ඔබගේ අයිතිය...

ඔබට දැනුම් දීමයි....!!!

ප්‍රථම අන්තර්ජාතික සිංහල ප්‍රජා හඬවිසිර සිහනෙත්

Sunday, September 20, 2015
හයිබ්‍රිඩ් අධිකරණයෙන් හොයන්නෙ යුද අපරාධ කරන්න අණ දුන්නු අයයි...!!! මෝංගල කියයි
ප්‍ර. – එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මහලේකම් විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නිකුත්කොට ඇති වාර්තාව පිළිබඳව ආණ්ඩුව ගන්නා ක්‍රියාමාර්ග මොනවාද...?
Posted by
lankanews
at
September 20, 2015
0
comments
Links to this post
Labels: lankanews, mangala samaravira, mangala samaraweera, unp corruptions
අලි – හක් – සීනු – ගිනිසිළු අව_ජාතක තොරණ....!!!!
- තොරණේ චිත්‍ර – චන්ද්‍රගුප්ත තේනුවර
- තොරණේ කථා පිටපත සහ කවි රචනය – පිනාචාර්ය සරත් විජේසූරිය, ධර්මසිරි බණ්ඩාරනායක සහ ලූශන් බුලත්සිංහල.
- තොරණේ සැලසුම්කරණය සහ විදුලි ආලෝකකරණය – ගෙයක්වත් වයරින් නොකළ විදුලි ඉංජිනේරු චම්පික රණවක
- සෙත් පිරිත් සජ්ජායනය – රතුඑලියේ අතන හිමි සහ අඹර දමිල හිමි ප්රමුඛ කුඩාපොළ භික්ෂු බලකාය
- මහජනතාව හැසිරවීම – පිං මාෂල් සරත් පොංසේකාගේ සහ සුදත් චන්ද්‍රසේකරගේ අණදීම යටතේ කීර්ති විජේබාහු බලකාය
- එක්රැස්වෙන ජනතාවට කොයිවැයිනුත් උපරිම ලෙස සංග්‍රහ කිරීම – කවදත් තම යුතුකම දත් රෝසි සේනානායකගේ සහ හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ මෙහෙයවීමෙන් සමන්මලී ගුණසිංහ ප්රමුඛ සමාජවාදී කාන්තා සංගමය
- විවිධ සහ බහුවිධ සහය – අකිල විරාජ් කාරියවසම් සහ සාගල රත්නායක
- සියලු කාර්යයන් සඳහා බරපැන – චන්ද්‍රිකා කුමාරතුංග,රුද්රකුමාරන් මගින් කොටි ඩයස්පෝරාව සහ ඇමෙරිකා එක්සත් ජනපදය
Posted by
lankanews
at
September 20, 2015
0
comments
Links to this post
Labels: 2015 election, lankanews, ranil, unp corruptions, yahapalanaya
ජිනීවා ගිය බොරු හිල...!!!රට බල්ලට දමන්නට ජිනීවා යන ජාති ද්‍රෝහියෝ ...!!!
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ සහ ආරක්ෂක ලේකම් ගොඪාභය රාජපක්ෂ
විසින් රහසිගත රැඳවුම් කඳවුරු පවත්වාගෙන යන බව ප්‍රගීත්
එක්නැලිගොඩගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ ජිනිවා නුවරදි පවසා තිබේ.
Posted by
lankanews
at
September 20, 2015
0
comments
Links to this post
Labels: jiniwa koti, lankanews, prageeth eknaligoda, sandya eknaligoda
රම්බෝ නම් දති - එස් මිහිදු හිමි නොදනිති....!!!
රැල්ලට මළ වුවත් බුදින - ලොවට වැඩි බණ දෙසන
මිනිය මුත් විකුණන් කන -අම්ම දුව වුව එකට විකුණන
අයුර විස්තර කරන - කථා පත්තර පිටු පුරෝන
-කිව්වට වැඩක් නැති - ඇසුණත් අහන්නැති
Posted by
lankanews
at
September 20, 2015
0
comments
Links to this post
Labels: drug mafia srilanka, fake law in srilanka, gossiplanka, heroin mafia, hiru gossip, kudu duminda silva, lakanews, lankadeepa, lankaenews, lankagossip, lankanews, police corruptions, tharunaya
එල්ලුම් ගහ පිළිබඳ ජහමන මතය...!!! නිල් කොළ පාටින් ලෝකය නොදකින මිනිසා
මරණය ගැනයි ඇසෙන්නේ නිරන්තරේ
තුන් වේලට බුදු බණ වලඳන අතරතුරේ
පිනටම කැපකළ හදවත වනන්තරේ
සමන් කුමාරව ඉස්සර මරපු වෙලේ
මීගහවත්තේ පවුලම මරපු කලේ
එල්ලුම් ගහ නම් ඕනෑ කිවා මලේ
කණේ මයිල් මට ඇහුනේ නෑනේබොලේ
සිවිල් ආරක්ෂක කමිටු සභාපතිවරයාගේ නිවසට ප්‍රහාරයක්....!!!
Posted by
lankanews
at
September 20, 2015
0
comments
Links to this post
Labels: jude samantha, lakanews, puttalam, puttalam news, puttalam police
Popular Posts
-
දෙදරු මවකට අමානුෂික ලෙස පහර දී බලහත්කාරයෙන් ලිංගික අතවර කළ බව කියන සිද්ධියකට කරන්දෙණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු මේ මස 29 වැනිදා දක්ව...
-
2007 වසරේ කොළඹදී මරාගෙන මැරෙන කොටි බෝම්බ ප්‍රහාරයකට ලක්වීම සම්බන්ධයෙන් මහත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එවකට හමුදාපතිවරයාව සිටි වත්මනේ ප්‍රජාත...
-
පියයුරු පිළිකාව වලක්වා ගැනීම සඳහා තමන්ගේ වම් සහ දකුණු පියයුරු ඉවත් කළ බව සුප්‍රකට හොලිවුඩ් සිනමා තාරකාවක් වන ඇන්ජලීනා ජොලී පවසන්නීය. පිය...
-
මගේ පෙම්වතා මැරුවා: මාව දූෂණය කළා යුක්තිය හා සාධාරණය ඉටුවනතාක් තමාට සැනසිල්ලක් නැතැයි වික්ටෝරියා කැචීවා නම් ඒ රුසියානු කාන්තාව අවධාරණය කොට...
-
ඇත්තටම අසාද්ට මොකද වුණේ අසාද් සාලි අත්අඩංගුවට ගැනීම, විරුද්ධවාදීන් මැඬලීමේ ආණ්ඩුවේ මෙහෙයුමක් ලෙස සමහරු හඳුන්වා දී තිබුණි. "අස...
