers, Muslim extremist
රට යන අත....!!!
බලූ කූඩුවට දාලා..
අනේ මෙහෙමත් තිරිසන් දූවරු..
නිවසේ ඇති කරන ඉහළ වටිනාකමක් ඇති විදේශීය බල්ලන්ට නිවසේ කාමර හා ඇඳන් වෙන්කරදී තම පියා වසර ගණනාවක් තිස්සේ බලූ කූඩුවක සිරකර තැබූ බව කියන කාන්තාවක බලගොල්ල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
Posted by
lankanews
at
October 13, 2015
0
comments
Links to this post
Labels: dog house, lankanews, police news, today people
ජිනීවා යෝජනා නියම යැයි..පාදඩයෝ තප්පුළති...ජනහිතකාමීන් ඊට පිළිතුරු දෙයි....!!!
නිර්මාල්, උයන්ගොඩ ආදී 41ක් ලිපි ලියති.. සරසවි ඇදුරන් 74ක් උත්තර දෙති..නිර්මාල් දේවසිරි සහ ජයදේව උයන්ගොඩ ඇතුළු විජාතික ධාරාවේ විශ්ව විද්‍යාල ඇදුරෝ 41 ක් එක්ව පසුගිය සතියේ ජාතික පුවත්පත්වල ලිපියක් පල කරමින් දක්වා සිටියේ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ සම්මත වූ යෝජනා අගනා බවත් දකුණු අප්‍රිකාවෙන් සහ කාම්බෝජයෙන් පාඩම් ඉගෙනගෙන එකී යෝජනා මෙරට ක්‍රියාත්මක කරවිය යුතු බවත්ය.
Posted by
lankanews
at
October 13, 2015
0
comments
Links to this post
Labels: jayadewa, jiniwa koti, lankanews, nirmal devasiri, sinhala, uyangoda
මුදල් නෝට්ටු ලොකු කර ජනතාවගේ දැවෙන ප්‍රශ්ණයක් සිරිසේන විසඳයි...!!!
Posted by
lankanews
at
October 13, 2015
0
comments
Links to this post
Labels: lankanews, meithreepala sirisena, notes, rupiyal, srilanka money, yahapalanaya
ලියුම් හංගලා මාට්ටු...!!!
Posted by
lankanews
at
October 13, 2015
0
comments
Links to this post
Labels: jude samantha, lankanews, letter delivers, post office, puttalam news, puttalam police
අවිනීත රියැදුරෙකු නිසා ළදැරියක් බිල්ලට....!!!
පුත්තලම - අනුරාධපුර මාර්ගයේ 15 කණුව ප්‍රදේශයේදී බස් රථයක යතුරු පැදියක් ගැටීමෙන් කුඩා දැරිවියක් මිය යාමත් සමගම කුපිත වූ පිරිසක් එම මාර්ගයේ ගමන් කළ පුද්ගලික බස් රථ වලට ගල් ප්‍රහාර එල්ල කර ඇති බව සාලියවැව පොලීසිය කියයි.
Posted by
lankanews
at
October 13, 2015
0
comments
Links to this post
Labels: accidents, jude samantha, lankanews, puttalam news, puttalam police
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
