ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, October 10, 2015

ජනතාව අන්දපු ප්‍රියංකර....!!!


ආණමඩුව මැතිවරණ බල ප්‍රදේශයේ පල්ලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කොට්ටමඩුව ගම්මානයේ පවුල් 35 ක් පමණ ජීවත් වෙති.ආණමඩුව - හලාවත ප්‍රධාන මාර්ගයෙන් හැරී කිලෝ මීටර් 02 ක් පමණ ගිය විට හමු වන කොට්ටමඩුව ගම්මානයේ ජනතාවගේ ප්‍රධානතම ජීවන වෘත්තිය වී ඇත්තේ ගොවිතැන,සත්ත්ව පාලනය සහ ගඩොල් කර්මාන්තයයි.

පාවෙන අවිගබඩා ව්‍යාපාරය සිරසේ මහරාජාට..!!!

යටින් කරන මෙහෙයුමේ සැබෑ හෙළිදරව්ව...!!! රුවන් උගුලක, අර්ජුන ගිනි පිබියි,
අනුර හොරි කසයි..මේවන විට ඇවන්ගාර්ඞ් මෙරි ටයිම්ස් ආයතනය විසින් පවත්වාගෙන යන පාවෙන අවි ගබඩා ව්‍යාපාරය විනාශ කොට දමා එම ව්‍යාපාරය සිරස මුදලාලි (ක්‍රෘමි නාශක) කිලී මහරාජා යටතට ගැනීමේ දැවැන්ත මෙහෙයුමක් ක‍්‍රියාත්මකව පවතී.මේ වන විටත් ‘ග්ලොබල් මෙරිටයිම් සර්විස් ප‍්‍රයිවෙට් ලිමිටඞ්‘ නැමැති ආයතනය හරහා මෙම අවිගබඩා පවත්වාගෙන යාමේ අවසරය ආරක්ෂක අමාත්‍යංශයෙන් අයදුම් කිරීම සිදුව තිබේ.

පොලිසියේ උනුත් හප්පගෙන ගිහිල්ලා.....!!!



හලාවත නගරයේදී සිදුවී ඇති අනතුරකින් තුවාල ලබා ඇති පොලිස් නිලධාරීන් දෙදෙනෙකු හලාවත මහා රෝහලට ඇතුළත් කර ඇති බව හලාවත පොලීසිය කියයි.
08  වැනිදා රාත්‍රී 12.30 ට පමණ මෙ අනතුර සිදුවී ඇත.
සිද්ධියෙන් තුවාල ලබා රෝහල් ගත කර ඇත්තේ ඇමති ආරක්ෂක අංශයට අනියුක්ත පොලිස් නිලධාරියෙකු සහ හලාවත පොලීසියට අනියුක්ත පොලිස් නිලධාරියෙකි.

රටට ගිය කළක්....!!! තවත් බාල අපරාධ හසුවෙලා....!!!


වයස අවුරුදු 13 ක් වන කුඩා දැරියන් දෙදෙනෙකුව දුෂණය කළ බව කියන සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව මුන්දලම පොලීසිය කියයි.
එක් දරුවෙකු දුෂණයට ලක්වී ඇත්තේ මීට මාස 06 කට පමණ පෙරදීය.මුන්දලම - අුණවිල ප්‍රදේශයේ පදිංචි ඇය තම මිත්තණිය සමග වත්තකට ගොස් ඇත. එම වත්තේ මුරකරු ඇයව රවටාගෙන මුර මඩුවට කැදවාගෙන ගොස් දුෂණය කර ඇති බව පොලීසිය කියයි. මෙම සිද්ධිය දැන ගෙන ඇති දැරිවියගේ මව මේ බව පොලීසියට පැමිණිලි කරමින් පවසා ඇත.

කසිප්පු නිෂ්පාදනාගාරයක් හසුවේ...!!!


වෙන්නප්පුව - වයික්කාල ප්‍රදේශයේ ගිංඔය ඉව්රේ පවත්වා ගෙන ගිය මහා පරිමාණ කසිප්පු නිෂ්පාදනාගාරයක් වැටලීමට වලාන දුෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් සහ පොලිස් නාවුක කොට්ඨාශයේ නිලධාරීන් සමත්වී ඇත.

පසුගිය 07 වැනිදා සවස මෙම වැටලීම සිදු කර ඇත.

මහින්දට බැන්න මෛත්‍රීගේ ආරක්‍ෂක හමුදාව...!!!

