ආණමඩුව මැතිවරණ බල ප්‍රදේශයේ පල්ලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කොට්ටමඩුව ගම්මානයේ පවුල් 35 ක් පමණ ජීවත් වෙති.ආණමඩුව - හලාවත ප්‍රධාන මාර්ගයෙන් හැරී කිලෝ මීටර් 02 ක් පමණ ගිය විට හමු වන කොට්ටමඩුව ගම්මානයේ ජනතාවගේ ප්‍රධානතම ජීවන වෘත්තිය වී ඇත්තේ ගොවිතැන,සත්ත්ව පාලනය සහ ගඩොල් කර්මාන්තයයි.
ඔබගේ අයිතිය...

ඔබට දැනුම් දීමයි....!!!

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්

Saturday, October 10, 2015
ජනතාව අන්දපු ප්‍රියංකර....!!!
ආණමඩුව මැතිවරණ බල ප්‍රදේශයේ පල්ලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කොට්ටමඩුව ගම්මානයේ පවුල් 35 ක් පමණ ජීවත් වෙති.ආණමඩුව - හලාවත ප්‍රධාන මාර්ගයෙන් හැරී කිලෝ මීටර් 02 ක් පමණ ගිය විට හමු වන කොට්ටමඩුව ගම්මානයේ ජනතාවගේ ප්‍රධානතම ජීවන වෘත්තිය වී ඇත්තේ ගොවිතැන,සත්ත්ව පාලනය සහ ගඩොල් කර්මාන්තයයි.
Posted by
lankanews
at
October 10, 2015
0
comments
Links to this post
Labels: fake promise, lankanews, priyankara, priyankara jayarathna, puttalam news, unp, yahapalanaya
පාවෙන අවිගබඩා ව්‍යාපාරය සිරසේ මහරාජාට..!!!
අනුර හොරි කසයි..මේවන විට ඇවන්ගාර්ඞ් මෙරි ටයිම්ස් ආයතනය විසින් පවත්වාගෙන යන පාවෙන අවි ගබඩා ව්‍යාපාරය විනාශ කොට දමා එම ව්‍යාපාරය සිරස මුදලාලි (ක්රෘමි නාශක) කිලී මහරාජා යටතට ගැනීමේ දැවැන්ත මෙහෙයුමක් ක්‍රියාත්මකව පවතී.මේ වන විටත් ‘ග්ලොබල් මෙරිටයිම් සර්විස් ප්‍රයිවෙට් ලිමිටඞ්‘ නැමැති ආයතනය හරහා මෙම අවිගබඩා පවත්වාගෙන යාමේ අවසරය ආරක්ෂක අමාත්‍යංශයෙන් අයදුම් කිරීම සිදුව තිබේ.
Posted by
lankanews
at
October 10, 2015
0
comments
Links to this post
Labels: avengard, Commercial, corruptions ravi, Industrial, killi maharaja, maharaja chemicals srilanka, maharaja media, sirasa tv
පොලිසියේ උනුත් හප්පගෙන ගිහිල්ලා.....!!!
Posted by
lankanews
at
October 10, 2015
0
comments
Links to this post
Labels: accident, chilaw police, jude samantha, police bike accidents, puttalam news, puttalam police
රටට ගිය කළක්....!!! තවත් බාල අපරාධ හසුවෙලා....!!!
වයස අවුරුදු 13 ක් වන කුඩා දැරියන් දෙදෙනෙකුව දුෂණය කළ බව කියන සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව මුන්දලම පොලීසිය කියයි.
Posted by
lankanews
at
October 10, 2015
0
comments
Links to this post
Labels: Buddhist monks, girl raped, jude samantha, lankanews, puttalam news, puttalam police
කසිප්පු නිෂ්පාදනාගාරයක් හසුවේ...!!!
වෙන්නප්පුව - වයික්කාල ප්‍රදේශයේ ගිංඔය ඉව්රේ පවත්වා ගෙන ගිය මහා පරිමාණ කසිප්පු නිෂ්පාදනාගාරයක් වැටලීමට වලාන දුෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් සහ පොලිස් නාවුක කොට්ඨාශයේ නිලධාරීන් සමත්වී ඇත.
Posted by
lankanews
at
October 10, 2015
0
comments
Links to this post
Labels: jude samantha, kasippu, lankanews, puttalam news
මහින්දට බැන්න මෛත්‍රීගේ ආරක්ෂක හමුදාව...!!!
