ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Wednesday, September 16, 2015

රටම රැවටු කුහක මාෂල්ගේ නිරුවත මෙන්න ...!!! සාක්‍ෂි සහිත විශේෂ හෙළිදරව්ව...!!!

තමන් සමග යහන්ගත වන හමුදා සෙබළියන්ගේ පියයුරු ලේ එන තෙක් සපා කෑමෙන් සිය ලිංගික ආශාව සපුරගන්නා අස්වාභාවික හමුදා ලොක්කා.කාන්තා සෙබළ 71 දෙනෙකු සමග ලිංගික සේවනයේ යෙදීමට තරම් වාසනාවන්ත වූ අපේ මාෂල්... මේක කියවලා මට බැනපල්ලා – හමුදාවේ සේවය කරන අයෙකුගේ ලිපියකි) (සැලකිය යුතුයි…රටේ ආරක්ෂක ආංශ ජාත්‍යන්තරව පාවාදිම ගැන කණගාටුවට පත්වු නම සදහන් නොකරන සරත් ෆොන්සේකා සමග ලගින්ම සිටි රණවිරුවෙකු විසින් ලියන ලද සටහනකි)

අවශ්‍ය නම් මහින්ද රාජපක්‍ෂත් යුධ අධිකරණය හමුවට පමුණුවනවා..!!!

යුද සමයේ සිදු කෙරුණ අපරාධ සම්බන්ධයෙන් විනිශ්චය කෙරෙන අධිකරණයකදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ අනුගාමිකයන්ට එම අධිකරණය ඉදිරියේ සාක්ෂි දීමට සිදු වනු ඇතැයි කැබිනට් ඇමති රාජිත සේනාරත්න පවසයි.
හිටපු ජනාධිපති සහ ඔහුගේ සගයන් එවැනි අධිඅකරණයක් ඉදිරියේ පිළිතුරු දිය යුතුව තිබේදැයි යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමතිවරයා එම ප්‍රකාශය කළේය.

රටට කොළේ වසා රට පාවා දෙයි...!!!

තිස් වසරක ප්‍රභාකරන්ගේ මිනිමරු යුද්ධයෙන් ශ්‍රි ලංකා මාතාව බෙරා ගැනිමට දිවි දෙවැනි කොට සටන් කළ රණවිරුවන් සහ තමන්ගේ ජිවිත ගැන නොව රටේ මිනිසුන්ගේ ජිව්ත ආරක්ෂාව වෙනුවෙන් ශක්තිමත්ව සටන මෙහෙයවු මහින්ද රාජපක්ෂ  ඇතුලු ලේකම්වරුන් මවුබිමෙන් පිටතදි යුධ අපරාධකරුවන් ලෙස එල්ලා මැරිමේ සටන මෙහෙයවු බෙදුම්වාදී මෛත්‍රී-රනිල්-චන්ද්‍රිකා ඇතුලු සමස්ත බෙදුම්වාදීන්ගේ මනදොළ පිනවමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රධානී සෙයිද් රාඩ් අල් හුසේන් ජිනීවා නුවර මානව හිමිකම් සමුළුවට අද ඉදිරිපත් කළ වාර්තාවෙන් දේශීය හා අන්තර්ජාතික විනිශ්චයකරුවන් චෝදනා ගොනු කරන්නන්, පරීක්ෂකයන් ගෙන් සමන්විත විශේෂ අධිකරණයක් මගින් පරීක්ෂණයක් සිදුකළ යුතු බවට තින්දු කළා.

යහපාලනය රණවිරුවන් බිල්ලට දෙයි -නව සාක්‍ෂි 1150ක් එක්සත් ජාතීන්ගේ සංවිධානයට
සම්පුර්ණ වාර්තාව …….

ඊළා‍ම් මාතෘ භූමියෙන් ඇමරිකාවට රතු නිවේදන-කොඩියටත් ගිනී.

ඇමරිකානුවන් දෙමළ ඊළා‍ම් මාතෘ භූමියෙන් ඉවත්විය යුතු බව පවසමින් ශ්‍රී ලංකාවට සහයෝගය දැක්වීමේ

ස්ථාවරයක් ගෙන ඇති ඇමරිකානු රජයට විරෝධය දක්වමින්, චෙන්නායි හි පිහිටි ඇමරිකානු මහකොමසාරිස් කාර්යාලය වටලා මැයි 17 සංවිධානය විසින් උද්ඝෝෂණයක නියැලුනා. සාමාන්‍යයෙන් ඇමරිකානුවන් රටවල අභ්‍යන්තර ප්‍රශ්ණ සදහා මැදිහත් විමට භාවිතා කරන ප්‍රභලම අවිය මෙයයි… 
“ඇමරිකානුවන් දෙමළ ඊළා‍ම් මාතෘ භූමියෙන් ඉවත්විය යුතුය. ත්‍රිකුණාමලය දෙමළ ජනතාවගේ භූමියයි. අපගේ සාගරය දෙමළ ජනතාවගේ සාගරයයි. අධිරාජ්‍යවාදීන්ට එහි ඉඩක් නොමැත. දෙමළ ඊළාම් විමුක්තිය විනාශ කරන ඇමරිකාවට එරෙහිව ආර්ථික සටනක් ආරම්භ කරන්නෙමු” යනුවෙන් විරෝධතාකරුවන් හඬ නගා තිබේ.

රෝගීන්ට දෙන කෑම ගැන සැකයක්‌.....!!! ආහාර වැඩිපුරම ලබාගනුයේ බෞද්ධාගමිකයන් ....!!!

කොළඹ මහ රෝහලේ හා කළුබෝවිල මහ රෝහලේ සායන සඳහා පැමිණෙන රෝගීන් හට කිසියම් සංවිධානයක්‌ විසින් ටිකට්‌ ක්‍රමයකට ලබාදෙන ආහාරවල සෞඛ්‍ය ආරක්‌ෂිත තත්ත්වය ගැන වහා පරීක්‌ෂා කර බලන්නැයි එම රෝගීහු සෞඛ්‍ය අංශය විසින් ඉල්ලා සිටිති.
දැනට වසරක පමණ කාලයක සිට මෙම සංවිධානය විසින් මෙම රෝහල් වල සායනයන්ට පැමිණෙන රෝගීන් හට ආහාර නොමිලේ ලබාදෙන බව වාර්තා වේ.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.