මෛත්‍රීගේ අමුතුම මේනියාව,ලීමොසින්,BMW මොටර් සයිකල්,සන්නද්ධ රථ 4ක් ….නොකා,නොබි
ජනතාවගේ සේවයට කැපවන බවට මුසා පවසමින් රාජපක්ෂලා මළපහ කල වැසිකිලිවල රූපවාහිනි යන්ත්‍ර ඇති බවත් තාත්තලා පුතාලා වෙනවෙනම මොටර් රථ පමණක් නොව ඇමරිකාවේ බකිංහැම් මාලිගයෙන් ගෙනා රත්තරන් අශ්වයන් , ලැම්බෝගිනි වල සිට ගුවන් යානා , වෙරළ දිගේ අධි සුඛෝපබෝගී හෝටල්, අක්කර සිය දහස් ගණනින් වූ පොල් වතු, සී ෂෙල්ස් වල මාලිගා ආදී ආකර්ෂණීය මාතෘකාවලින් පසුගිය ජනාධිපතිවරණ වේදිකාව පිරී තිබිණ. වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ පිළේ ප්‍රධාන මාතෘකාව වූයේ “පැවති ආණ්ඩුව හොරා කනවා, අපේ පාලනය ආපු දාට හොරු අල්ලනවා යහපාලනය ඇති කරනවා ” කියමින් ජනතාවද ගොනාට ඇන්ද  වු බව අද තහවුරු වි තිබේ.

කිලෝව 190ට වැටේ.. රබර් කර්මාන්තයත් හාන්සියි..!!!

 රබර් නිෂ්පාදකයන් වෙත රජය විසින් ගෙවනු ලැබූ සහතික මිල හා සහනාධාර මුදල ගිය මස 30 වැනිදායින් පසු නවතා දැමීමෙන් තමන් දැඩි අපහසුතාවයට පත්ව ඇතැයි කුඩා රබර් වතු හිමියෝ කියති.

රෝසිගේ ඡන්ද අඩුලු...!!! හිරුණිකා ,මනෝ ( කොටි හැව) ඡන්ද හොරකම් කරලා මාට්ටු....!!!

රෝසිගෙ මනාප කොල්ලකාලද... ?
හිරුණිකාට මනාප ඡන්ද 9673කින්
වැඩි කොට පරිගණක ජිල්මාට්
එකක් දාලාලූ‍ ..

කොළඹ  අපේක්ෂකයන් 21 දෙනාටම නොතිසි..ඉකුත් මහ මැතිවරණයේදී තමාට ලැබි තිබූ ඡන්ද අති විශාල ප‍්‍රමාණයක් පරිගණක වාර්තා සැකසීමේදී පක්ෂයේ වෙනත් අපේක්ෂකයන්ට එකතු වී ඇති බැවින් කොළඹ දිස්ත‍්‍රිත් එජාප අපේක්ෂකයන්ගේ මනාප යළි ගණන් කිරීමට මැතිවරණ කොමසාරිස්වරයාට නියෝග කරන්නැයි ඉල්ලා හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී රෝසි සේනානායක  ශේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කළාය.

බුදු පිළිමත් විනාශ කරන්න පටන් අරගෙන හිටං...!!!

 අරණායක අටවිසි බුද්ධ ප‍්‍රතිමා වහන්සේ වැඩ සිටින ප‍්‍රාකාරයට ප‍්‍රහාරයක්
අරණායක නගර මධ්‍යයේ බෝධින් වහන්සේ වටා ඉදිකර ඇති ප‍්‍රාකාරයට  08  රාත‍්‍රියේ  ප‍්‍රහාරයක් එල්ල වී තිබෙනවා. එයින් අටවිසි බුද්ධ ප‍්‍රතිමා වහන්සේ දෙනමකටද බරපතල අලාභානි සිදු වි ඇත. බුදු කුටිවල වීදුරු සහිත දොරවල් ද  විනාශ කර තිබේ.අරණායක මාවනැල්ල ප‍්‍රධාන මාර්ගයේ නගර මධ්‍යයේ ඇති බෝධිය හා බෝධි ප‍්‍රාකාරය වටා ඇති, අටවිසි ප‍්‍රතිමාවන්  වසර 10කට පමණ පෙර  තැන්පත්කර ඇත.

පානුත් වැඩිවේ...!!! දැන් ඉතින් කාපල්ලා කේක්...!!!

 පාන් වලට පාන් කියා ගන්න බැරි වෙයි.. සියළු බේකරි නිෂ්පාදන වල මිල ගණන් ඉහලට..
පාන් ඇතුළු සියලූම බේකරි නිෂ්පාදන වල මිල ගණන් නොබෝ දිනකින් ඉහළ දැමීමට නියමිත බව ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.ඒ අනුව රුපියල් 50*60ත් අතර මිලකට අළෙවි කල ග‍්‍රෑම් 450 පාන් ගෙඩියක මිල රුපියල් 2-3 අතර මිලකින් ඉහළ දැමීමට නියමිත බවයි එම සංගමය වැඩිදුරටත් සදහන් කලේ මාගරින්, පාන් පිටි, යීස්ට් සහ ෆාම් ඔයිල් සදහා අධික බදු පනවා තිබීමත් හේතුවෙන් මෙම මිල ඉහළ යෑම සිදුවනු ඇති බවයි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.