ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, October 6, 2015

පචෝරිසා සුමනදාස නැවත කට ඇරලා ....!!!

මහින්ද හිටියා නම් අපි බලයත් කරදරයක වැටෙනවා.. ‘මෛත‍්‍රී-රනිල්’ගේ වාසනාව නිසා අපි බේරුනා.. ලංකාවෙ යන්නේ ලෝකයේම ආශ්චර්ය වෙන්නයි..අද වන තුරුත් මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපතිවරයා ලෙස හිටියේ නම් ජිනීවා හිදී අපේ රට බලවත් කරදරය රැසක වැටෙන බව පච ජ්‍යෙතිර්වේදී සුමනදාස අබේගුණවර්ධන පවසයි.

නඩු අධ්‍යක්‍ෂ මොටෝ නුගුචි ශ්‍රී ලංකාවට

ජිනීවා යෝජනාවට අදාළ දේශීය විමර්ශනයට සහයවීම පිණිස ලොව ඉහළ පෙළේ නඩු අධ්‍යක්‍ෂවරයකු වූ මොටෝ නුගුචි ලබන මස මුල් සතියේ ශ්‍රී ලංකාවට පැමිණෙයි. ඔහු කාම්බෝජයේ ජාත්‍යන්තර විනිසුරු මණ්‌ඩලයේද සේවය කර ඇත.

අන්තර් ජාතික ප්‍රජාවේ අවසාන අරමුණ මේ රට බෙදා වෙන්කිරීම...!!!


- ආචාර්ය ගුණදාස අමරසේකර
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අන්තර් ජාතික ප්‍රජාවේ අවසාන අරමුණ මේ රට බෙදා වෙන්කිරීම යෑයි ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර පැවැසීය.
මානව හිමිකම් කඩකිරීම් කළැයි වැනි සියලු චෝදනා කරන්නේ අන්තර් ජාතික ප්‍රජාවේ එම අරමුණ ඉටුකර ගැනීමට බවත් හෙතෙම සඳහන් කළේය.

අයියා මල්ලී පාවා දෙයි – සියලු කටයුතු සිදුකළේ මහින්ද සහ පුත්තු – චමල් රාජපක්ෂ කියයි

ඩී. ඒ. රාජපක්ෂ පදනමට පමණක් ලබාදී ඇති නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩමේ මුලික කොන්දේසියක් වූ වෙනත් කිසිදු කටයුත්තක් වෙනුවෙන් යොදා ගැනීමට නොහැකිය” කොන්දේසිය කඩකරමින් කාල්ටන් ස්පෝට්ස් නෙට්වර්ක්
හෙවත් සී. එස්. එන්. ආයතනය පිහිටුවා ඇතැයි පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය මගින් සිදුකරන ලද පරීක්ෂණවලින් තහවුරු වී තිබේ.

මෙන්න ජාතිවාදී කොටියාගේ කෙරුම්...!!!

උතුරේ කටයුතු සඳහා එක්‌සත් ජාතීන්ගෙන් සෘජුව අරමුදල් ලබාගැනීමට උතුරු මහ ඇමැති සී. විග්නේෂ්වරන් දැරූ උත්සාහය අසාර්ථක වී ඇත.
උතුර නගාසිටුවීමට අවශ්‍ය අරමුදල් ලබාගැනීමට නම් මධ්‍යම ආණ්‌ඩුව ඔස්‌සේ අයදුම් කරන ලෙස එක්‌සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නියෝජිතයා උතුරේ මහ ඇමැතිට දැනුම් දී තිබේ.

හදිසියේ අප අතරින් වියෝවූ හැරල්ඩ් විජයසිංහ...!!!

හදිසියේ අප අතරින් වියෝවූ හැරල්ඩ් විජයසිංහ සොයුරාණන්ට නිවන්සුව ලැබේවායි  ලංකානිව්ස්  ප්‍රාර්ථනය කරන්නෙමු.
 ප්‍රධාන සංස්කාරක
The final rites of eminent media personality, the late Harold Wijesinghe was conducted on Monday at the crematorium of the Borella Cemetery in Colombo.
The mortal remains of late Harold Wijesinghe was placed at a funeral parlour in Borella.
A large gathering including politicians, colleagues, friends and artists arrived on Monday as well to pay their last respects.

අයි.එස්. ත්‍රස්තයින්ට එරෙහි සටනට චීනයත් එක් වෙයි ...!!!

අයි. එස්. ත්‍රස්තවාදීන්ට එරෙහිව සිරියාව ගෙන යන සටනට චීනයෙද සහයෝගය හිමිව තිබේ. සිය යුද උපදේශකයින් පිරිසක් සිරියාව වෙත පිටත් කර යැවීමට චීනය කටයුතු කර ඇති අතර ඔවුන් රැගත් නෞකාව සූවස් ඇළ හරහා මේ වනවිට සිරියාවට ලඟා වී ඇති බව පැවසේ.
චීන නෞකාව ගැන සඳහන් කරමින් ඊශ්‍රායල වෙබ් අඩවියක් වාර්තා කර ඇත්තේ ලාසානින්-G-16 නැමැති චීනයට අයත් ගුවන් යානා රැගත් ප්‍රහාරක නෞකාව සිරියාවේ මාටාස් වරායේ දක්නට තිබූ බවත් මිසයිල හාරක නෞකාවක්ද එම නැව සමග සිරියාව වෙත පැමිණ ඇති බවය.

රුපියල කඩාවැටීමත් සමග අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල වේගයෙන් ඉහළට....!!!

රුපියලේ අගය වේගයෙන් පහත වැටීම නිසා ආනයනය කරනු ලබන අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය දහතුනක සහ ඖෂධ ඇතුණු අනිකුත් අත්‍යාවශ්‍ය ආනයනික භාණ්ඩ 63ක මිල සීඝ්‍රයෙන් ඉහළ යමින් පවති.
ඊට අමතරව මෙරටට ආනයනය කරනු ලබන සියලුම භාණ්ඩ කෙරෙහි රුපියල අවප්‍රමාණය වීම හේතුවෙන්  මිල ගණන් ඉහළ යමින් පවතී. විශේෂයෙන්ම ඇඟළුම් කර්මාන්තයට අදාළ අමුද්‍රව්‍ය, රසායනික ද්‍රව්‍ය කෙරෙහි වැඩි වශයෙන් මෙම තත්වය බලපානු ඇති බව පැවසේ.

ජිනීවා පෙන්නා රටේ ජනතාව මුහුණ දෙන ප්‍රශ්න යටගහන්න ආණ්ඩුවට බැහැ.....!!!ටිල්වින් සිල්වා

ජිනීවා මානව හිමිකම් ප්‍රශ්නය මතු කරමින් ඒ පිළිබඳව සංවාද පවත්වා මේ මොහොතේ රටේ ජනතාව මුහුණ දෙන දැවෙන ආර්ථික ප්‍රශ්න යට ගැසීමට ආණ්ඩුවට ඉඩ නොදිය යුතු යැයි (04)  ජනතා විමුක්ති පෙරමුණු මූලස්ථානයේ කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා  ප්‍රකාශ පැවසීය. එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් වූ යෝජනව පිළිබඳ එම පක්ෂයේ ස්ථාවරය පැහැදිලි කිරීමට මෙම මාධ්‍ය හමුව කැඳවා තිබිණි.
එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ටිල්වින් සිල්වා ....

සිංහලයන් තීරු තීරු බෙදන්න නෝර්වේ ක්‍රෝන පොම්ප කරයි..

මෙරට ජන සමාජය තීරු තීරු ලෙස දේශපාලන වශයෙන් බෙදා දැමීමේ වැඩපිලිවෙලකට නෝර්වේ රාජ්‍යයෙන් මුදල් වෙන් කර ඇති බව වාර්තා වෙයි.මෙම ව්‍යාපෘතිය පිටිපස චෞරියද සිටින බවට වාර්තා ඇත.

ශ‍්‍රී ලාංකික ISIS ත‍්‍රස්තයින් හයක් සිරියා සටන් බිමේ…

වයස අවුරැදු 20-40 කණ්ඩාවල සිටින මෙරට මුස්ලිම් ජාතිකයින් හත් දෙනෙකු අයි.එස්.අයි.එස්. ත‍්‍රස්ත සංවිධානයේ මෙහෙයුම්වල යෙදෙන බව බුද්ධි අංශ අණාවරනය කරගෙන තිබේ.
කොළඹ හා මහනුවර ප‍්‍රදේශවල පදිංචිකරැවන් වන මෙම පිරිස මේ වන විට සිරියාවේ ත‍්‍රස්ත ක‍්‍රියාකාරකම් හා සම්බන්ධව සිටින බවද හෙළිව ඇත.

කුක්කාගේ ගෝරණාඩුව....!!!

ඔන්න මං කිවුවා වගේම මහින්ද-ගෝටා යුධ අධිකරණයෙන් බේරාගත්තා..- රාජිත පුත් පසුගිය මැතිවණයේදී පොරොන්දු වූ ලෙසම වත්මන් රජය විසින් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති හා ගෝඨාබය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්වරයා ජාත්‍යන්තර යුධ අධිකරණයෙන් බේරා ගත් බව ගම්පහ දිස්ත‍්‍රික් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රි චතුර සේනාරත්න පවසයි.

මාරාන්තික උපවාසයෙන් ස්වාමීන් වහන්සේලා තිදෙනෙක් රෝහලේ

(කල්පිටිය නගරය මධ්‍යයේ උපවාසයක නිරත වෙමින් සිටි ස්වාමීන් වහන්සේලා තිදෙනාව 05 වැනිදා සවස කල්පිටිය දිසා රෝහලට ඇතුළත් කර ඇත. එක්සත් ජාතීන්ගේධ සංවිධානයේ නිර්දේශයන්ට අනුව  ලංකාවට එරෙහිව ජාත්ය්න්තර අධිකරණයක් පිහිටුවන්නේ නම් ඒ සදහා විදේශීය විනිසුරුවරුන් පත් නොකරන ලෙස ඉල්ලමින් මෙම උපවාසය ආරම්භ කර තිබුණි. පසුගිය 03 වැනිදා ආරම්භ කරන ලද උපවාසයට ස්වාමීන් වහන්සේලා හය (06) නමක් සහභාගී වූහ..

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.