ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Thursday, September 17, 2015

මංගල යනු පොදුජන ඉල්ලීමට පයින් ගසන අමනයෙක්...සජිත් පවසයි.

කොටදෙණියාවේ "සේයා" දැරියගේ ඝාතනය මුල් කරගෙන ශ්‍රී ලංකාවේ මරණ දඬුවම යළි ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලීම් රැසක්‌ ලැබී තිබියදී ශ්‍රී ලංකාවේ මරණ දඬුවම ක්‍රියාත්මක නොකරන බව ජිනීවා මානව හිමිකම් සමුළුවේදී විදේශ ඇමැති මංගල සමරවීර ප්‍රකාශ කර ඇත. මෙය නීති පොතෙන් ඉවත් කරන බවද මංගල සමරවීර මෙහිදී පවසා ඇත.

හයිබ්‍රිඩ් ශබ්දෙන් බළලා අවදි වේ...

එක්‌සත් ජාතීන්ගේ යුද අපරාධ පරීක්‍ෂණ කමිටු වාර්තාව මගින් මෙරට පිහිටුවීමට යෝජනා කර ඇති දෙමුහුන් (හයිබ්‍රිඩ්) අධිකරණය ශ්‍රී ලංකාව තුළ ස්‌ථාපිත කිරීමට රජය කිසිසේත් ඉඩ ලබා
නොදිය යුතු බව ජනතා විමුක්‌ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක  ඊයේ (17 වැනිදා) පැවසීය. එවැනි අධිකරණයක්‌ පිහිටුවීම රටේ ව්‍යවස්‌ථාවත්, එක්‌සත් ජාතීන් හා අප රට අතර ඇතිකර ගෙන ඇති සම්මුතියන් අනුවත් පටහැනි බව හෙතෙම පැවසීය. 

මංගල නැමැති දෙමුහුන් කොටළුවාගේ ජාත්‍යන්තර නපුංසකකම...

අවසානයේ බළලා මල්ලෙන් එළියට පැන තිබේ. ඒ ලෙහන්නටත් පෙර මල්ල ඉරාගෙනය. කල් මරමින් සිටි ශ්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ වාර්තාව පෙරේදා ජිනීවාහිදී එළිදක්‌වා තිබිණි. ඒ අනුව ශ්‍රී ලංකාව තුළ 2002 වර්ෂයේ සිට 2011 දක්‌වා වූ කාලය අතරතුර සිදුවූවා යෑයි කියන මානව හිමිකම් කඩවීම විමර්ශනය කිරීමට විදේශ විනිසුරුවරුන්ගෙන් සමන්විත වූ හයිබ්‍රිඩ් අධිකරණයක්‌ ශ්‍රී ලංකාවේ ස්‌ථාපිත කළ යුතු බව ජගත් මානව හිමිකම් මහ කොමසාරිස්‌ සෙයිද් රාද් අල් හුසේන් ප්‍රකාශ කර තිබිණි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.