ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, October 8, 2015

නපුංන්සක නායකයන් නිසා අපරට හෑල්ලුවී ඇති බවට එක් නිදසුනක්....!!!

රවිනාථ ගැන සැකයි.. ඉහල අණින් සම්බන්දන් ජිනීවා වෙත වහාම යැවේ..ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුව වෙත මෙරට ඉහලම පෙලේ එජාප දේශපාලඥයෙකු විසින් හදිසියේම විපක්‍ෂ නායක ආර්. සම්බන්ධන්  පිටත් කර යවා තිබූ බව වාර්තා වෙයි.

ද්‍රවිඩ සීමාවේ නීතිය,!!!

විශ්වමඩුහිදී කතුන් දෙදෙනකුට ලිංගික

අතවර කළැයි හමුදාවේ 4ක්‌ වසර 25ක්‌ හිරේ....
එය අගය කළ යුතුය,රටේ වෙනත් පළාත්වල අපරාධකරුවන් දේශපාළුවන්ගේ දේශපාලන බලයෙන් නිදහස් වෙද්දී දෙමළ විනිසුරු වරයෙකු අපට නීතියේ බලය යොදා ගන්නා අයුරු කදිමට පෙන්වයි.
මුලතිව් විශ්වමඩුව ප්‍රදේශයේදී කාන්තාවන් දෙදෙනකු දූෂණය කිරීමේ චෝදනාවට වැරදිකරුවන් වූ යුද හමුදා සාමාජිකයන් හතර දෙනකුට  (07 දා) යාපනය මහාධිකරණ විනිසුරු මානික්‌කවාසගර් ඉලංචෙලියන්  විසින් වසර 25 ක සිරදඬුවමක්‌ නියම කොට තිබේ.

ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රියාකිරීමට ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට පැමිණ සිටි කපටි ද්‍රවිඩ රැළ....!!!

කොටි ජාත්‍යන්තර ජාලය සතු අරමුදල් ස්‌විට්‌සර්ලන්තය තුළ කොපමණ තිබේද යෑයි කිසිවෙක්‌ දන්නේ නැත. එහෙත් මේ අරමුදල් ශ්‍රී ලංකා රජයට එරෙහිව භාවිතා වේ.
ගඡේන්ද්‍රකුමාර් පොන්නම්බලම්, සෙල්වම් අඩෙයිකලානන්දන්, එම්. කේ. සිවාජිලිංගම්, එස්‌. ශ්‍රිධරන්, සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්, මාවයි සේනාධිරාජා, උතුරු පළාත් සභා මන්ත්‍රීනි ආනන්දී සසිදරන්, පලාත් සභා මන්ත්‍රී ශාන්තන්, ත්‍රිකුණාමලයේ යෝගේවරන් පියනම සහ රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීහු ජිනීවා ගොස්‌ කරන්නේ කුමක්‌දැයි සෙවීමටද කිසිවෙක්‌ නැත.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.