ඔබගේ අයිතිය...

ඔබට දැනුම් දීමයි....!!!

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්

Tuesday, September 22, 2015
‘වාසනාවට ත්‍රස්තවාදයෙන් මගේ දිවි බේරුනා..’ – ජිනීවා යෝජනාව ගැන රනිල්ගේ කතාව…
Posted by
lankanews
at
September 22, 2015
0
comments
Links to this post
Labels: lankanews, Maithripala Sirisena, ranil, srilanka parliment, unp, yahapalanaya
සිවුරැ ගලවා දමා සංගීතයකට ගොස් ගංජා උරමින් නැටූ හතරක් අත්අඩංගුවේ.. -!!!
Posted by
lankanews
at
September 22, 2015
0
comments
Links to this post
Labels: fake monk, fake monks, lankanews, thalpavila.dhammarathana, welimada fake monk
විල්පත්තු වනපෙත භක්ෂණය කළ හොර හම්බයාටම තවත් බෙදයි....!!!
රාජ්‍ය ආයතන හා
දෙපාර්තමේන්තු 36 ක් ඇමැති රිෂාඩ්ට පවරයි දයාට හා සාගලට එක බැගින්
ඇමැතිවරුන්ගේ විෂයයන් බෙදීමේ ගැසට් නිවේදනය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් නිකුත් කරනු ලැබූ අතර ඒ අනුව රිෂාඩ් බදියුදීන් ඇමැතිවරයාට රාජ්‍ය ආයතන හා දෙපාර්තමේන්තු 36 ක් පවරා ඇත.
Posted by
lankanews
at
September 22, 2015
0
comments
Links to this post
Labels: lankaenews, maithipala sirisena, muslim mafia, Rishad-Badurdeen, rishard, unp, vilpaththu, yahapalanaya
මුළු රටේම ඇස් වසා ජිනිවාහි සිදුවන්නේ කුමක්ද....?
ජිනිවාහි එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට පිහිටි චතුරශ්‍රය
ඊලම්වාදීන් විසින් මුරුගාදාසන් චතුරශ්‍රය ලෙස නම් කර ඇත.
පෙරේදා (21දා) දහවල් ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල් කීපයක සිට එම ස්ථානයට පැමිණි ඊලම්වාදීන් ශ්‍රී ලංකාවට එරෙහිව උද්ඝෝෂණයක් පැවැත් වූහ.
තමිල්නාඩුවේ මැයි 17 නැමැති බෙදුම්වාදී සංවිධානයේ ක්‍රියාකාරී කල්යාණසුන්දරම් සහ එහි සම්බන්ධීකාරක මුරුගන් මෙන්ම කොටි හිතවාදියකු වූ චිත්‍රපට අධ්‍යක්ෂක ගෞවතනම්ද උද්ඝෝෂණයට එක්වෙමින් ශ්‍රී ලංකාවට එරෙහිව අන්තර් ජාතික විමර්ශනයක් ආරම්භ කරන ලෙසත් එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකාව තුළ ඊළම් රාජ්‍යය ස්ථාපිත කළ යුතු යෑයි කියමින් ඝෝෂාවක් කළහ.
Posted by
lankanews
at
September 22, 2015
0
comments
Links to this post
Labels: Europe ltte, lankanews, LTTE in Sri Lanka, LTTE Swiss Network
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
