ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Saturday, September 19, 2015

දේශපාලුවන්ට කත්ඇදී ත්‍රිවීල් ගැටුමේ නිර්වත...

ත්‍රිරෝද රථයක්‌ ත්‍රීවීලර් පාක්‌ එකට දැමීමට නම් ප්‍රදේශයේ දේශපාලනඥයන්ගේ හයිය අවශ්‍යය. කුලී රථ රස්‌සාව කරගෙන යද්දී එන විවිධ තර්ජන, ගර්ජන හා පොලිසියේ බලපෑම් වළක්‌වා ගන්නට නම් දේශපාලකයන්ගේ රැකවරණය අවැසිය.

මරණය විකුණන මිනී කාක්‌කෝ...

පෝමලින් ගඳ වහනය වන මල්ශාලා අතරත් සුසුම්, කෙඳිරිලි,අදෝනාවලින් යුත් රෝහල් වාට්‌ටු අසලත් මේ කියන 'අතරමැදියන්ගේ' දවසින් වැඩි හරියක්‌ ගෙවන තැන්ය. සුදුපාට ඇඳ ඇතිරිලි මත ගිලන්ව වැතිර සිටින රෝගීන් වෙත මොවුන්ගේ උකුසු ඇස්‌ නිතැතින්ම යොමුවී ඇත. ඒ අතරිනුත් අසාධ්‍ය තත්ත්වයේ පසුවන රෝගීන් පිළිබඳ මොවුන් දක්‌වන උනන්දුව වැඩිය.

රජරට බටහිර ඖෂධ වෙළඳාමේ මාෆියාව රජ කරද්දී බෝනික්‌කෝ වගේ පාවෙන ඇමැතිවරු...

අනුරාධපුරයට අද අවශ්‍ය ඡන්දෙ නෙමෙයි. මිනිස්‌ ජීවිත මේ රෝග වලින් බේරාගැනීමේ කඩිනම් ක්‍රමවේදයක්‌. ඇමැතිවරු බෝනික්‌කො වගෙ පාවෙනවා. රජරට ජනතාව වකුගඩු රෝග නිසා ඇතිවන මරණ බයින් දිවා රෑ පීඩා විඳිනවා. පසුගිය කාලෙ රජරටට කඩා වැදිල තිබූ ත්‍රස්‌ත උවදුරට වඩා මේ වකුගඩු - පිළිකා උවදුරු මාරාන්තිකයි. 

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.