ලංකාවේ ඉපැරිණිමවූ වෙබ් අඩවියක් වන ලංකානිව්ස් වෙතට ආ ඔබ සාදරයෙන් පිිළිගනිමු...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
Related Posts Plugin for WordPress, Blogger...
ලංකානිව්ස්. Powered by Blogger.

Translate

ඔබගේ දැන්වීම්

ඔබගේ දැන්වීම්
ඔබගේ වෙළඳ දැන්වීමට LANKANEWS තුළින් ඉඩක්...සීමිත සහ වටිනා අවස්ථාවක්...දැන්ම අපට ලියන්න[email protected]

Sinhala News Site

BannerFans.com

ඔබගේ ලුහුඬු දැන්වීම් නොමිළේ

BannerFans.com

ලංකානිව්ස්

ලක් පුවත්

අපගේ මතකය අතරින් BannerFans.com

ජනප්‍රිය ලිපි එකතුව

Monday, September 14, 2015

ඔබ නැතුව මම බුදු සරණ යන්නට කැමැත්තෙමි...

රජත මයුර සම්මානය දිනූ ලොව ළාබාලතම නිළිය – අංජලී පාටිල්
ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ ‘ඔබ නැතුව ඔබ එක්ක’ සිනමා නිර්මාණය මේ දිනවල අති සාර්ථක අයුරින් තිරගත කෙරෙන චිත්‍රපටයක්. ජාත්‍යන්තර සිනමා උළෙල රැසක සම්මානනීය වූ මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට පණ පොවනු ලබන්නේ ඉන්දීය රංගන ශිල්පිනියක වන අංජලී පාටිල් විසින්. ඇයගේ එම රංගනය 2012 වසරේ ඉන්දියානු අන්තර්ජාතික සිනමා උළෙලේ හොඳම නිළිය ලෙසින් රජත මයුර සම්මානයටද පාත්‍ර විය. ශ්‍රී ලාංකේය අධ්‍යක්ෂවරයෙකුගේ සිනමා නිර්මාණයක් වෙනුවෙන් ඉන්දීය නිළියක් හොඳම නිළිය ලෙසින් සම්මානයට පාත්‍රවීම සේ්ම ඉන්දියානු අන්තර්ජාතික සිනමා උළෙලේ හොඳම නිළිය ලෙසින් සම්මාන ලැබූ ළාබාලතම රංගන ශිල්පිනිය වීමේ භාග්‍යයද හිමිවන්නේ ඇයටයි.

කොටින්ට පණ පොවන ජිනීවා ....



එහෙන් මෙහෙන් අහුලාගත් වීඩියෝදර්ශන මගින් ශ්‍රී ලංකාවට එරෙහි වීඩියෝ චිත්‍රපට තුනක්‌ නිපදවූ මැක්‌රේ වන්නි මෙහෙයුම සමයේ මෙරට සිටියේ නැත. මේ තත්ත්වය මත ඔහු ජිනීවා මානව හිමිකම් සැසිවාරයට එන්නේ වන්නි මෙහෙයුම ගැන අන්තර්ජාතික විමර්ශනයක්‌ ඉල්ලීමට බව ප්‍රකාශ කර ඇත. මේ අන්දමට බ්‍රිතාන්‍ය, ඇමරිකානු හමුදා ඉරාකය, ඇෆ්ගනිස්‌තානය සහ ලිබියාවේ සිදු කළ මෙහෙයුම් සම්බන්ධයෙන් ඔහු ජාත්‍යන්තර විමර්ශනයක්‌ ඉල්ලා සිටියේද?

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි.