ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

හොඳම වෙබ් හොස්ටින්

හොඳම වෙබ් හොස්ටින්
ඔබගේ නවතම වෙබ් අඩවි සඳහා පමණයි...!!!

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Tuesday, September 15, 2015

නම පමණක් වෙනස් කොට “සීපා” ගිවිසුමට රනිල්-මෝදි අද අත්සන් තබයි....!!!

මහත් ආන්දෝලනයකට තුඩුදි තිබෙන “සීපා” ගිවිසුමට අද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ  අත්සන් තැබිමට නියමිත බව ඉන්දිය රජයේ අභ්‍යන්තර තොරතුරු වාර්තාකරණයේ  වාර්තාකරු  අනාවරණය කළා.එය පුර්ණ රහසිගතව සිදුවන අතර මාස 6ක් යනතුරු  “සීපා” ගිවිසුමට අදාළ නිර්ක්ෂණයන් පමණක් සිදුකිරිමට පමණක් නායකයන් දෙදෙනාම එකග වි තිබේ.
ඉන්දීය සංචාරයක නිරත වන අගමැති රනිල් වික්‍රමසිංහ  (15 දා) නවදිල්ලියේදී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සමඟ රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා පවත්වන අතර එම සාකච්ඡා සදහා මෙරට විදේශ කටයුතු අමාත්‍යංශයේ කිසිම නිලධාරියකු සහභාගි විම රනිල් තහනම් කර තිබේ.රනිල් විදේශ කටයුතු අමාත්‍ය මන්න මන්ගල්ට දන්වා ඇත්තේ අමාත්‍යාංශයේ කිසිම රාජ්‍ය නිලධාරියකු එම සාකච්ඡා සඳහා සහභාගි නොකරන ලෙසයි.

සම්බන්ධන් රහසිගත ලිපියක් මානව හිමිකම් කොමසාරිස් වෙත යවයි…!!!

ජාත්‍යන්තර විමර්ශනයක් අනිවාර්යෙන්ම පැවැත්විමට කටයුතු කිරිම ජාතී ඝාතනයක් වු තමන් මවුබිමේ

ජනතාවගේ එකම අභිප්‍රාය බව අවධාරණය කරමින් දෙමළ ජාතික සන්ධානයේ නායක මෙන්ම විපක්‍ෂ නායක ආර්.සම්බන්ධන්ගේ රහසිගත ලිපියක් ජිනිවා බලාගිය පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්දිරන්ගේ ඇතුලු ඩයස්පොරාවේ නීතිඥ කණ්ඩායම අද මානව හිමිකම් කොමසාරිස් සෙයිද් අල් හුසේන් වෙත භාරදිමට නියමිත බව ජිනිවා අප විශේෂ වාර්තාකරු අනාවරණය කළා.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.