ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Monday, October 12, 2015

ජනාධිපති මාධ්‍ය ප‍්‍රධානියා ඉවත් කෙරේ…!!!

බෙදුම්වාදී මෛත්‍රීපාල සිරිසේන බලයට ගෙන එම සදහා රාජපක්ෂලාට එරෙහි රටේ මෙහෙයුම දියත් කරමින් රට දෙකඩ කිරිමේ ඉන්දිය කුමන්ත්‍රණය දියත් කල ඉන්දිය “රෝ” ඔත්තු අංශයේ සමාජිකයෙකු ලෙසත් අමෙරිකානු CIA නියෝජිතයන් කටයුතු කරන ජනාධිපති මාධ්‍ය අංශයේ ප්‍රධානී ඔෂල හේරත් වහාම එම තනතුරින් ඉවත් කිරිමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කටයුතු කර තිබේ.රජයේ රහසිගත තොරතුරු රැසක් පසුගිය මාස කිහිපය තුල ඉන්දියාවට සහ ඇම්රිකාවට ලබාදිමට කටයුතු කිරිම මෙම ඉවත් කිරිමට හේතු වී ඇති බව අනාවරණය වී තිබේ.

තාත්තා ජනාධිපති වුනේ පක්ෂයයි,නායකත්වයි…හැමදේම පාවාදිලා...!!!

තාත්තා ජනාධිපති වුනේ පක්ෂයයි,නායකත්වයි…මිත්‍රකමයි හැමදෙම පාවා දි බව අද අමතක වි ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ දුව වන චතුරිකා සිරිසේන සිය පියාගේ මුණටම පවසා ඇති බව අනාවරණයවේ.
පසුගියදා චතුරිකා රාජ්‍ය නිළධාරීන්ද ඇතුව පොළොන්නරුව ප්‍රදේශයේ සංචාරයක නිරතවෙමින් ප්‍රදේශයේ ජනතාවගේ ප්‍රශ්ණ සොයා බැලිමේ අවස්ථාවකට එක්ව තිබුනු අතර ඒ පිළිබඳව වෙබ් අඩවි හා සමාජ ජාලා හරහා දැඩි ලෙස විවේචනයට ලක්ව තිබුනා.

තවත් චීවරධාරී වළත්තයෙකු හැංගිලා...!!! සාධු ,සාධු ...!!!


අධ්‍යාපනය ලැබීම සදහා පිරිවෙනක නවැතැන් ගෙන සිටි සාමනේර හිමිනමකට බරපතල ලිංගික අපරාධයක් සිදු කළ බව කියන චීවරධාරියෙකුව අත්අඩංගුවට ගැනීම සදහා විමර්ශණ කටයුතු සිදු කරන බව හලාවත පොලීසිය කියයි.

අල්හිරා මාවත හිල්වෙලා....!!!

නාත්තන්ඩිය මැතිවරණ බල ප්‍රදේශයේ කොට්ටරාමුල්ල ගම්මානයේ අල් හිරා මුස්ලිම් මහා විද්‍යාලයට ආසන්නයෙන් ඇති අල් හිරා මාවත වසර 30 කින් පමණ ප්‍රතිසංස්කරණය කර නොමැති බවට ගම්වාසීහු චෝදනා කරති.
කොට්ටරාමුල්ල නගරය මැදින් දිවෙන මෙම මාර්ගයේ කිලෝ මීටර් 02 ක පමණ ප්‍රමාණයක් තාර අතුරා ඇත.තාර අතුරා ඇති එම කොටස මේ වන විට සම්පූර්ණයෙන්ම කැඩී විනාශ වී ගොස් ඇත.

පොලොන්නරුව අහසේ පිටසක්වල යානයක් ගමන් කරලා ...!!!

ඉහළ අහසේ ගමන්ගත් අබිරහස් යානයක් දුටු බව ප‍්‍රදේශවාසීන් පවසනවා. ඒ පොළොන්නරුව ඓතිහාසික ගල් විහාරය පුදබිම ආශ‍්‍රිත ප‍්‍රදේශයේදීයි.එම යානය ඡුායාරූප ගතකරන්නට මෙන්ම වීඩියෝ ගත කරන්නටද හැකි වී තිබෙන බවත් සඳහන්.

චන්ද‍්‍රිකාගේ කතාවෙන් හෙළිවන මහ ජාතියේ අවසානය..!!!

ශ‍්‍රි ලංකාවේ දේශපාලන, ආර්ථික හා සමාජ සම්පත් මත බහුතර සිංහලයා විසින්, සුළුතරයට එරෙහිව ඒකාධිකාරයක් පවත්වා ගැනීම අවසන් කළ යුතුල යැයි චන්ද‍්‍රිකා කුමාරතුංග පවසනවා. දෙමළ සංධානය විසින් සංවිධානය කළ චෙල්වනායගම් සැමරුම් දේශණය පවත්වමින් ඇය මෙ‍සේ සඳහන් කළා.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.