ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Friday, October 2, 2015

ජනතාව ලස්සණට ඇන්දවූ සිරා...!!

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයේදී, ඇමරිකානු යෝජනාව ඡන්ද විමසීමකින් තොරව ඒකමතිකව සම්මත කර ගැනිමෙන් පසුව දිගින් දිගටම අප අනාවරණය කල පරිදිම මෛත්‍රීපාල සිරිසේන ජාත්‍යන්තර පරික්ෂණයකට එකඟතාව පළකර ඇති බව අප ඉතාමත් විශ්වාසයෙන් යුතුව අනාවරණය කර සිටිමු.(රනිල්-මෛත්‍රී දෙකට නැවේ…ඇමරිකානු යෝජනාව ඡන්ද විමසීමකින් තොරව සම්මතයි-යොජනාව සදහා අප උපදෙස් දුන්නා TNA)
අමෙරිකාව, ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ යෝජනාව ඡන්ද විමසීමකින් තොරව ඒකමතිකව සම්මත වීම තුළින් දේශීය යාන්ත්‍රණයකට ඉඩ ලැබුණු බවට ආණ්ඩුව කරන ප්‍රකාශ අසත්‍ය බවත් මෙම යාන්ත්‍රණය පැහැදිලිවම විදේශීය වුවමනාවන් මත සැලසුම් කරන ලද්දක් බවත් ජගත් සංවිධානයේ මහකොමසාරිස් සෙයිඞ් අල් හුසේන් ඉදිරිපත් කළ වාර්තාවෙන් එය මනාව පැහැදිලි වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ද අනාවරණය කර සිටියා.

හොර නෝට්ටු ...!!! උසාවියත් අන්දලා...!!!

ආණමඩුව දිසා අධිකරණය විසින් නියම කරන ලද  දඩ සහ ඇප මුදල්  බැංකු  ගත කිරීමට ගිය අවස්ථාවේ එම මුදල් අතර රුපියල් 5000 ක ව්‍යාජ මුදල් නෝට්ටුවක් තිබී හමුවී ඇති බව පොලීසිය කියයි.
පසුගිය 01 වැනිදා මෙම ව්‍යාජ මුදල් නෝට්ටුව හමුවී ඇත.

අන්තිමේ කඩේ ගිය උනුත් අගුපිළේ....!!! ජඩපාලන ආණ්ඩුවේ ජනමාධ්‍ය මර්ධනයක්-!!!

මාලිගාවත්ත ජනමාධ්‍ය නිවහන පිළිබඳ සොයා බලා වාර්තාවක්‌ සති දෙකක්‌ තුළ ලබා දෙන ලෙසට ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක විසින් කළ ඉල්ලීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය සිය කනස්සල්ල පළ කර සිටියි.මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති ලසන්ත රුහුණගේ  විමසා සිටින්නේ ස්වාධීන ජනමාධ්‍ය සංගම් හි කාර්යාල පිළිබඳ සොයාබැලීම මගින් අලුත් ආකාරයක ජනමාධ්‍ය මර්දනයක් වත්මන් ආණ්ඩුව දියත් කිරීමට උත්සාහ කරන බවයි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.