මෛත්‍රීගේ අමුතුම මේනියාව,ලීමොසින්,BMW මොටර් සයිකල්,සන්නද්ධ රථ 4ක් ….නොකා,නොබි ජනතාවගේ සේවයට කැපවන බවට මුසා පවසමින් රාජපක්ෂලා මළපහ කල වැසිකිලිවල රූපවාහිනි යන්ත්‍ර ඇති බවත් තාත්තලා පුතාලා වෙනවෙනම මොටර් රථ පමණක් නොව ඇමරිකාවේ බකිංහැම් මාලිගයෙන් ගෙනා රත්තරන් අශ්වයන් , ලැම්බෝගිනි වල සිට ගුවන් යානා , වෙරළ දිගේ අධි සුඛෝපබෝගී හෝටල්, අක්කර සිය දහස් ගණනින් වූ පොල් වතු, සී ෂෙල්ස් වල මාලිගා ආදී ආකර්ෂණීය මාතෘකාවලින් පසුගිය ජනාධිපතිවරණ වේදිකාව පිරී තිබිණ. වත්මන් ජනාධිපතිවරයා ප්රමුඛ පිළේ ප්‍රධාන මාතෘකාව වූයේ “පැවති ආණ්ඩුව හොරා කනවා, අපේ පාලනය ආපු දාට හොරු අල්ලනවා යහපාලනය ඇති කරනවා ” කියමින් ජනතාවද ගොනාට ඇන්ද වු බව අද තහවුරු වි තිබේ.
Posted by
lankanews
at
October 10, 2015
0
comments
Links to this post
Labels: lankanews, mahinda, meithree, meithreepala family, srilankan unp, yahapalanaya
කිලෝව 190ට වැටේ.. රබර් කර්මාන්තයත් හාන්සියි..!!!
Posted by
lankanews
at
October 10, 2015
0
comments
Links to this post
Labels: corruptions ravi, fake ravi, fluctuating rubber prices, lankanews, rubber prices, srilanka economy, yahapalanaya
රෝසිගේ ඡන්ද අඩුලු...!!! හිරුණිකා ,මනෝ ( කොටි හැව) ඡන්ද හොරකම් කරලා මාට්ටු....!!!
හිරුණිකාට මනාප ඡන්ද 9673කින්
වැඩි කොට පරිගණක ජිල්මාට්
එකක් දාලාලූ ..
කොළඹ අපේක්ෂකයන් 21 දෙනාටම නොතිසි..ඉකුත් මහ මැතිවරණයේදී තමාට ලැබි තිබූ ඡන්ද අති විශාල ප්‍රමාණයක් පරිගණක වාර්තා සැකසීමේදී පක්ෂයේ වෙනත් අපේක්ෂකයන්ට එකතු වී ඇති බැවින් කොළඹ දිස්ත්රිත් එජාප අපේක්ෂකයන්ගේ මනාප යළි ගණන් කිරීමට මැතිවරණ කොමසාරිස්වරයාට නියෝග කරන්නැයි ඉල්ලා හිටපු පාර්ලිමේන්තු මන්ත්රීනී රෝසි සේනානායක ශේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කළාය.
Posted by
lankanews
at
October 10, 2015
0
comments
Links to this post
Labels: hirunika, hirunika premachandra, lankanews, mano, mano ganeshan, rosi, rosie senanayake
බුදු පිළිමත් විනාශ කරන්න පටන් අරගෙන හිටං...!!!
අරණායක නගර මධ්‍යයේ බෝධින් වහන්සේ වටා ඉදිකර ඇති ප්රාකාරයට 08 රාත්‍රියේ ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. එයින් අටවිසි බුද්ධ ප්‍රතිමා වහන්සේ දෙනමකටද බරපතල අලාභානි සිදු වි ඇත. බුදු කුටිවල වීදුරු සහිත දොරවල් ද විනාශ කර තිබේ.අරණායක මාවනැල්ල ප්‍රධාන මාර්ගයේ නගර මධ්‍යයේ ඇති බෝධිය හා බෝධි ප්‍රාකාරය වටා ඇති, අටවිසි ප්රතිමාවන් වසර 10කට පමණ පෙර තැන්පත්කර ඇත.
Posted by
lankanews
at
October 10, 2015
0
comments
Links to this post
Labels: lankanews, meithree, musalman, muslim agenda, Muslim extremist, ranil, srilankan unp, yahapalanaya
පානුත් වැඩිවේ...!!! දැන් ඉතින් කාපල්ලා කේක්...!!!
පාන් ඇතුළු සියලූම බේකරි නිෂ්පාදන වල මිල ගණන් නොබෝ දිනකින් ඉහළ දැමීමට නියමිත බව ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.ඒ අනුව රුපියල් 50*60ත් අතර මිලකට අළෙවි කල ග්‍රෑම් 450 පාන් ගෙඩියක මිල රුපියල් 2-3 අතර මිලකින් ඉහළ දැමීමට නියමිත බවයි එම සංගමය වැඩිදුරටත් සදහන් කලේ මාගරින්, පාන් පිටි, යීස්ට් සහ ෆාම් ඔයිල් සදහා අධික බදු පනවා තිබීමත් හේතුවෙන් මෙම මිල ඉහළ යෑම සිදුවනු ඇති බවයි.
Posted by
lankanews
at
October 10, 2015
0
comments
Links to this post
Labels: bread, corruptions ravi, fake ravi, ranil, unp corruptions, yahapalanaya
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
